Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Saturday, December 31, 2011

Happy New Year 2012 With Nico Xavier

2 comments












ඔන්න ඉතින් 2011 අව්රුද්දත් ඉවර වෙන්න යනවලු...තව ටික වෙලාවයි තියෙන්නේ...රෑ 12ට කස්ටියට 

මට අද WISH කරන්න වෙන්නේ නැති නිසා ඔන්න දැන්ම මම WISH කරන්නම් හැමෝටම..... ♥

අද රෑ 12ට එලබෙන අලුත් අව් රුද්ද සමග හෙට ඉදන් අලුත් විදියට හිතන්න... ♥ ලස්සන දේවල් 

දකින්න...♥ අලුත් දේවල් කරන්න උත්සහ දරන්න.... ♥ නිතරම තමන්ට තමා හොදයි කියන තත්වය ඇති 
කර ගන්න.. ♥
ඉතින් යාලුවනේ ලබන්නාවූ 2012 අව්රුද්ද මගේ යාලුවෝ හැම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරිලා..... 

ලෝකේ දක්ෂතම කෙනා වෙන්න කියලා සුබ පතනවා.... හැමෝටම ජය වේවා..!!!








Thursday, December 29, 2011

Record කරලා පින්තූරත් ගහමුද?

11 comments



කොහොමද කියලා හැමෝගෙන්ම අහනවා..... ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තවත් අලුත් දෙයක් අරන් ආවා...සමහර අය නම් මේක දන්නවත් ඇති....




දන්නේ නැති අයට තමා.....මම දාලා තිබ්බ මීට කලින් කොහොමද වීඩියෝ රෙකෝඩ් කරන්නේ කියලා අපි වැඩ කරනකොට....එතකොට ගොඩක් යාලුවෝ මගේන් අහලා තිබුනා කොහොමද ගේම් එකක් ගහනකොට Record කරන්නේ කියලා....


වෙලාවක් තිබුනේ නෑ ඉතින් මේක දාන්න....ඉතින් ඒක ඉල්ලපු අයට තමා මම මේ දෙන්න යන්නේ....




මේකට කියන්නේ Fraps කියලා....කරන්න තියෙන්නේ මෙන්න මේක තමා....


මුලින්ම Software එක Install කරලා Run කර ගන්න...එතකොට ඔයාලට එයි මෙන්න මේ වගේ Interface එකක්...


ඕකේ ඔයාට කැමති විදියට සෙටින් හදා ගන්න....


ඊට පස්සේ යන්න Movies කියන Tab එකට..


මෙතන කරන්න තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන Video එක කොහෙටද Save කරන්න ඕනේ කියලා...ඒකත් හදලා...තව කරන්න තියෙන්නේ මම ඔතන රවුම් කලා තියෙන තැනට ඔයාලා කැමති Button එකක් දෙන්න..එතන කියලා තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන්න Press කරන Button එක....මම නම් දීලා තියෙන්නේ F9 තමා...


දැන් යන්න ScreenShot කියන Tab එකට..




ඉස්සෙල්ලා මම කියුව ටිකම තමා මෙතනත් කරන්න තියෙන්නේ ඉතින්....


මේ ඔක්කොම සෙටින්ස් ටික හදලා Minimize කරලා ගෙම් එකක් ගහලා රෙකෝඩ් කරලා ෆොටො එකක් ගහලා බලන්නකෝ කොහොමද කියලා...  


ඔන්න එහෙනම් මෙන්න මෙතනින් Download කර ගන්නකෝ...

Download Here..!! 3MB



 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!








Monday, December 26, 2011

Latest Albums 2011

0 comments







ඔන්න ඉතින් වෙනදා වගේම අද ටිකක් මියුසික් පැත්තට හරි යන ටිකක් ගෙනාවා...


වැඩි කතා ඕනේ නෑ....ඔන්න 2011 වල හොදම Album ටිකක්....අරන් බලන්නකෝ....


Comment එකකුත් දාලා Page එකට Like  එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා යාලුවනේ...යාලු ‍ෆිට් එකනේ....


Latest X-mas Songs Collection 2011


Download Here



The Twilight Saga Breaking Down 2011




R.I.O Turn This Club Around 2011




Taio Cruz -TY.O 2011




Rihana - Talk That Talk



Top 100 Music Hits In 2011










Thursday, December 22, 2011

මඩ කා ගෙන යමුද? Off-Road

9 comments



කොහොමද හැමෝටම වෙනදා වගේ ඉතින් මමත් හොදින් තමා.....


අද ඉතින් මම මේ මගේ බ්ලොග් එකේ දාන පලමු ගේම් එක...දන්නවනේ මගේ බ්ලොග් එකේ හැම මගුලම දානවනේ...


ඉතින් මම අද තමා  මේ Game එක ගත්තේ...ෆට්ටයි මචංලා...සිරාම Off-Road ගේම් එකක් මේක....


මම පොඩි විස්තරයක් කියන්නම්...මේකත් ඉතින් ගහන්න තියෙන්නේ Career Mood  තමා..


මුලින්ම එකක් ගිහින් පුරුදු වෙන්න පුලුවන්..එයාලා කියනවා අපිට යන්න ඕන විදිය...මඩ වලවල් වල  කොහොමද යන්නේ..ඒ වගේම කොටන් උඩ එහෙම කොහොමද 4 4 දාගෙන යන්නේ..කියලා....මරු.... මම තව පහලින් Video එකකුත් දාන්නම් බලන්නකෝ....




බලපු අයට නම් ආස ඇති නේ.... මෙන්න මේවා තමා ඉල්ලන්නේ ගහන්න නම්...

