Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, November 30, 2011

මෙන්න Office Professional 2012

3 comments





ඔන්න ඉතින් ඉස්සෙල්ල Post එකෙනුත් ඉක්මනට පැනලා ගියේ මේක ලියන්න තමා...මොක්ද දන්නේ නෑ අද Film 2 ක් වගේ බෑවා දැන් Slow වෙලා...හික්ස්...


හරි ඒවා වැඩක් නෑ... මමත් මේ අද එහේ මෙහේ යනකොට දැක්ක Office 2012 තියෙනවා....
ඔයාලත් අරන් බලන්න..


මෙයාලා කියනවා Office 2003,2004,2007,2010 වල  තියෙන Format පවා මේකේ වැඩ කරනවලු.ඉතින් ගොඩක් ලේසීලු වැඩ කරන්න...අරගෙන බලමු නේද කොහොමද කියලා...


මමත් මේ අර ගන්න ගමන් තමා මේක ලියන්නේ...
ඔන්න එහෙනම් එක අරගෙනම බලන්නකෝ.... :D :D




අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ
!!





අපිටම කියලා Music අපිම හදමුද?

8 comments





ඔන්න ඉතින් වෙනදා වගේ තවත් පොඩි කෑල්ලක් අරන් ආවා...
වැඩිය කියවන්න වෙලාවක් නෑ තව Posts ටිකක් තියෙනවා දාන්න... :D


මම ටග් ගාලා කියන්නම් මොකක්ද ,මේ මොකක්ද මේකෙන් වෙන්නේ කියලා...


මේකයි..මේකට කියන්නේ MAGIX Music Maker කියලා...මෙකෙන් අපිට ඕන ව්දියට තාල හදා ගන්න පුලුවන්..අපිටම කියල සින්දුවක් උනත් කරන්න පුලුවන් හරියට අල්ල ගත්තොත්.... ;)


මෙක ටිකක් DJ කරන අයටත් වැදගත්...මමත් ඉතින් ඒ Subject එකේ ටිකක් පැත්තකින් වගේ ඉන්න නිසා මටත් ටිකක් වැදගත් උනා...


මේකේ වෙන්නේ,තියෙන්නේ මේවා තමා..බලන්නකෝ...

  • Vandal SE: Guitar amplifier with unbelievable sound fidelity
  • Essential FX: more new effects
  • Extra sound packs for Revolta 2 and Vita
  • 4 band equalizer for every channel in the mixer
  • Play any instrument right away with your PC keyboard
  • NEW! 4-band equalizer in each mixer channel
  • • NEW! More from the essential FX effects series
  • • NEW! Extra sound pack for Revolta 2
  • • NEW! Soundtrack Percussion 2 for Vita
  • • NEW! 3,500 sounds & loops  

ඔන්න ඕවා තමා තියෙන්නේ ...පින්තූර ටිකත් බලන්නකෝ...


එකත් බැලුවනේ...

ඔන්න එහෙනම් මම පහලින් දාන්නම් ගන්න පුලුවන් ලින්ක් ටික...බය වෙන්න එපා Crack එකත් එක්කම තමා තියෙන්නේ...



අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ
!!


Tuesday, November 29, 2011

Youtube Videos ගේමක් නැතුව බලමුද?

15 comments



අහ්!! කොහොමද ඉතින් හැමෝටම... මම හිතන්නේ මම මේ Post එකක් දාන්නේ මාසෙකට පස්සේ වගේ... ගොඩක් අය අහල තිබුනා මගේන් "කෝ නිකෝ අලුත් මුකුත් නැද්ද කියලා" ඔන්න ඉතින් ඒ හැමෝටම බලන්න දෙයක් ගෙනාවා.... :D


මෙක තමා මෙතන සීන් එක.... දැන් ගොඩක් වෙලාවට අපි Youtube Video එකක් බලනකොට ලෝඩ් වෙනකම් ඉන්නවනේ Video එකක් බලන්න.(ගොඩක් උවමනා දෙයක් නම් ලොඩ් වෙනකම් ඉවසිල්ලක් නෑනේ නේද?) :p ..ඉන්ටර්නෙට් වැඩි අයට නම් ඉතින් ඕනේ නැතුව ඇති ....ඒත් ඉතින් මේක නම් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා...


මේකට කියන්නේ UM Player කියලා...මේක Normal Player එකක්..එත් මේ Player එකේ තියෙනවා Youtube Search Bar එකක්...

ඔයාට තියෙන්නේ මේ වගේ Search කරලා Double Clik කරන්න එතකොට ඔයාගේ Um Player එකට Video එක වෙලා Play වෙනවා... Buffer වීමක් සිදුවන්නේම නෑ ගොඩේ ගොඩ..
ඔයාට ඔනේ නම් මෙක Record කර ගන්නත් පුලුවන් Download කර ගන්නත් පුලුවන්.

