Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Friday, December 7, 2012

Suranganawee Mage- Ruwan Hettiarachchi -HipHop Remake

9 comments



♥♥|| Suranganawee Mage- Ruwan Hettiarachchi | DJ Nico | ♥♥ 

★★★★★★★Lovely Hiphop Remake★★★★★★★★

Download & Listen Here ►► සුරංගනාවී මගේ ♥

Download

( සුරංගනාවී මගේ 



හඳක් වගේ පායලා



හිතේ තියෙන ආදරේ 



ඇස් දෙකේම ලියවිලා

මේ තරම් හීනයක් 



නෑ ඉතින් ළංවෙලා



සත්තමයි ආදරේ 



තටු අරන් ඉගිලිලා

සිනාසෙන්න ආදරෙන්



ඉහේ මල් පිපේ මගේ



හිතින් වින්ද වේදනා



කොහේදෝ ගියේ ළඳේ

රෑ ගොම්මනේ 



ගුලිවෙලා තනිවෙමී



මේ ආදරේ 



විඳගමු සුන්දරී

මගේ පුංචි පැල්පතේ



පහනමයි ඔයා සඳේ



නිවී යන්න දෙන්නේ නෑ



දිවුරමි සදා ප්‍රියේ ♥ ♥ ♥)



Enjoy.. ♥

Saturday, December 1, 2012

ARJUN RnB Music Album | For RnB Music Lovers

2 comments



Arjun කියුවාම දැන් නොදන්න කෙනෙක් නම් නැතුව ඇති...ටික කාලෙකින් අපි අතර ජනප්‍රිය උන නියම RnB/Soul Music Artist කෙනෙක් කියුවොත් මං වැරදි නෑ...

ඉති හැමෝම ආදරය කරන ලස්සනම සින්දු රැසක ගීත ඇල්බමයක් අද මං ඔයාලට දෙනවා...
කස්ටිය අරගෙනම බලන්න..
RnB/Soul වලට ආදරය නොකරන අය පවා ආදරය කරයි.. :p

Music Lovers Only!!!

Artist : Arjun
Album : Arjun Music
Genre : RnB
Year : 2012
11 Tracks

Click Here to Download





Thursday, November 1, 2012

Internet Download Manager v6.12 New | කරදරයක් නැතුව Download කර ගන්න

2 comments


හැමෝටම වැහිබර කාලගුණයක් වේවා... :පි...
මං නම් හිතන්නේ මං මේ පෝස්ට් එකක් දාන්නේ මාස 2කට පස්සෙ වගේ... :( වෙලාවක් නෑ අඩුම තරමේ බ්ලොග් එක බලන්නවත්...
පුලුවන් වෙලාවට දාන්නම් කියලා තමා කියන්න වෙන්නේ...

අද නම් දෙන්න යන දේ ගැන කියලා දෙන්න ඕනේ නෑනේ... 
පහලින් දාලා තියෙනවා...කරන විදියත් (how to patch) බා ගත්තාම ඕකේ තියෙනවා Read Me කියලා File එකක්....
ඒක කියවලා Patch කර ගන්න තමා තියෙන්නේ...මහ දෙයක් නෑ... ඕක ඕනෙ නම් පොඩි ලමයෙක් හරි Patch කරයි

එහෙනම් පහලින් දාන ලින්ක් එකෙන් අර ගන්න...

Download Here

IDM v6.12 (5MB)


හැමෝටම සුබ...!!!



==========More Downloads================

Learn JAVA in Sinhala (Full PDF Kit) | Java සිංහලෙන් ඉගෙන ගනිමු

Torrent Files Download With IDM | IDM මගින් Torrents Download කිරිම

Seetha Maruthe - Ruwan -Lovely Hiphop Remake




Saturday, September 29, 2012

Seetha Maruthe - Ruwan (Remake)

0 comments
♥♥|| Seetha Maruthe - Ruwan ft -| DJ NICO |- ||♥♥ 
★★★★★★★Lovely Hiphop Remake★★★★★★★★
Download & Listen Here ►►


Download


සීත මාරුතේ.. වෙලෙමින් ඇස් දිහා බලන්..
ඔබ මට ආදරේ කියු.. මතකය හීනයක් වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන් සදක් වගේ..
එලියයි ඒ හැගුම් හිතේ.. ඔබමයි ජීවිතේ මගේ.. ♥ ♥

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා..........
දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා.........
ජීවිතයේ සතුටයි මා දුටුවේ .........
සාගරයේ ගැබුරයි ඒ හැගුමේ ............