Minimum System Requirements
Operating System: Windows XP/Vista
Processor: Intel Pentium IV 2 GHz
Memory: 1 GB
Video card: DirectX 9.0 compatible video card with 256 MB RAM
Sound card: DirectX 9.0 compatible
Hard disc: 8 GB
CD ROM: PC DVD-ROM

Recommended System Requirements
Operating System: Windows XP/Vista/Windows 7
Processor: Intel Core 2 Duo 3 GHz or AMD Athlon 64 X2 4200+
Memory: 2 GB
Video card: DirectX 9.0 compatible video card with 256 MB RAM
Sound card: DirectX 9.0 compatible
Hard disc: 8 GB
CD ROM: PC DVD-ROM  <








ඔන්න එහෙනම් පහලින් Download කර ගන්නකෝ....



යාලුවනේ යාලු ‍ෆිට් එකට යන ගමන් Comment එකකුයි එහා පැත්තේ  Page එකට  Like එකකුයි දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
එහෙනම් හැමෝටම ජය...



Download Link 01


Download Link 02


Download Link 03


Download Link 04








Tuesday, December 20, 2011

අපේ වැඩ Record කරමුද?

8 comments



කොහොමද ඉතින් යාලුවනේ...ගොඩක් කාලෙකින් නේද.... මට නම් ඉතින් මේ දවස් වල බ්ලොග් එක පැත්තට එන්න බැරි උනේ තනි ඇහැට ඇඩිලා අෆ්ෆා හිටියේ...මගේ එකේ යාලුවෝ නම් දන්නවා ඇති... ඒත් දැන් නම් හලි...ලොවෙත් නෑ...ආයෙත් පටන් ගත්තා Posts දාන්න....


හරි ඉතින් අද මම ගෙනාවේ බොහෝ දෙනා දන්න දෙයක් තමා... මේකට Camtasia Studio කියන්නේ කියලා...
මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ වැඩ කරන සියල්ල Record කරන්න... ඔයාලට මොනවා හරි කියල දෙන්න ඕනේ නම් මෙකෙන් Record කරලා හැමොටම Video එක දෙන්න පුලුවන්..


මේකෙන් අපිට කැමති Quality වලින් එක ගන්න පුලුවන්..HD එහෙම ලෙසටම ගන්න පුලුවන්.. :D

මමත් Videos දැම්මේ මේකෙන් තමා...දැකලත් ඇතිනේ.... හරි...






මම එහෙනම් දෙන්නම් පහලින් ගන්න පුලුවන් විදිය...
මම තව Keys ටිකකුත් දෙන්නම් ඉල්ලුවොත් ඒකත් දාන්න...මොකද මේකේ KeyGen එකක් තියෙනවා... ;)


Keys




- Single Users License -


Name: Team Z.W.T
Serial:
DMEC6-PACC5-KMKJD-DX28G-5A9AC
EAVDZ-WKZE5-CFPBN-8W5JB-EFBE5
Z2QCA-TVDJP-CA3GH-7ES8K-ZA334
_______________________________
____________________
- Multi Users License - 


Name: Team Z.W.T
Serial:
YPAVD-CHMAC-M3PC6-M9BRW-J4ACM
DDD7P-7CVA4-C5JAX-H5BXB-ZF652
EM2FK-PCCBS-LD5BW-H9KGM-G3B29
_______________________________
____________________
- Academic License -


Name: Team Z.W.T
Serial:
SCKUY-PCDMD-5GC5J-FETJL-PCC39
6N5DZ-RECAM-HDBVB-WXEND-R4DB7
AZAM2-3A4Z2-8ZVF2-5TAP7-63B23


 Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා !!  


මෙන්න මෙතනින් Download කර ගන්නකෝ...
Download Link 01


Download Link 02


Download Link 03


එහෙනම් හැමෝටම සුබ!!  



Sunday, December 11, 2011

Bodyguard - I Love You (Reggaeton MiX by DJ Nico)

0 comments

 Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!! 


>>>>>>>>>>>>Download Here<<<<<<<<<<<<<<

DJ කරන්න කැමතිද? කරල බලමුද? DJ Part 01

17 comments





කොහොමද යාලුවනේ...ඔන්න ඉතින් මම කියුවා වගේම අර කියපු පෝස්ට් එක ගෙනාවා.... 


ඉතින් මම කියලා දෙන්න යන්නේ කොහොමද සින්දුවක් Remix කරන්නේ කියලා..ගොඩක් අය කැමති ඇතිනේ....
ඉතින් මම අද පොඩි දෙයක් කියලා දෙන්නම්...කොහොමද කියලා බලන්න...කරලා බලන්නකෝ...


අද  කියවන්න නම් යන්නේ නෑ... Video එකක්ම දැම්ම බලන්නකො එහෙනම්...


තව  දෙන්නම් ඉස්සරාට...දැනට පොඩි දෙයක් දුන්නේ....

මම Video එකේ කියලා තියෙන එක මෙතනින් Download  කර ගන්න...


එහෙනම් මෙතනින් Video එකත් බලන්නකෝ...
 Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!    

Wednesday, December 7, 2011

The Annual Mix Album 2011(DJ Nico) Released !

2 comments



ඔන්න ඉතින් The Annual Mix Album 2011 by DJ Nico නිකුත් උනාලු...... :p
සමහරක් අයට ඉතින් වැඩක් නැතුව ඇති...
මම ඉතින් මෙවත්(DJ) කරන නිසා මගේ බ්ලොග් එකේම දැම්මා.... ;)


මේක ඉතින් ගොඩක්ම ඕන වෙන්නේ Musicz වලට බොක්කෙන් ආදරයක් ඇති අයට තමා ...
වැඩි කතා ඕනේ නෑ...මම කියන්නම් මොනවද මම කරපු සින්දු ටික කියලා....


