Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, May 28, 2012

Win7 Trial Expire! How To Correct It . . | Expire උන Windows 7 Format නොකර යලි හදමු.

5 comments




කොහොමද යාලුවනේ හැමෝටම...ගොඩක් කාලෙකින් නේද...හයියෝ මං හැමදාම මේ මගුල කියවනවා නේද...
මොනා කරන්නද අෆ්ෆා ඒක විතරනේ කියන්න තියෙන්නේ...


ඔන්න ඉතින් අද නම් ගෙනාවේ ගොඩක්ම වටින කියන දෙයක්...මොකද මේක මීට කලින් මටත් පොඩි අවුලක් උන දෙයක්..ගොඩක් මගේ යාලුවෝ ඇහුවා මේකට මොකක්ද කරන්නේ කියලා....දන්නේ නැති නිසා ලොකු සීන් දාන්නේ නැතුව මන් දන්නේ නෑ කියුවා....
ඒත් ඉතින් දන්නේ නැති දෙයක් නිසා මන් ටිකක් හොයලා බලුවා.... පස්සේ තමා මට මේ බාන්ඩේ හම්බුනේ...


සිරාවටම පට්ටයි.....පට්ටම පට්ටයි...
ඔයාලා දන්නවා ඇතිනේ සමහර අය Windows 7 install කරලාට Crack කරන්න අමතක වෙනවා...ඉතින් දන්නේම නැතුව Expire වෙනවා...එතකොට ඉතින් Crack එක දැම්මට වැඩක් නෑ..ඒත් සමහර ඒවට හරි යනවා..
ඒ ඉතින් තමන් ඉක්මන් වෙන තරමට තමා.... 


මෙන්න මේ වගේ බයිලා එනවා ඇතිනේ... ලෝකේ වැඩ්ඩෝ ඉන්නවා මේකට Format නොකර හදන්න පුලුවන් ගැජමැටික් එකක් හදා ගන්න බැරි එකෙක් නෑනේ...ඉතින් හදලා ඔන්න...


ඉතින් ඒක තමා මං දැන් දෙන්න යන්නේ...මේක ලගම තියා ගන්න මොකද ගොඩක් උවමනා වෙයි හැමෝටම..


එහෙනම් කරන්න තියෙන්නේ පහලින් තියෙන විදියට Run කරල Activate කරන්න තමා...ටිකක් වෙලා යයි...ඒ කියන්නේ 3Min වගේ..හික්ස්..ඊට පස්සේ Reboot වෙයි...Log වෙලා බලන්න කලු යකා ගිහින්ද කියලා....




එහෙනම් ඉතින් කස්ටිය පහලින් Download කර ගන්නකෝ... මෙච්චරයි කියන්න තියෙන්නේ පෝස්ට් එක කියවන්නේ නැතුව මගෙන් FB එකෙන් අහන්න එපා අනේ නිකෝ මොකක්ද බන් Password එක කියලා...එතකොට ඉතින් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ... දෙයක් ගන්න කලින් කියවලා ගන්න..
කුනුගොඩක් උනත් අවුස්සලා ගන්න...නැත්තම් ගත්තට වැඩක් වෙන්නේ නෑ.... එහෙනම් එල සෙට් එක වගේ Comment එකකුත් දාලා අදහස් කියලම යන්නකෝ...එහෙනම් හැමෝටම ජය...!!!....


Mediafire Password : nicocreations
Rar Password : nico






Download Here










Wednesday, May 23, 2012

HD & 3D බලමුද? | CyberLink PowerDVD 12 Full

1 comments




කොහොමද ඉතින් හැමෝටම....ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තට ආවේ.....එන්න වෙලාවක් නම් නෑ දැන්.ඉස්සර නම් මතකනේ දවසට 2,3ක් වගේ පෝස්ට් දානවනේ...
දැන් නම් එහෙම බෑ...වෙලාවක් තියෙන වෙලාවට තමා දාන්න වෙන්නේ...
ඉතින් ගොඩක් අය Comments එහෙම දාලා තිබුනා...ඒවට ගොඩක් ස්තූතියි... ;)


අද ගෙනාවේ ගොඩක් අය දන්න,සමහර අය ගාව තියෙන ,තවත් සමහර අය ගාව නැති දෙයක්.... PowerDVD කියුවාම හැමෝම දන්නවත් ඇතිනේ...ඒත් ගොඩක් අය ගාව තියෙනව උනාට ඒක Reg වෙලා නෑනේ...
අද මන් ගෙනාවේ Full PowerDVD එකක් තමා ....