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා.........
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා.....
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා.........
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා.....
ආදරයේ මිහිරෙන් මා නිවුණේ .....
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ ......

සීත මාරුතේ.. වෙලෙමින් ඇස් දිහා බලන්..
ඔබ මට ආදරේ කියු.. මතකය හීනයක් වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන් සදක් වගේ..
එලියයි ඒ හැගුම් හිතේ.. ඔබමයි ජීවිතේ මගේ. ♥ ♥

Monday, September 24, 2012

♥ Anduru Ahasaka - Rakitha - Loving Mix ♥

1 comments




අදුරු අහසක රෑ කෑටයම් ..-
සදකි තනි කම් කල සිත්තම් ...
ඔබට තව කෙක් පමනක් නම් මියමි සදවත් අද මා නම්...
නොපිපි කදුලක පටල හද අදුර කිම සෑග වෙයි දුර තෙර ..
කිමද මම දෑක නුබ වු සද කිමිද ඉකි බිද හදවත අද ...
නොපිපි කොද කුසුමකි ඉකි බිද මා පෑතු සෙනෙ..

මග නොදෑන ඔබ යන මග දෙක මිය යමි කෙසෙ ..
දිවිතත් නෑතත් මා හඩවා ලතෙවුල් ලයෙ...
මෙ ජිවිතෙ ඔබ නෑතිනම් කිම මෙනවියෙ



Download Here--
Here Click This

★ Gori Naal Ishq Mitha - (Ragga Remix) ★

0 comments

★ Gori Naal Ishq Mitha - (Ragga Remix) ★

------------ -| DJ NICO |---------------------


Download & Enjoy...


Download Here

Sunday, September 23, 2012

Virtual DJ Loops Pack | Virtual DJ වලින් Mix කරන අය සදහා.

10 comments


 
අද දවසට මං දාන 3 වෙනි පෝස්ට් එක...මොනවා උනත් අද මං උදේම දාපු පෝස්ට් එක නම් නැගලා යනවා...කස්ටියට ප්‍රයෝජනවත් නම් ඒ ඇති,....

සතුටුයි අද 200කට වඩා පිරිසක් මගේ බ්ලොග් එකට ඇවිල්ලා...

එකතු වෙලා ඉන්න ඉදිරියටත්
මෙන්න ඒ පෝස්ට් එක..


Learn JAVA in Sinhala (Full PDF Kit) | Java සිංහලෙන් ඉගෙන ගනිමු


දැන් මම කියන්නම් දැන් දෙන්න යන දේ...(මේකේ නම් කියන්න දේකුත් නෑ )
මේක නම් ගොඩක් අය ඉල්ලපු නිසා තමා දාන්න හේතුව..මොකද දැන් හැමෝම වගේ DJ කරනවනේ.. :) ඉතින් DJ වල මූලාරම්බය ලෙස Virtual DJ අර ගන්න පුලුවන්..මං ගාවත් තිබුනා ගනන් කරන්න බැරි තරම් Loops වගයක් ...
ඔන්න ඒවා වලින් ටිකක් තමා අද දෙන්න යන්නේ...

(දැන් ඉතින් මේක අරන් හැම තිස්සෙම අහයි "කෝ Nico ඉතිරු ටික අනිත් ටිකත් ඉක්මනට දෙනවද..." මේක මං හැමදාම වගේ අහන කතාවක්... :) :P)

ඔන්න ඉතින් එනකම් බලන් හිටපු අයට
 ..තව ගොඩක් අය අහලා තිබුනා ACID පෝස්ට් එක එන්නේ කවද්ද කියලා...
ඒකත් ඉකමනටම දෙන්නම්...(Mic).. 