Track List

01. Ra Sihinen - Mix by DJ Nico
02. The Time - Mix by DJ Nico
03. I Gotta - Mix by DJ Nico
04. Tuk Tuk - Mix by DJ Nico
05. Birthday Sex - Mix by DJ Nico
06. A/L Maths - Mix by DJ Ncio
07. Dreams - Mix by DJ Nico
08. Replay - Mix by DJ Nico
09. Boom Boom - Mix by DJ Nico
10. Meeduma Uth - Mix by DJ Nico
11. SL Amda - Mix by DJ Nico
12. Thiruda - Mix by DJ Nico


ඔන්න ඕවා ටික තමාලු තියෙන්නේ...හික්ස්....


අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!   


එහෙනම් මෙන්න මෙතනින් Download කර ගන්නකෝ.....


--------------->>>>>>>>> Download Mix Album

Tuesday, December 6, 2011

DJ කරන්න කැමති අයට...(Loops,Effects,Voices)

19 comments


හැමොටම ඔන්න ඉතින් කියුවටත් වඩා ඉක්මනටම මම මේ පෝස්ට් එක ගෙනාවා...මේ දවස් වල කම්මැලි එහෙම නැද්ද...එපා වෙනවා නේ...හික්ස්...

මමත් ඉතින් කොඩ් කර කර ඉන්නවා ...එලොවෙත් නෑ මෙලොවෙත් නෑ...ලොල්....

හරි මම කියන්නම් මේ මොනවද කියලා...DJ කරන අයට නම් මේක ඇහුව ගමන් අලුත් දෙයක් නෙවේ.... මොකද හොද DJ Remixer කෙනෙකුට මේ වගේ දේවල් අනිවා ඔනේ...ඉතින් ඒක ගැන හිතලා තමා මම මේ පෝස්ට් එක දැම්මේ...මෙතන මම ටිකයි දාලා තියෙන්නේ...තව අම්බානක තියෙනවා මම ඒවත් ඉස්සරාට දෙන්නම්.... :D .


මේවා ඉතින් පුරුදු වෙන අයට නම් Virtual DJ වගේ Player එකකට දාලා බලන්න පුලුවන්... කොහොමද කියලා....
මම තව ඉස්සරාට කියලා දෙන්නම්කෝ කස්ටියට DJ කරන විදියත්...එකතු වෙලා ඉන්න හොදේ....

හලි..මෙතන තියෙනවා Loops,Voices,Effects ටිකක්...කැමටි කස්ටිය අරන් බලන්න කොහොමද කියලා....

තව ඔනේ නම් මට කියන්න...වැඩක් නැත්තම් මම කරලා වැඩක් නෑනේ...හික්ස්...

ඉතින් මේක කරාම ඔයාගේන් Password එකක් ඉල්ලයි..ඉතින් හැමදාම දෙනවා වගේ nico කියලම දෙන්න හලිද...

අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!  

මෙන්න මෙතනින් Download ගන්නකෝ එහෙනම්...

Download Loops,Effects,Voices

තව දෙයක් Virtual DJ සහ Sony Acid Pro නැති අය මෙන්න මෙතනින් ඒවත් Download කර ගන්න

Sony Acid Pro 7 Download

Virtual DJ 7

elazzz...



Monday, December 5, 2011

Windows 7 Gadjets 60 ක් Nico ගෙන් ..

5 comments


ඔන්න ඉතින් මේ මම දාන දෙවෙනි Post  එක ....


කම්මැලිකමේ ඉන්න නිසා මගේ ගාව තියෙන ටිකක් දෙන්න හිතුනා...
දැනට මම Gadjets 60 ක් එකතු කරලා තියෙනවා...ආසයි නේ... :p



දන්නවනේ ඉතින් නිකෝ ගාව ලෝබකම් නෑ කියලා. (^_*).. ස්ලෝ ස්ලෝ කියලා බැලුවේ නෑ Upload  කරලා දැම්මා....


ඉතින් දෙයක් කියන්න ඔනේ ඔයාලාගේ මේ අදහස් නිසා තමා මම මේ ලියන්නේ...එකතු වෙලා ඉන්නවට ගොඩක් තැන්ක්ස් හැමෝටම.... හලි බයිලා ඇති... :D :D


හලි ඉතින් මම පහලින් දාන්නම් බා ගන්න ලින්ක් එකක් ඒකෙන් අර ගත්තාම ඔයාගේන් Password එකක් ඉල්ලයි..ඒකට nico කියලා දෙන්න හොදේ...


අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!! 


Download Here




මොකද කියන්නේ Computer එක ටිකක් ලස්සන කර ගමුද ? Tricks Part 02

4 comments





කොහොමද මචන්ංලා...ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම පොඩි වැඩ කෑල්ලක් අරන් ආවා...:D


මෙතන මම ඔයාලට දීලා තියෙන්නේ Computer එක ටිකක් ලස්සන කර ගන්න පුලුවන් Icons ටිකක්...
පට්ටැයි ඈ...
මමත් දාලා තියෙන්නේ...මෙතන ගොඩක් Icons තියෙනවා ගනන් කරේ නම් නෑ... 
අරන්ම බලන්නකෝ.... 


ඔයාලා දන්නවා ඇති මම මීට කලින් Computer එක ලස්සන කර ගන්න දෙයක් දුන්නා..ඒක බලපු නැති අය මෙතනින්  Link Tricks 01 බලන්නකෝ එහෙනම්....



ඉතින් මේකයි වැඩේ ඔයාලා දන්නවනේ ඉතින් කොහොමද Icon එකක් මාරු කරන්නේ කියලා බබාලා නෙවේනේ... :p :p


All Are .ico Format


ඉතින් මම පහලින් දාන්නම් Download Link එක...
අරගන්නකොට Password එකක් ඉල්ලයි ඒකට nico කියලා දෙන්නේ...


අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!