ඔන්න ඕක තමා වැඩේ.... ඔයාලත් අරන් බලන්නකෝ එහෙනම් මතක ඇතුව හැමදාම කියනවා වගේ Comment එකකුත් දාලා Page එකට Like එකකුත් දාලා යන්න..තව කැමති නම් මගේ Blog එකට සැට් වෙන්න...
මෙන්න එහෙනම් Download කර ගන්න


For Windows Users


For Linux,Ubuntu Users



Monday, November 14, 2011

Computer එකට වද දෙන Dll-files හදා ගමුද?

2 comments





ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම අලුත් දෙයක් ගෙනාවා යාලුවනේ... 


මමත් මේ උදේ ඉදන් හොයලා හොයලා තමා ඔයාලටත් දුන්නේ....යන ගමන් අදහස් කියලා Page එකට Like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා යාලුවනේ.....


මම මේ Post එක දාන්න ගොඩක් ලොකු හේතුවක් ආවේ අපේ මේ කස්ටිය Game එකක් ගහනවනේ LIMBO කියලා....  මොනවා උනත් Game එක නම් සිරා ගේම් එක....  මොලෙන් තමා ගහන්න තියෙන්නේ.... මොලේ නැති අයට ඒ ගේම් එක ගහුවාම මොලේ එනවලු.... ආපු කෙනෙක් කියුවේ හොදේ,,,...හික්ස්..... 



ඉතින් මේකයි සීන් එක.... මේ ගේම් එක කස්ටිය Install කරපුවාම dll error එකක් එනවලු.... :b ඕක නම් ඉතින් සාමන්්‍ය දෙයක් යාලුවනේ.... මොකද පොඩි පොඩි mising යනව windows වල..අපිට තියෙන්නේ ඒක හදා ගන්න තමා.... 


මම ඉතින් දෙන්න යන්නේ මේ Error හදා ගන්න ගැජමැටික් එකක් තමා..... 
ඕනම dll error එකක් ලොවෙත් නැති වෙන්නම හදා ගන්න පුලුවන්.....බය වෙන්න එපා Crack එකත් එක්කම තමා දෙන්නේ...මගේ නෑනේ මග නවතින එවා....


හලි..දැන් මම කියන්නම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා.... මෙන්න මේකයි...
මම දෙන Setup එක Download  කරගෙන Install කරලා Crack එකත් Copy කර ගන්න හොදේ...
ඒක කරන විදිය කියල දෙන්න බබාලා නෙවෙනේ.....ඊට පස්සේ Run කරාම මෙන්න මේ වගේ interface එයි....


දැක්කනේ.... ඊට පස්සේ ඉතින් Scanning කරලා  එන Errors ටික Fix කරන්න.... හදිස්සියෙවත් මෙහෙම කරලත් වැඩේ හරි ගියේ නැත්තම් ඔයාලා යන්න Install DLL Files කියන Tab එකට....






 ඊට පස්සේ ඔයාට Error කියලා එන Dll File එකේ නම මේ Pic එකේ විදියට Copy  කරලා Search කරලා Install කර ගන්න....
ඊට පස්සේ ඉතින් බය නැතුව Game එක ගහන්න... 


ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ.... 





එහෙනම් මෙන්න මෙතනින් බා ගන්නකෝ.... 
Download dll-fix


Password එකට මතක ඇතුව nico කියලා ගහන්න ... :t


මොලේ පාද ගන්න ඔන අය මෙතනින්  LIMBO Game එකත් ගන්නකෝ....
LIMBO Game





එහෙනම් කස්ටියටම සුබ!!!! ...මම Nico ....



Thursday, November 10, 2011

World No 1 - Bit Defender Internet Security 2012 ගේමක් නැතුව දා ගමු...

6 comments

ඔන්න යාලුවනේ ඔයාලට ටික දවසකට පස්සේ මම ටිකක් වටින දෙයක් ගෙනාවා...


මේවා ගැන නම් ඉතින් කියන්න ඔනේ නෑනේ.....


මේ ගන්න කලින් උඩින් තියෙන Page  එකට Like පාරක් දාලා Follower කෙනෙක් වෙන්න අමතක කරන්න එපා යාලුවනේ


මම නම් දැනට දන්න විදියට ලොකේ පලමු තැනට තියෙන්නේ  Bit Defender  තමා....


මමත් එයෙ තමා දා ගත්තේ..... කිසිම අව්ලක් නෑ Virous ලෙසටම අල්ලනවා.... Computer එක Slow වෙන්නේත් නෑ.... කියල වැඩක් නෑ සුපිරි Guard එකක්...


කියන්න ඔනේ මම මේක හොයා ගත්තේ Facebook පරිගණක උදවු Group එකෙන් තමා...ඒකට ගොඩක් සිතූතිවන්ත වෙනවා....
ඉතින් ඔයාලටත් මම දෙන්න හිතුවා....



ගන්න කලින් මේ කඩ්ඩෙන් තියෙන ටිකත් කියවන්නකෝ....

මේ තියෙන්නේ මේකේ Features ටික 



*Blocks viruses, spyware & spam
*Filters the links you receive from your Facebook and Twitter friends
*Firewall to guard your Internet connection
*Halts ID theft attempts
*Keeps kids safe with cutting-edge parental controls



මෙන්න BD Run කරන්න නම් ඔයාගේ Computer එකේ තියෙන්න ඕන දේවල්.. (system requirements)


Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)


CPU: 800MHz processor


Memory (RAM):
1 GB


Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)
Recommended system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)


CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor


Memory (RAM):
1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)


Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)







ඔන්න එහෙනම් මෙන්න මෙතනින් ගන්නකෝ....