අලුත් PDVD එකේ HD & 3D නම් ලොවෙත් නැති වෙන්නම පේනවා...Blueray එහෙම...කියලම වැඩක් නෑ...


ඔයාලට තියෙන්නේ මේක Download කරලා Install කරලා ඒක ඇතුලේ තියෙනවා REG Files 2ක්.එකක් 32Bit වලට සහ 64Bit වලට..තමගේ Computer එකේ OS එකට අදාල එක අරන් Install කරපු Floder එකට දාලා Reg කර ගන්න. PowerDVD12.sim කියන File එකත් දා ගන්න. ..ඊට පස්සේ ඉතින් ගොඩ...


Open වෙනකොට තමනේ නම,Emails එහෙම ඉල්ලයි...ඒවට බම්බු ගහ ගන්න කියල Close කරලා දාන්න.. :D


Download වෙනවා පට ගාලා අරන්ම බලන්න... ;)


එහෙනම් පහලින් ගන්න කස්ටියම...හදිස්සියෙවත් Reg Files තිබුනේ නැත්තම් අනිත් Link එකෙන් ඒකත් බා ගන්න....
එහෙනම් මම ගියා හැමෝටම ජය!!!...


යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ.... 




Download PowerDVD 12 Full


Crack



Sunday, May 13, 2012

Best Portable Softwares | වදයක් නැතුව වැඩ කරන්න.

4 comments




කොහොමද ඉතින් කස්ටියටම.....
හැමදාම අහනවා නේ කොහොමද කියල...හික්ස්..... හා හා....


ඉතින් අද නම් මං ටිකක් ගෙනාවේ වදගත් කියලා හිතෙන දෙයක්...
ඔයාලා කොහේ හරි ගියාම Softwares දාලා වැඩ කරනවනේ....ඉතින් ඒකට පට්ට වෙලාවක් යනවා කියලා ඔයාලා දන්නවානේ.....විකාරයක්නේ...


ඉතින් මං අද දෙන්න යන්නේ යන තැන Install කරන්නේ නැතුව Double Clik වලින් Software එක රන් වෙන්න පුලුවන් දේවල් තමා...මේවට කියන්නේ Portable Softwares කියලා...MB ප්‍රමාණය අඩු නිසා download කර ගන්න එක ඇගට දැනෙන්නේ නෑ...නොදන්න අය නෑනේ....මොකද දැන් අපේ කොල්ලෝ Internet කාලානේ ඉන්නේ....


හරි එහෙනම් මං පහලින් දානවා...වදගත් කියලා හිතෙන දේවල් අර ගන්න ඔයාලා....


යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ.... 


Notepad2


Notepad++ Portable


Database Browser Portable


GIMP Portable


IcoFX Portable


aMSN Portable


FileZilla Portable


Google Chrome Portable


Mozilla Firefox, Portable Edition


Mozilla Thunderbird, Portable Edition


Opera, Portable Edition


PChat Portable


Skype Portable


µTorrent Portable


Cdrtfe Portable - CD, DVD, VCD burner


CoolPlayer+ Portable - Lightweight, fast, easy-to-use audio player


VirtualDub Portable - video processing and capture utility


VLC Media Player Portable


OpenOffice.org Portable


7-Zip Portable


CamStudio Portable


Disk Cleaner Portable


TeamViewer Portable

ආයෙත් සෙට් වෙමු අලුත් දෙයකින්.....

Saturday, May 12, 2012

MySQL Administrator with Guide Books | Database Restore & Backup

6 comments






කොහොමද ඉතින් හැමෝටම......ටිකක් මං බ්ලොග් එක නවත්තලා තිබුනේ බයට නම් නෙවේ... මොකද දන්න දෙයක් කියලා දුන්නාම මටම තමා කෙලවන්න එන්නේ....
ඒත් කියන්න නම් තියෙන්නේ වට්ටන්න නම් බෑ මාව....ලොකු කමකට නෙවේ ඒක කියුවේ....:p
මොනා උනත් ගොඩක් අය මට බැන්නා ඇයි නැවැත්තුවේ කියලා...ඉතින් හිතුවා ආයෙත් හැමෝටම දෙන්න....