Download Link









Friday, December 2, 2011

අඩු ප්‍රමාණයකින් Windows 7 දාමු... (700MB)

17 comments




ඔන්න ඉතින් අදත් ගෙනාවා වෙනස් දෙයක්...හැබයි ඉතින් මේක දන්න අයත් ඇති නොදන්න අයට තමා ගෙනාවේ... :D :D 


මේක ගැන මම ටිකක් කියන්නම්..
මේකට කියන්නේ  Windows 7 Ultimate SP1 Lite V2 කියලා.

ඉතින් මේ OS එක 700MB ධාරිතාවයකින් යුක්තයි.. මම මේක අරන් යාලුවෙක්ගේ PC එකකට දැම්මා..කිසිම අව්ලක් නෑ...ගින්දර වගේ වැඩ... Windows 7 වගේම තමා... Slow වෙන්නෙත් නෑ...
මේකේ තියෙන විශේෂත්වය තමා අඩු System Requirements ප්‍රමාණයකින් මේක දා ගන්න පුලුවන්..1GB 2GB Ram වගේ ඒව ඉල්ලන්නේ නෑ... :D


මේක දා ගන්න නම් අඩුම තරමින් 512 වගේ Ram එකක් තියෙන්න ඔනේ...එහෙම තියෙනවනම් ඉතින් ගොඩ... 7 ලෙසටම වැඩ කරවන්න පුලුවන්.


මේ OS එක ගැන පහලිනුත් විස්තර ටිකක් තියෙනවා බලන්නකෝ...

* This is second (improved) version of my stripped down version of Windows 7 Ultimate with SP1 (32-bit).


* It's bootable image based on en_windows_7_ultimate_with_sp1_x86_dvd_u_677460.iso


*This Windows is updateable through Windows Update (language packs cannot be installed).


*There is no any software or updates added except newer Internet Explorer 9.


*Some tools used: dism, gimagex, vLite, RT7lite, W7T etc. (many thanks to their autors)


*added: Remote Desktop Connection
*added: Backup and Recovery
*added: Windows PowerShell
*contains all sound and network cards drivers.
*removed: Minesweeper and Purble Place games only.
*less services are disabled.
*Windows 7 will be activated if SLIC 2.1 is found in BIOS.
*Windows should be 100% software compatible now.



මෙන්න පින්තූරයකුත් දැම්මා බලන්න...






ඔන්න ඔය ටික තමා..මේක දා ගන්න යන්නේ 10 Min වගේ පොඩි කාලයක්...එහෙනම් ඉතින් ඕක තමා මමFacebook Wall  එකෙත් දාලා තිබුනේ දෙනවා කියලා..පහලින් දෙන්නම් Link එක(බය වෙන්න එපා ඉක්මනට Download වෙනවා...මට නම් ගියේ 40Min වගේ කාලයක්)...අරන් බලන්න....

අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!


Download Here





Wednesday, November 30, 2011

මෙන්න Office Professional 2012

3 comments





ඔන්න ඉතින් ඉස්සෙල්ල Post එකෙනුත් ඉක්මනට පැනලා ගියේ මේක ලියන්න තමා...මොක්ද දන්නේ නෑ අද Film 2 ක් වගේ බෑවා දැන් Slow වෙලා...හික්ස්...


හරි ඒවා වැඩක් නෑ... මමත් මේ අද එහේ මෙහේ යනකොට දැක්ක Office 2012 තියෙනවා....
ඔයාලත් අරන් බලන්න..


මෙයාලා කියනවා Office 2003,2004,2007,2010 වල  තියෙන Format පවා මේකේ වැඩ කරනවලු.ඉතින් ගොඩක් ලේසීලු වැඩ කරන්න...අරගෙන බලමු නේද කොහොමද කියලා...


මමත් මේ අර ගන්න ගමන් තමා මේක ලියන්නේ...
ඔන්න එහෙනම් එක අරගෙනම බලන්නකෝ.... :D :D




අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ
!!





අපිටම කියලා Music අපිම හදමුද?

8 comments





ඔන්න ඉතින් වෙනදා වගේ තවත් පොඩි කෑල්ලක් අරන් ආවා...
වැඩිය කියවන්න වෙලාවක් නෑ තව Posts ටිකක් තියෙනවා දාන්න... :D


මම ටග් ගාලා කියන්නම් මොකක්ද ,මේ මොකක්ද මේකෙන් වෙන්නේ කියලා...


මේකයි..මේකට කියන්නේ MAGIX Music Maker කියලා...මෙකෙන් අපිට ඕන ව්දියට තාල හදා ගන්න පුලුවන්..අපිටම කියල සින්දුවක් උනත් කරන්න පුලුවන් හරියට අල්ල ගත්තොත්.... ;)


මෙක ටිකක් DJ කරන අයටත් වැදගත්...මමත් ඉතින් ඒ Subject එකේ ටිකක් පැත්තකින් වගේ ඉන්න නිසා මටත් ටිකක් වැදගත් උනා...


මේකේ වෙන්නේ,තියෙන්නේ මේවා තමා..බලන්නකෝ...

  • Vandal SE: Guitar amplifier with unbelievable sound fidelity
  • Essential FX: more new effects
  • Extra sound packs for Revolta 2 and Vita
  • 4 band equalizer for every channel in the mixer
  • Play any instrument right away with your PC keyboard
  • NEW! 4-band equalizer in each mixer channel
  • • NEW! More from the essential FX effects series
  • • NEW! Extra sound pack for Revolta 2
  • • NEW! Soundtrack Percussion 2 for Vita
  • • NEW! 3,500 sounds & loops  

ඔන්න ඕවා තමා තියෙන්නේ ...පින්තූර ටිකත් බලන්නකෝ...


එකත් බැලුවනේ...

