Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, September 25, 2011

මේවා වටිනවද කියල බලන්නකෝ.... (Software Development)

5 comments


කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් නේද? Blog එක පැත්තේ එන්නම බැරි උනා...වැඩ ගොඩ ගැහිලනේ....
සොරි වෙන්න ඔනේ ඉතින්....!!

හරි මම කියන්නම් මම අද මොනවද ගෙනාවේ කියලා... :p :p

මේවා නම් ගොඩක් වටිනවා කියල මම හිතනවා...මට නම් ලෙසටම වටිනවා...:D

තනියම තියන් ඉන්න ඔනේ නැති නිසා මම ඔයාලටත් දෙන්න ගේනාවා....
මේව නම් ගොඩක්ම වටින්නේ Software Development පැත්තේ ඉන්න අයට තමා...

ඉතින් බලන්න ඔයාලා දන්නේ නැති දෙවල් මෙතනින් ගන්න පුලුවන්ද කියලා.... ;)

මම කියන්නම් මේකේ අන්තර්ගතයේ තියෙන්නේ මොනවද කියලා...නැත්තම් අරන් වැඩක් නෑනේ...

Learning SQL
MySQL
MySQL with JDBC
Threads
SCJP Sun Certified Programmer for Java

මෙන්න මේ ටික තමා මම අදට ඔයාලට දෙන්නේ.....තව ඕන තරම් තියෙනව ඉදිරියට දෙන්නම් ඈ...


මෙන්න මෙතනින් Tutorial File ටික බාගන්නකෝ....
Password එකක් ඉල්ලනවා එකට මෙන්න මේක දෙන්න හොදේ...
Password - nico

Download 



 මේ අපේ FB Page එකක් තියෙනව එකටත් LIKE එකක් දාගෙනම යන්න හොදේ....

ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි....මෙක අරන්  Comment එකක් දාල යන්න අමතක කරන්නත් එප හොදේ....
 Thank You..