Download BD

තව දෙයක් මම පහලින් දාලා තියෙන Keys ඕනම එකක් Use කරන්න පුලුවන් හොදේ....




යන්න කලින් අදහස් කියලා යන්න අමතක කරන්න එපා....



Keys


69BC3008B3985A3A6042
6BC2AED6F2F9526E0EAA
6C7B123F3CF99DA686EE
6BC2AED6F2F9526E0EAA
62EFAEAB189B961A4D3C
6B51DD1E52F524089DA7
62C159064C70FA5322C6
61ABF7AE7689FA1EBB28
648FBED87A9AD11175E7
61B6371E790F3D0FA1C5


එහෙනම් තවත් දෙයකින් මම එන්නම් හොදේ....ජය!!!


Monday, November 7, 2011

Desktop එක පිලිවෙලට තියා ගමුද?

4 comments







කොහොමද යාලුවනේ ඉතින්... ඔන්න තවත් පොඩි වැඩක් අරන් ආවා...
සමහර අය නම් ඉතින් දන්නවා ඇති ...


ඔයාලට මගේ Blog එකට එනකොට නිකන් පිස්සු වගේ ඇති නේද? හික්ස්.... 
දන්නේ නැද්ද ඉතින් මම කැමති ටිකක් ලස්සනට වැඩ කරන්න..... හේ හේ....


මුලින්ම ඔන්න ඔය උඩින්ම තියෙන Page එකට LIKE පාරක් දාලා ඉන්නකෝ....


හරි දැන් මම කියන්නම් මොකක්ද මම ගෙනාවේ කියලා....


මේකට කියන්නේ Fences කියලා...


ඉතින් මෙකෙන් පුලුවන් ඔයාගේ Desktop එක ටිකක් පිලිවෙලකට තියා ගන්න...මොකද අපිට ඕන Software එක ලේසි විදියට හදිස්සියකදි හොයා ගන්න තියෙන්න ඕනනේ.....



ඔයාට තියෙන්නේ මම පහලින් දාලා Link තියෙන එකෙන් මේක අරන් වැඩේ කර ගන්න තමා...


මේක Install කරලා Normal Desktop එක තමා තියෙන්නේ....


Easy විදිය තමා Right Clik Button ඔබාගෙන ටිකක් පහලට එක අදින්න..ඊට පස්සේ ඔයාට එයි Name (Any Names) එකක් ගහන්න.... එකට ඔයා කැමති දීලා ලස්සනට හදා ගන්න... උදා : Softwares , Internet Tools... 



කැමති විදියට ලොකු පොඩි කර ගන්න පුලුවන් යාලුවනේ...


ඔන්න එහෙනම් මම ගියා මතක ඇතුව Comment එකකුත් දාලා යන්න හොදේ :ඩි


Download This


Password : nico

Saturday, November 5, 2011

ඔයාගේ Computer එකත් උණුසුම් වීම පරීක්ෂා කරලා බලමුද? Core Temp

7 comments



ඔන්න ඉතින් ගොඩක් දවසකින් මම බඩ්ඩක් අරන් ආවා....
මේ දවස් වල නම් ඉතින් එන්න බැරි උනේ වැඩ ගොඩ ගැහිලා....


ටිකක් මේ පැත්තේ යන්න හිතුනා....
එහෙනම් බලාන්නකෝ මම ගෙනාපු පොඩි ගැජට් එක මොකක්ද කියලා.....


මේකයි වෙන්නේ ..... 
ඔයාට බලන්න පුලුවන් ඔයාගේ Computer එකේ Processor එක කොච්චර Heat වෙනවද කියලා.... (Core Temp)
අනික මේක Laptop Use කරන අයට නම් ගොඩාක් වටිනවා....මොකද ඒව ගොඩක් රත් වෙනවනේ 



මම ඔයාලට පහලින් දෙන්නම් එක ඒකෙන් බා ගන්න.... අනිත් එක මම මේකත් එක්ක ගැජට් එකකුත් දෙන්නම්.....එකට් Install කර ගන්න....
හැබයි යාලුවනේ ඔයාගේ මේ  ගැජට් එක වැඩ කරන්නේ Core Temp එක (එ කියන්නේ උඩින් බා ගත්තු Software එක) Run උනොත් විතරයි... 

මම නම් දාගෙන තියෙන්නේ...මට ගොඩාක් වටිනව මේක නම්...

මේවා කරන්න කලින් උඩින් තියෙන Page එකට Like එකකුත් දාන්න...හොදේ මතක ඇතුව Comment එකකුත් දාලා යන්න යාලුවනේ...

එහෙනම් මෙන්න මෙතනින් මේ දෙක බා ගන්න....



එහෙනම් ඉතින් ආයෙත් දවසක හමුවෙමු...හැමෝටම සුබ!!

Nico Rulzz