ඔන්න එහෙනම් මම පහලින් දාන්නම් ගන්න පුලුවන් ලින්ක් ටික...බය වෙන්න එපා Crack එකත් එක්කම තමා තියෙන්නේ...



අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ
!!


Tuesday, November 29, 2011

Youtube Videos ගේමක් නැතුව බලමුද?

15 comments



අහ්!! කොහොමද ඉතින් හැමෝටම... මම හිතන්නේ මම මේ Post එකක් දාන්නේ මාසෙකට පස්සේ වගේ... ගොඩක් අය අහල තිබුනා මගේන් "කෝ නිකෝ අලුත් මුකුත් නැද්ද කියලා" ඔන්න ඉතින් ඒ හැමෝටම බලන්න දෙයක් ගෙනාවා.... :D


මෙක තමා මෙතන සීන් එක.... දැන් ගොඩක් වෙලාවට අපි Youtube Video එකක් බලනකොට ලෝඩ් වෙනකම් ඉන්නවනේ Video එකක් බලන්න.(ගොඩක් උවමනා දෙයක් නම් ලොඩ් වෙනකම් ඉවසිල්ලක් නෑනේ නේද?) :p ..ඉන්ටර්නෙට් වැඩි අයට නම් ඉතින් ඕනේ නැතුව ඇති ....ඒත් ඉතින් මේක නම් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා...


මේකට කියන්නේ UM Player කියලා...මේක Normal Player එකක්..එත් මේ Player එකේ තියෙනවා Youtube Search Bar එකක්...

ඔයාට තියෙන්නේ මේ වගේ Search කරලා Double Clik කරන්න එතකොට ඔයාගේ Um Player එකට Video එක වෙලා Play වෙනවා... Buffer වීමක් සිදුවන්නේම නෑ ගොඩේ ගොඩ..
ඔයාට ඔනේ නම් මෙක Record කර ගන්නත් පුලුවන් Download කර ගන්නත් පුලුවන්.

ඔන්න ඕක තමා වැඩේ.... ඔයාලත් අරන් බලන්නකෝ එහෙනම් මතක ඇතුව හැමදාම කියනවා වගේ Comment එකකුත් දාලා Page එකට Like එකකුත් දාලා යන්න..තව කැමති නම් මගේ Blog එකට සැට් වෙන්න...
මෙන්න එහෙනම් Download කර ගන්න


For Windows Users


For Linux,Ubuntu Users



Monday, November 14, 2011

Computer එකට වද දෙන Dll-files හදා ගමුද?

2 comments





ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම අලුත් දෙයක් ගෙනාවා යාලුවනේ... 


මමත් මේ උදේ ඉදන් හොයලා හොයලා තමා ඔයාලටත් දුන්නේ....යන ගමන් අදහස් කියලා Page එකට Like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා යාලුවනේ.....


මම මේ Post එක දාන්න ගොඩක් ලොකු හේතුවක් ආවේ අපේ මේ කස්ටිය Game එකක් ගහනවනේ LIMBO කියලා....  මොනවා උනත් Game එක නම් සිරා ගේම් එක....  මොලෙන් තමා ගහන්න තියෙන්නේ.... මොලේ නැති අයට ඒ ගේම් එක ගහුවාම මොලේ එනවලු.... ආපු කෙනෙක් කියුවේ හොදේ,,,...හික්ස්..... 



ඉතින් මේකයි සීන් එක.... මේ ගේම් එක කස්ටිය Install කරපුවාම dll error එකක් එනවලු.... :b ඕක නම් ඉතින් සාමන්්‍ය දෙයක් යාලුවනේ.... මොකද පොඩි පොඩි mising යනව windows වල..අපිට තියෙන්නේ ඒක හදා ගන්න තමා.... 


මම ඉතින් දෙන්න යන්නේ මේ Error හදා ගන්න ගැජමැටික් එකක් තමා..... 
ඕනම dll error එකක් ලොවෙත් නැති වෙන්නම හදා ගන්න පුලුවන්.....බය වෙන්න එපා Crack එකත් එක්කම තමා දෙන්නේ...මගේ නෑනේ මග නවතින එවා....


හලි..දැන් මම කියන්නම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා.... මෙන්න මේකයි...
මම දෙන Setup එක Download  කරගෙන Install කරලා Crack එකත් Copy කර ගන්න හොදේ...
ඒක කරන විදිය කියල දෙන්න බබාලා නෙවෙනේ.....ඊට පස්සේ Run කරාම මෙන්න මේ වගේ interface එයි....


දැක්කනේ.... ඊට පස්සේ ඉතින් Scanning කරලා  එන Errors ටික Fix කරන්න.... හදිස්සියෙවත් මෙහෙම කරලත් වැඩේ හරි ගියේ නැත්තම් ඔයාලා යන්න Install DLL Files කියන Tab එකට....






 ඊට පස්සේ ඔයාට Error කියලා එන Dll File එකේ නම මේ Pic එකේ විදියට Copy  කරලා Search කරලා Install කර ගන්න....
ඊට පස්සේ ඉතින් බය නැතුව Game එක ගහන්න... 


ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ.... 





එහෙනම් මෙන්න මෙතනින් බා ගන්නකෝ.... 
Download dll-fix


Password එකට මතක ඇතුව nico කියලා ගහන්න ... :t


මොලේ පාද ගන්න ඔන අය මෙතනින්  LIMBO Game එකත් ගන්නකෝ....
LIMBO Game





එහෙනම් කස්ටියටම සුබ!!!! ...මම Nico ....



Thursday, November 10, 2011

World No 1 - Bit Defender Internet Security 2012 ගේමක් නැතුව දා ගමු...

6 comments

ඔන්න යාලුවනේ ඔයාලට ටික දවසකට පස්සේ මම ටිකක් වටින දෙයක් ගෙනාවා...