Mediafire Password
NiCoCrEatIonS

මෙන්න එහෙනම් පහලින් තියෙන ටික අර ගන්න තව පසුවට... :) . . 
වටිනවා කියලා හිතෙනවනම් JOIN වෙන්න Updates අර ගන්න Like කරන්න.. මිතුරන්ට බලන්න දැන ගන්න Share කරන්න..

Download Here

Saturday, September 22, 2012

Learn JAVA in Sinhala (Full PDF Kit) | Java සිංහලෙන් ඉගෙන ගනිමු

211 comments


ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ ජාවා ගැන කියන්න හිතුනා...කියවලා ගන්න එක ඇගට ගුනයි..පස්සෙ අහන්න එපා Nico මොකක්ද බං අරක මේක කියලා :පි..

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න... සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ.... :) 

ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ...

මමත් Java ඉගෙනගෙන තියෙනවා....ගොඩක් කාලෙකින් Cord එකක් අතින් වත් ඇල්ලුවේ නෑ...දැන් Cord එකක් දකිනකොට හරිම අමුතුයි... :D :D :D :p

ඉතින් මටත් මේ ලගකදි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන.... අමු සිංහලෙන් තියෙන්නේ....:p

දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...

ඉතින් අද නිවාඩු දවසේ හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...

කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් Join වෙලා යන්න අමතක කරන්නත් එපා.. ;) කස්ටියගේ ප්‍රතිචාර අනුව තමා ඉතින් ඉදිරියට පෝස්ට් වැටෙන්නේ....(ලොකු කමකට නෙවේ මහන්සියෙන් ලියලා Upload කරලා දුන්නට වැඩක් නැත්තම් දීලා වැඩක් නෑ නේ... -_- )

 මං පහලින් දානවා Mediafire Link එකක්. Download කරාම මුලින්ම Readme එක කියවන්න...නැත්තම් මාව Online දැක්ක ගමන් Nico වැඩ කරන්නේ නෑ බං..කියන්න නම් එපා... :p...

Extract කරද්දි එතනම Extract කරන්න එපා වෙනම Path එකක Extract කරන්න....(නොදන්න අයට)





Download Here

එහෙනම් හැමෝටම ජය...සහයෝගය දුන් සැමටම ස්තූතියි...!!!!!


Thursday, September 20, 2012

Hachchiyak Denna - Ranidu | Chicago Fire Remix

0 comments
Hachchiyak Denna - Ranidu (DJ Nico Chicago Fire Remix)
---
Listen & Download Here -►►►
Download

Like fanpage

Fanpage click here

Sunday, September 16, 2012

Torrent Files Download With IDM | IDM මගින් Torrents Download කිරිම

11 comments





හම්.... ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්ණයක් විදියට තියෙන්නේ Torrent Files Download කරද්දී
ෆට්ට SLOW .
මේ ක්‍රමය ගැන ගොඩක් අය දන්නවා....ඉතින් මේ පෝස්ට් එක දාන්නේ නම් දන්නේ නැති අයට..

පහලින් දාන්නම් කරන පිලිවෙල මුල සිට..කරලා බලන්න..Test කරලා තමා දෙන්නේ....

------------------------------
මුලින්ම කරන්න තියෙන්නේ තමන්ට උවමනා කරන Torrent File එක Download කර ගන්න එක.




ඊලගට තමන් Download කර ගත්තු Torrent File එක පහලින් තියෙන සයිට් එකට Upload කරන්න... (Torrent File එක KB ගානක් නිසා ලෝබ නැතුව Upload කරන්න :p)



පසුව තමන් Upload කරපු File එක සයිට් එක විසින් Cach කර ගන්නකම් ටිකක් ඉන්න වෙනවා... ඊට පස්සේ පහල තියෙනවා වගේ
Caching Compete කියල එයි.




ඊට පස්සේ ඉතින් තියෙන්නේ තම තමන්ගේ IDM - Internet Download Manager හරහා File එක Download කර ගන්න එක තමා...

මෙන්න Upload කරන්න ඕන සයිට් එක...

Site


නැවත අලුත් දෙයකින් හමුවෙමු....
;)

Wednesday, September 5, 2012

Invite All Members To Facebook Fan Page : Chrome හරහා එකවර Invite කිරීම...

