Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, January 21, 2015

Windows 8 සහ 8.1 Use කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් | Fix Windows 8 and Later Restart and Shutdown Problems

3 comments

ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ටිකක් හිතුන නිකන්ම තියෙන්න දෙන්නේ නැතුව මොනවා හරි ලියන්න...

ඉතින් මං මේ කියන්න ආවේ මට ආපු Problem එකක හදා ගත්තු විදිය..
සමහර විට මේක දන්න අයත් ඇති නොදන්න අයට තමා දාන්නේ...

ගොඩක් windows 8 & 8.1 use කරන අයට එන ප්‍රශ්නයක් තමා එක පාරටම Restart වෙනවා නැතිනම් Shutdown කරලා On කරාම Login එකට එනවාත් එක්කම ආයේත් PC එක Restart or Shutdown වෙනවා..

ඒකට හේතුව Windows 8 වල නවතම හදුන්වාදීම "Hybrid Shutdown"  .

ඉතින් මේ "Hybrid Shutdownfeature  Disable කරාම අපිට පුලුවන් ප්‍රශ්නය නිරාකරනය කර ගන්න..

බලමු කොහොමද කරන්නේ කියලා..



01 . මුලින්ම Search එකට ගිහින් Power කියලා Search කරන්න

02  .එතනින් Power Option or Change what the power button do කියන option එක click කරන්න.







03. ඊට පස්සේ  Change setting that are currently 

unavailable Click කරලා පහලින් තියෙන Turn on Fast start up

 ටික් එක අයින් කරන්න...





04. ඊට පස්සේ Save කරන්න..


බලන්න ඔයාගේ issue එක හරි ගිහින්ද කියලා....




Follow me on facebook :  Hasitha Jay

Tuesday, September 2, 2014

Sentimental Journey of Clarence Unplugged, Vol. 2| [Mediafire]

1 comments

ගොඩක් අය ගාව නැතුව ඇති... අහලම බලන්න...


01. Amma - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
02. Atha Ran Wiman - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
03. Geeyakin Kese - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
04. Maniyani -Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
05. Muhudu Ralla - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
06. Sanda Ek Dinak - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
07. Sihina Lowak - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]
08. Thaniwe Sitinnai - Sentimental Journey of Clarence Unplugged, Vol. 2 [Nico-Creations]

Download Album

Friday, August 15, 2014

Duka Nathi Nethe -Ruwan Hettiarachchi ft Nico (Reggaeton) MP3

0 comments




Duka Nathi Nethe -Ruwan Hettiarachchi ft Nico (Reggaeton) MP3

Download Here

Sinhala Drama Songs - වේදිකා ගීත - [Mediafire Link]

2 comments






Download Here


Track List

Ada Wessanthara Raja Putha
Ala Banda Mage
Anna Balan Sanda
Ahala Malin
Boho Doskiya Mage
Danna Wan Hun
Deekiri Deekiri
Gal Lena Bindala
Parasakkawala Ape
Wasana Dineki Meka
Sobawa De
Ran Pokunen
Gama Awulannan
Premayen Mana Ranjitha We
Kombule Mage Kombule
Parasidu Karaliyadda
Muhudu Pathula Yata Indala
Neela Wala Wen
Gin Gan Guli Guli
Mage Mandrinam Biso
Kumatada Sobaniye

Monday, May 12, 2014

Best Reggae Remix Songs Album - නියම Reggae සින්දු ටිකක්...

2 comments

Reggae වලට කැමති අයට ඉතින් ඔන්න අද මං පට්ටම  සින්දි සෙට් එකක් ගෙනාවා...
මෙතන තියෙන්නේ Reggae Style එකට Remix කරපු සින්දු Album එකක්...
අහලම බලන්න කොහොමද කියලා...පට්ට....!!!! :D

Download Full Album



Thursday, May 8, 2014

බොදු බැති ගී Song Album - Bodu Bathi Gee

1 comments

හැමෝටම ඇහෙන්න දාන්න.... 
ලග නැති අය දැන්ම අර ගන්න...

හැමෝටම සුබ වෙසක් සහ පොසොන් පොහොය දිනයක් වේවා....!!!!

Download Album



Wednesday, May 7, 2014