මේවා ගැන නම් ඉතින් කියන්න ඔනේ නෑනේ.....


මේ ගන්න කලින් උඩින් තියෙන Page  එකට Like පාරක් දාලා Follower කෙනෙක් වෙන්න අමතක කරන්න එපා යාලුවනේ


මම නම් දැනට දන්න විදියට ලොකේ පලමු තැනට තියෙන්නේ  Bit Defender  තමා....


මමත් එයෙ තමා දා ගත්තේ..... කිසිම අව්ලක් නෑ Virous ලෙසටම අල්ලනවා.... Computer එක Slow වෙන්නේත් නෑ.... කියල වැඩක් නෑ සුපිරි Guard එකක්...


කියන්න ඔනේ මම මේක හොයා ගත්තේ Facebook පරිගණක උදවු Group එකෙන් තමා...ඒකට ගොඩක් සිතූතිවන්ත වෙනවා....
ඉතින් ඔයාලටත් මම දෙන්න හිතුවා....



ගන්න කලින් මේ කඩ්ඩෙන් තියෙන ටිකත් කියවන්නකෝ....

මේ තියෙන්නේ මේකේ Features ටික 



*Blocks viruses, spyware & spam
*Filters the links you receive from your Facebook and Twitter friends
*Firewall to guard your Internet connection
*Halts ID theft attempts
*Keeps kids safe with cutting-edge parental controls



මෙන්න BD Run කරන්න නම් ඔයාගේ Computer එකේ තියෙන්න ඕන දේවල්.. (system requirements)


Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)


CPU: 800MHz processor


Memory (RAM):
1 GB


Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)
Recommended system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)


CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor


Memory (RAM):
1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)


Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)







ඔන්න එහෙනම් මෙන්න මෙතනින් ගන්නකෝ....


Download BD

තව දෙයක් මම පහලින් දාලා තියෙන Keys ඕනම එකක් Use කරන්න පුලුවන් හොදේ....




යන්න කලින් අදහස් කියලා යන්න අමතක කරන්න එපා....



Keys


69BC3008B3985A3A6042
6BC2AED6F2F9526E0EAA
6C7B123F3CF99DA686EE
6BC2AED6F2F9526E0EAA
62EFAEAB189B961A4D3C
6B51DD1E52F524089DA7
62C159064C70FA5322C6
61ABF7AE7689FA1EBB28
648FBED87A9AD11175E7
61B6371E790F3D0FA1C5


එහෙනම් තවත් දෙයකින් මම එන්නම් හොදේ....ජය!!!


Monday, November 7, 2011

Desktop එක පිලිවෙලට තියා ගමුද?

4 comments







කොහොමද යාලුවනේ ඉතින්... ඔන්න තවත් පොඩි වැඩක් අරන් ආවා...
සමහර අය නම් ඉතින් දන්නවා ඇති ...


ඔයාලට මගේ Blog එකට එනකොට නිකන් පිස්සු වගේ ඇති නේද? හික්ස්.... 
දන්නේ නැද්ද ඉතින් මම කැමති ටිකක් ලස්සනට වැඩ කරන්න..... හේ හේ....


මුලින්ම ඔන්න ඔය උඩින්ම තියෙන Page එකට LIKE පාරක් දාලා ඉන්නකෝ....


හරි දැන් මම කියන්නම් මොකක්ද මම ගෙනාවේ කියලා....


මේකට කියන්නේ Fences කියලා...


ඉතින් මෙකෙන් පුලුවන් ඔයාගේ Desktop එක ටිකක් පිලිවෙලකට තියා ගන්න...මොකද අපිට ඕන Software එක ලේසි විදියට හදිස්සියකදි හොයා ගන්න තියෙන්න ඕනනේ.....



ඔයාට තියෙන්නේ මම පහලින් දාලා Link තියෙන එකෙන් මේක අරන් වැඩේ කර ගන්න තමා...


මේක Install කරලා Normal Desktop එක තමා තියෙන්නේ....


Easy විදිය තමා Right Clik Button ඔබාගෙන ටිකක් පහලට එක අදින්න..ඊට පස්සේ ඔයාට එයි Name (Any Names) එකක් ගහන්න.... එකට ඔයා කැමති දීලා ලස්සනට හදා ගන්න... උදා : Softwares , Internet Tools... 



කැමති විදියට ලොකු පොඩි කර ගන්න පුලුවන් යාලුවනේ...


ඔන්න එහෙනම් මම ගියා මතක ඇතුව Comment එකකුත් දාලා යන්න හොදේ :ඩි


Download This


Password : nico

Saturday, November 5, 2011

ඔයාගේ Computer එකත් උණුසුම් වීම පරීක්ෂා කරලා බලමුද? Core Temp

7 comments



ඔන්න ඉතින් ගොඩක් දවසකින් මම බඩ්ඩක් අරන් ආවා....
මේ දවස් වල නම් ඉතින් එන්න බැරි උනේ වැඩ ගොඩ ගැහිලා....


ටිකක් මේ පැත්තේ යන්න හිතුනා....
එහෙනම් බලාන්නකෝ මම ගෙනාපු පොඩි ගැජට් එක මොකක්ද කියලා.....


මේකයි වෙන්නේ ..... 
ඔයාට බලන්න පුලුවන් ඔයාගේ Computer එකේ Processor එක කොච්චර Heat වෙනවද කියලා.... (Core Temp)
අනික මේක Laptop Use කරන අයට නම් ගොඩාක් වටිනවා....මොකද ඒව ගොඩක් රත් වෙනවනේ 



මම ඔයාලට පහලින් දෙන්නම් එක ඒකෙන් බා ගන්න.... අනිත් එක මම මේකත් එක්ක ගැජට් එකකුත් දෙන්නම්.....එකට් Install කර ගන්න....
හැබයි යාලුවනේ ඔයාගේ මේ  ගැජට් එක වැඩ කරන්නේ Core Temp එක (එ කියන්නේ උඩින් බා ගත්තු Software එක) Run උනොත් විතරයි... 