2 comments


මේ දවස් වල කස්ටිය බරටම තම තමන්ගේ Groups වලට 
Members ඇඩ් කර ගන්නවා නේ...

ඒ ගමන්ම මෙන්න මේ ක්‍රමයත් කරලා තම තමන්ගේ Fanpages වලට Invite කර ගන්න...

කරන විදිය Video එකෙන් පෙන්නලා ඇති...අරගෙන කරලා බලන්න...හරිම Simple...;)  (Only Chrome)

Video [Look top of the right side & Subscribe Nico Xavier | Like Fanpage :)] 





Get Chrome Extension (Facebook Invite )


එහෙනම් හැමෝටම සුබ....!!!!!

Sunday, September 2, 2012

Dance With ELECTRO Music

1 comments






Are You Ready To Dance???
- - - - - - - - - - - - - - - - - - - - - 
-----------------ELECTRO-----------------
♫------- Dance MixTape Vol 06 --------♫
------------★ DJ Nico ★---------------

Fanpage
Listen & Download Here ►►
Download Mixtape
★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -
★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -★ - ★ -
★ - ★ -★ - ★ -★ - ★ -
★ - ★ -
★ —

Saturday, September 1, 2012

˙·٠•● Sandarenu Wahena-RMX - Shihan Mihiranga ●•٠·˙

0 comments



˙·٠•● Sandarenu Wahena - Shihan Mihiranga ●•٠·˙

★★★★★★Chicago Fire Electro RMX★★★★★★★


------------------★ - DJ Nico - ★-----------------------


Listen & Download Here ►►



Download Song


More Downloads

Power ISO + Key | CD:DVD Mount,Burn & + කිරීම සදහා

1 comments


හැමෝටම හොද දවසක් වෙන්න ඕනේ ඉතින්....

අද නම් ඉතින් අරන් ආවේ ගොඩක් අය දන්න දෙයක්..නමුත්  ගොඩක් අය මේක Use කරන්නෙ Key එක නැතුව..
ඉතින් Full එක Nico Creations වෙතින්.... ;)

මේකට කියන්නේ Power ISO කියලා...නොදන්න අය නම් නැතුව ඇතිනේ...ඒත් නොදන්න අයට කියන්න තියෙන්නේ මේ Software එක හරහා ඔයාලට,
ISO Mount,
CD,DVD Copy
CD,DVD Write(Burn)
Compress

මෙය හරහා කර ගන්න පුලුවන්..
CD| DVD Rom 23 ක් දක්වා වැඩි කර ගන්නත් පුලුවන්...

ඕවා ටික තමා මේකේන් අපිට උවමනා දේවල් වලින් කර ගන්න පුලුවන්.. :)

මං පහලින් දානවා Software එක සහ Key එක...කැමති අය ඉන්නවනම් අරගෙන බලන්න...

Download Here


User Name & Key


USER : Dracul
SERIAL : 65NC4-6L14G-VLS9E-VBLIB-NR38C


එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් සෙට් වෙමු..හැමෝටම සුබ.....

Are Your Ready??????

0 comments







---------------------------------------------
♫------- Dance Mixtape Vol 05 --------♫


------------★ - DJ Nico - ★---------------


★25 Min Dance ★


Listen & Download Here ►►



Download Here Mix Tape



More Downloads

Thursday, August 30, 2012

Dual Boot (OS) with VirtualBox | Operation System දෙකක් එක වර බාවිතා කිරිම

3 comments




කොහොමද හැමෝටම...
මං හිතන්නේ සෑහෙන්නම කාලෙකින් තමා මං මේ පෝස්ට් එකක් දාන්නේ... :ඩි
ටිකක් වැඩ තිබුනා...ඒ වගේම මගේ PC එකටත් ටිකක් අමාරු උනානේ..ඉතින් අත කැඩුනා වගේ තමයි... :p :p

හරි එහෙනම් මං කියන්නම් අද කරන්න යන්නේ මොකක්ද කියලා...මේ තමා නොදන්න කස්ටියට කියල දෙන Video එක..