මම නම් දාගෙන තියෙන්නේ...මට ගොඩාක් වටිනව මේක නම්...

මේවා කරන්න කලින් උඩින් තියෙන Page එකට Like එකකුත් දාන්න...හොදේ මතක ඇතුව Comment එකකුත් දාලා යන්න යාලුවනේ...

එහෙනම් මෙන්න මෙතනින් මේ දෙක බා ගන්න....



එහෙනම් ඉතින් ආයෙත් දවසක හමුවෙමු...හැමෝටම සුබ!!

Nico Rulzz



Monday, October 31, 2011

ඔයාගේ Dongle එකත් Unlock කරමුද?

24 comments





ඔන්න ඉතින් මම තවත් උවමනා දෙයක් ගෙනාවා ඔයාලට...

අද නම් මම මේ එක ලියන්නේ ෆට්ට අමාරුවකින්...මොකද Internet Connection එක ෆට්ට Slow වෙලා...
Dialog නේ....හික්ස්..... FUP වැටිලා... 
ඒක අයින් කරලා කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න හොදේ...


හරි මම කියන්නම් මොකක්ද මේ Modem Unlock කරනව කියන්නේ කියලා..


ඔයාලා දන්නවා ඇති ඔයාලා Internet යන Dongle එක ගැන..
සමහර විට ඔයා ගාව තියෙන්නේ Mobitel,Dialog,Etisalat,Airtel Dongle එකක් වෙන්න පුලුවන්....
ඉතින් ඔයාලත් කැමති ඇතිනේ ඒ එකට වෙනත් Sim දාලා Internet යන්න....
එකට ඉතින් Dongle එක Unlock කරන්න ඔනේ....


Multi Dongle තියෙන අයට නම් එක අදාල නෑ යාලුවනේ....


ඉතින් මේ Dongle එක Unlock කරන එක නම් easy ගොඩක් වැඩක් යාලුවනේ...මම නම් Dongle 4 ක් විතර මේ විදියට Unlock කරා..... කිසිම අව්ලක් උනේ නෑ බබා වගේ වෙනත් Sim වලින් Internet  යන්න පුලුවන්.. :D



අපේ යාලුවෝ Unlock කරන විදි ගැන Net Posts එකේ දාලා තිබුනා මට මතකයි...මතක තියා ගන්න මම මේක දැම්මේ Copy කරලා නම් නෙවේ....


දන්නවා ඇතිනේ මගේ කිසිම Post එකක් කරලා Copy දාපු එකක් නෙවේ...


ඔයාගේ Dongle එකේ ඇති යාලුවනේ IMEI No එකක් ... ඔයට මේ වැඩේ කරන්න තියෙන්නේ එන්න එකෙන් තමා.... (Ex : imei=35885823468452  )



හරි...
ඔයාට තියෙන්නේ මම පහලින් Link එකක් දාලා තියෙනවා...ඒකට ගිහින් ඔයාගේ Dongle එකේ imei no එක ගහන්න...


මතක oතියා ගන්න ඔයා Unlock කරන Dongle එකෙන් Net Connection එක තියා ගන්න එපා....වෙනත් විදියකින් Net Connection එක දීලා තියෙන්න ඔනේ යාලුවනේ..... මොකද අපි Unlock කරන Dongle එකෙන් Net Connection දීලා තිබ්බම මේ වැඩේ කරන්න බෑ.... ;)








ඔයා imei no එක ගහලා ඉවර උනාට පස්සේ තියෙන්නේ Enter බොත්තම ඔබන එක තමා....


ඊට පස්සේ ඔයාගේ Donlge එක Unlock උනා නම් මෙන්න මේ වගේ Details වැටෙයි...

ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ... කරලම බලන්නකෝ..


මෙන්න එහෙනම් Unlock කරන Link එක...


http://www.bb5.at/huawei.php?imei=Enter You Are IMEI No







යන්න කලින් ඉතින් Comment එකකුත් එක්කම Right Side එකේ තියෙන Page   එකට Like එකකුත් දාලම යන්න යාලුවනේ...


අනිත් එක මේ Blog එකේ නමට Facebook Group  එකකුත් තියෙනවා එකටත් Join වෙන්න....


Group Link (Nico Creationz)


එහෙනම් සැමට ජය...


Sunday, October 30, 2011

ඔයාගේ Blog එකේ Mouser Pointer එකට පස්සෙන් කඩා හැලෙන හිම පාරක් දාමුද?

6 comments



ඔන්න ඉතින් යාලුවනේ හැමෝටම Good Morning කියුවා....


වෙනදා වගේම අදත් මම පොඩි ගේජමටික් එකක් ගෙනාවා...


මේක නම් අද දෙන්නේ අපේ Blog කරන යාලුවන්ට තමා....


මම කියන්නම් මේක මොකද්ද කියලා....


මරු වැඩේ කියන්නේ අපි Blog එකේ Mouse එක අරන් යන හැම තැනටම මේ හිම වැස්ස ඒක පස්සෙන් එනවා....


සමහර විට ඔයා මේ එක කියවනකොට ඔයගේ පස්සෙනුත් එනව ඇති....හික්ස්... :p



මම දැන් දෙන්නම් මේකේ Cord එක...


ඊට කලින් කියන්න ඔනේ.. ඔයාට පුලුවන් දැන් Facebook එක හරහා තියෙන Group (Nico Creationz) එකට වෙන්න...


ඒකේ මේ හැම Post එකක්ම ගොඩක් ලේසියෙන් බලා ගන්න පුලුවන් ඉක්මනටම....


ඉතින් ඒත් එක්කම කියන්න ඔනේ හැමෝම මගේ ඒ Group එකට වෙන්න...ඔයත් Blog එකක් කරන කෙනෙක් නම් ඔයාට පුලුවන් ඔයාගේ Posts   ඒ Group එකට දාලා යාලුවන්ට දෙන්න.....
Group Link දාලා ඇති Blog Right Side එකේ එක....අනිවා Join වෙන්න....


හරි මම ඒකත් කියුවා..


දැන් මම කියන්නම් හිම වැස්ස දාන්නේ කොහොමද කියලා..


මුලින්ම ඔයා  Dashboard - - ->Design - -> Page Elementsවලට යන්න

එතනින් Add a Gadget --> HTML/Javascript ‍තෝර ගන්න.
ඊට පස්සෙ ඔයාට තියෙන්නේ මම මේ පහලින් දාලා Cord තියෙන එක එතනට Copy කරන්න තමා

Cord

<script type='text/javascript'>
// <![CDATA[
var colour="black";
var sparkles=100;

var x=ox=400;
var y=oy=300;
var swide=800;
var shigh=600;
var sleft=sdown=0;
var tiny=new Array();
var star=new Array();
var starv=new Array();
var starx=new Array();
var stary=new Array();
var tinyx=new Array();
var tinyy=new Array();
var tinyv=new Array();
window.onload=function() { if (document.getElementById) {
var i, rats, rlef, rdow;
for (var i=0; i<sparkles; i++) {
var rats=createDiv(3, 3);
rats.style.visibility="hidden";
document.body.appendChild(tiny[i]=rats);
starv[i]=0;
tinyv[i]=0;
var rats=createDiv(5, 5);
rats.style.backgroundColor="transparent";
rats.style.visibility="hidden";
var rlef=createDiv(1, 5);
var rdow=createDiv(5, 1);
rats.appendChild(rlef);
rats.appendChild(rdow);
rlef.style.top="3px";
rlef.style.left="0px";
rdow.style.top="0px";
rdow.style.left="3px";
document.body.appendChild(star[i]=rats);
}
set_width();
sparkle();
}}
function sparkle() {
var c;
if (x!=ox || y!=oy) {
ox=x;
oy=y;
for (c=0; c<sparkles; c++) if (!starv[c]) {
star[c].style.left=(starx[c]=x)+"px";

star[c].style.top=(stary[c]=y)+"px";
star[c].style.clip="rect(0px, 5px, 5px, 0px)";
star[c].style.visibility="visible";
starv[c]=50;
break;
}
}
for (c=0; c<sparkles; c++) {
if (starv[c]) update_star(c);
if (tinyv[c]) update_tiny(c);
}
setTimeout("sparkle()", 40);
}
function update_star(i) {
if (--starv[i]==25) star[i].style.clip="rect(1px, 4px, 4px, 1px)";
if (starv[i]) {
stary[i]+=1+Math.random()*3;
if (stary[i]<shigh+sdown) {
star[i].style.top=stary[i]+"px";
starx[i]+=(i%5-2)/5;
star[i].style.left=starx[i]+"px";
}
else {
star[i].style.visibility="hidden";
starv[i]=0;
return;
}

}
else {
tinyv[i]=50;
tiny[i].style.top=(tinyy[i]=stary[i])+"px";
tiny[i].style.left=(tinyx[i]=starx[i])+"px";
tiny[i].style.width="2px";
tiny[i].style.height="2px";
star[i].style.visibility="hidden";
tiny[i].style.visibility="visible"
}
}
function update_tiny(i) {
if (--tinyv[i]==25) {
tiny[i].style.width="1px";
tiny[i].style.height="1px";
}
if (tinyv[i]) {
tinyy[i]+=1+Math.random()*3;
if (tinyy[i]<shigh+sdown) {
tiny[i].style.top=tinyy[i]+"px";
tinyx[i]+=(i%5-2)/5;
tiny[i].style.left=tinyx[i]+"px";
}
else {


tiny[i].style.visibility="hidden";
tinyv[i]=0;
return;
}
}
else tiny[i].style.visibility="hidden";
}
document.onmousemove=mouse;
function mouse(e) {
set_scroll();
y=(e)?e.pageY:event.y+sdown;
x=(e)?e.pageX:event.x+sleft;
}
function set_scroll() {
if (typeof(self.pageYOffset)=="number") {
sdown=self.pageYOffset;
sleft=self.pageXOffset;
}
else if (document.body.scrollTop || document.body.scrollLeft) {
sdown=document.body.scrollTop;
sleft=document.body.scrollLeft;
}
else if (document.documentElement && (document.documentElement.scrollTop || document.documentElement.scrollLeft)) {
sleft=document.documentElement.scrollLeft;
sdown=document.documentElement.scrollTop;
}
else {
sdown=0;
sleft=0;
}
}
window.onresize=set_width;
function set_width() {
if (typeof(self.innerWidth)=="number") {
swide=self.innerWidth;
shigh=self.innerHeight;
}
else if (document.documentElement && document.documentElement.clientWidth) {
swide=document.documentElement.clientWidth;
shigh=document.documentElement.clientHeight;
}
else if (document.body.clientWidth) {
swide=document.body.clientWidth;
shigh=document.body.clientHeight;
}
}
function createDiv(height, width) {
var div=document.createElement("div");
div.style.position="absolute";
div.style.height=height+"px";
div.style.width=width+"px";
div.style.overflow="hidden";
div.style.backgroundColor=colour;
return (div);
}
// ]]>

</script>


වැඩේ කරලා Comment එකකුත් දාලම යන්නකෝ...
මතක ඇතුව Right Side Page එකටත් Like එකක් දාන්න හොදේ....