හැමෝම අහල ඇතිනේ Windows ඇතුලේ සමහර අය තව OS (Operation System ) එකක් Use කරනවා..
සමහර අය බලනවා ඇති ඒක කොහොමද කරන්නේ කියලා...
ඉතින් වැවි වැඩ නැතුව මං Video එකකින්ම දැම්මා...මොකද දැන් කාලේ ඉන්නේ කියවන්න කැමති අය නෙවේනේ.
දැක්ක ගමන් Download කරන සෙට් එකක්නේ...(ඇත්ත නේ.... :පි)

මං මෙතන Video එකක පෙන්නලා තියෙනවා Windows 7 ඇතුලේ Fedora Install කරන්නේ කියලා..
ඒ විදියට ඔයාලට ඕනම OS එකක් Install කර ගන්න පුලුවන්..

එහෙනම් පහලින් Video බලන්න .(කටහඩ පැහැදිලි නැත්තම් ගනන් ගන්න එපා... ;))
.යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..Page එකකුත් තියෙනවා Like එකකුත් දාලම යන්න...D



Download Oracle VM VirtualBox

Facebook

Friday, August 10, 2012

How To Backup Google Chrome | G.Chrome අන්තර්ගතය Backup කිරීම

0 comments

කොහොමද ඉතින් හැමෝටම...ගොඩක්ම ගොඩක් කාලෙකින් තමා අද මේ පෝස්ට් එකක් අරන් ආවේ....
ගොඩක් අය කියල තිබ්බා ඇයි නිකෝ බ්ලොග් එක නැවත්තුවදවත් කියලා...
එහෙම නම් නෑ මචංලා....පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බැරි උනෙ....


අද පොඩි එකක් ගෙනාවේ කරන විදිය පහලින් දාලා තියෙනවා.... යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.....
Facebook හී තියෙන Nico Creations Group එකටත් එකතු වෙන්න කැමති අය...

Join Nico Creations Group

(තම තමන්ගේ වැදගත් කියලා හිතෙන හැම දෙයක්ම එහි දමන්න හැකියාවක් ඇත..)

මෙන්න මෙතනින් කරන විදිය බලන්න...





Download Here


එහෙනම් හැමෝටම සුබ!!!!

Tuesday, July 31, 2012

★ Adaren ★ Official Remix ★ (Released)

0 comments

★ Adaren ★ Official Remix ★ (Released)
♫ ------Hesh ft DJ Nico-----♫


★ Leave with your lovely Comment ★

Original Song @music.lk ....★
Thank You.....






Download & Listen Here ►►


Facebook Profile Nico


Page - For More Downloads





Wednesday, July 18, 2012

Make Remix with Acid Music Studio

7 comments




කොහොමද ඉතින් හැමෝටම..
ගොඩාක් කාලෙකින් මං මේ පෝස්ට් එකක් දාන්නේ..මොකද ගොඩක් අය ඉල්ලලා තිබුන දෙයක් නිසා ඔන්න කරලා දැම්මා..
Video එක ටිකක් අවුල් ඇති.තේරුනේ නැත්තම් වැරදි කියන්න හදලා ඊලග එක දාන්නම්.


මේක දාන්න ලොකූ හේතුවක් තිබුනා...මං අනුන්ගේ මික්ස් දානවලු..ඔන්න ඉතින් අනුන්ගේ එකක් තමා දැම්මේ..හික්ස්.:D


හරි එහෙනම් පහලින් Video එක තියෙනවා බලලා අදහසුත් කියලම යන්න...හැමෝටම සුබ..>!!!!!


Download My Mixes 


Download Mixes

Video Here 


Monday, July 9, 2012

Hadennata Kaduluth Na - Acous Funk Drum Mix

0 comments



<3 හැඩෙන්නට කදුලුත් නෑ . . රිදෙන්නට හිතකුත් නෑ....
මගේ ජීවිතේ.....මගේ ජීවිතේ..... <3
නින්ද මට අද උරුම නෑ...තවත් හිත රවටන්න බෑ... <3
ඔබ මගේ ලග නෑ....ඔබව මට හිමි නෑ..... ♥ ♥




Feel It <3




 Download Here







Nodaka Inna Ba - Motown Remix

0 comments



Nodaka Inna Ba - Motown Remix
Ruwan ft DJ Nico


Song


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී 
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ 
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ......♥

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා 
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා 
මතකේ දරා විඳිමි සදා.....♥ 

මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා 
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා 
දිවියේ පුරා ඉඳිමි බලා.....♥ 







Download Here - - >>


Mediafire Downloads

Wednesday, July 4, 2012

මාව අමතක කරාට - HipHop RMX

0 comments


Download  Listen Here..-->>

Download

Funk Disco House Drum Loops | DJ කරන අයටමයි..

13 comments







කොහොමද ඉතින් හැමෝටම.... :D :D


අදත් ඉතින් වෙනදා වගේම මම අලුත් දෙයක් අරන් ආවා... මම කලින් කියලා තිබුනා කස්ටියට Loops වගයක් තියෙනවා කියලා...මං ගාව නම් අම්බානක තියෙනවා ඒත් Upload කරන්න ගියාම තමා එපා වෙන්නේ...ඔන්න තිබුන තව ටිකක් මං Upload කරලා දැම්මා...


කැමති කස්ටිය ඉන්නවනම් අරගෙන අලුත් පාරක් ගහන එක තමා තියෙන්නේ...




එහෙනම් මං පහලින් දාලා තියෙන ලින්ක් වලින් ගන්න එක තමා තියෙන්නේ....

යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න.. 







Download ZippyShare

Monday, June 25, 2012

SCJP / OCJP DB & Guide Book | ඉක්මනටම Exam Pass වෙන්න

18 comments






ඔන්න ඉතින් අද දවසට මං දාන දෙවෙනි පෝස්ට් එක.
ගොඩක් අය නම් අහලා තිබුනා මේක ඉක්මනටම දෙන්න කියලා..දෙන්න නම් පුලුවන් වෙලාවක් තමා ඉතින් නැත්තේ මචංංලා....


ඔන්න ඉතින් Shape එකේ දැම්මා...... මේ තියෙන්නේ SCJP/OCJP Exam එකේ අන්තර්ගතය..ඒ කියන්නේ මේකේ තියෙන සියලු ප්‍රශ්ණ වලින් තමා Exam එකට එන්නේ...බය වෙන්න දෙයක් නෑ උත්තරත් එක්කම තියෙනවා...මතක තියා ගන්න මේක.1.5 Exam එකට අදාල උත්තර සහ උපකාරක පොත.


1.6 එකත් ලගදිම ලැබෙයි...මචංලා මට නඩු එහෙම දාන්න එපා

 හරිද...මොකද තනියම වැඩ්ඩෝ වෙන්න 

ඕනේ නෑනේ..(එහෙම කියුවේ මං වැඩ්ඩා කියලා නම් නෙවේ..දන්න තරමක් ඇත ඊට එහා දෙයක් දැන ගැනීමට උත්සහ කරමි..)

ඉතින් හැමෝටම ගන්න ඔන්න මං දැම්මා....අරගෙනම බලන්න..එහෙනම් හොදට පාස් වෙන්න ..All tha Best.

අදට ඇති පෝස්ට් දැම්මා.... පස්සේ සෙට් වෙමු..එහෙනම් හැමෝටම ජය!!!!


යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න..



පහලින් ගන්න ....






Rar Pawword is "nico"







One Shot Vinyl Scratch | DJ කරන අයටමයි...!!!

8 comments






කොහොමද ඉතින් මචංලා.....ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් බලන් හිටපු දෙයක් අරන් ආවා....


මොනවද කියලා දන්නවනේ...ඩී.ජේ කරන අයට නම් ගොඩක්ම වටිනවා...මමත් ඉතින් DJ Subjet එකෙ පැත්තකින් වගේ ඉන්න නිසා මට වටිනවා...


ඉල්ලපු අයට ඔන්න දැම්මා...අරගෙනම බලන්නකෝ...




යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න..


එහෙනම් කස්ටියටම සුබ...!!!!!.....








Zippyshare Download


Mediafire Download (Rar password nico)

Friday, June 22, 2012