අද මේ පෝස්ට් එක දාන්න හේතුව යාලුවෙක් අහපු ප්‍රශ්ණයක් නිසා...ඉතින් මං ගාව තිබුනා..... මතක් උන නිසා හැමෝටම දෙන්න ඔන්න දැම්මා....


Software Developing කරන අයට තමා ඉතින් මේක වැදගත් වෙන්නේ.....මොකද Database Backup කරන්න වෙනවා මොනා කරන්න ගියත්...නැත්තම් ඉතින් ගහපු බෙරේකුත් නෑනේ....හික්ස්...


හරි එහෙනම් ඔන්න මං පහලින් දුන්නා අර ගන්න....ඒකේම ඇති Guide Books.ටිකක්....


තව විස්තර දැන ගන්න නම් පහල තියෙන Likn එකට යන්න...


මතක ඇතුව Mediafire & Rar Password එකට nicx කියලම දෙන්න




.Study Guide


MySQl-Administrator & Guide Books


යන්න කලින් කියන්න ඕනේ.....Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...... ඔබට ජය...!!











Sunday, May 6, 2012

ජූලි 9 වෙනිදා පරිගණක වලට මොකද වෙන්නේ?????

10 comments




මේක ගොඩක් වටිනවා කියල හිතෙනවා යාලුවෝ හැමෝටම.....මමත් හොයා ගත්තේ අන්තර්ජාලයෙන් තමා....
 මුලින්ම දැක්කේ පත්තරෙන්....
:D . 
කියවලම බලන්න.... 
යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ.... 





ජූලි 9 වෙනිදා...



මෙම වසරේ ජුලි 09 වැනිදා ලොව පුරා පරිගණක භාවිත කරන්නන් දහස්‌ ගණනකගේ අන්තර්ජාල සබඳතාව හදිසියේ ක්‍රියාවිරහිත වන බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත පවසයි.
දැනටමත් ලොව පුරා භාවිත වන පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ පියවි ඇසට දිස්‌ නොවන මෙන්ම හඳුනාගත නොහැකි “DNS Changer” නමැති ට්‍රෝජන් වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඇමරිකා එක්‌සත් ජනපද ඩරල් පරීක්‍ෂණ කාර්යාංශය (FBI) විසින් මෙම ආසාදිත පරිගණකවලට නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා සකස්‌ කර දී තිබූ විකල්ප තාවකාලික පරිගණක පාලක පද්ධතීන් (ස්‌වර්ස්‌) ජුලි 09 වැනිදා සිට වසා දැමීමට තීරණය වීම මෙම අන්තර්ජාල සබඳතාව ක්‍රියා විරහිත වීමට හේතුවී තිබේ.
මෙහිදී අන්තර්ජාල සබඳතාවය ක්‍රියාවිරහිත වීම සිදු වනුයේ ඉහත කී වයිරසයෙන් ආසාදිත පරිගණක වලය.
ආසාධිත පුද්ගලික පරිගණක සඳහා සකස්‌ කරදී තිබූ විකල්ප පරිගණක පාලක පද්ධතීන් නඩත්තු කිරීම සඳහා අති විශාල වියදමක්‌ දැරීමට සිදුවීම මත ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය එම පද්ධතීන් වසා දැමීමට තීරණය කර ඇත.
දැනට “ට්‍රෝජන්” වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක ප්‍රමාණයෙන් 80,000 ක්‌ ම ඇමරිකා එක්‌සත් ජනපදයේ භාවිත වන ඒවා වන අතර 20,000 ක්‌ එක්‌සත් රාජධානියේ භාවිත වේ.
මෙම පරිගණකවලට ඇතුළු වී ඇති වයිරසය පරිගණකයේ සැකසුම් වෙනස්‌ කරන අතර අනතුරුව අන්තර්ජාලය ක්‍රියාත්මක කරවීමේදී පරිගණකය භාවිත කරනු ලබන්නාව ව්‍යාජ හා නීති විරෝධී වෙබ් අඩවිවලට පිවිසීමට යොමු කරවන බව අනාවරණය වී තිබේ. බොහෝ පරිගණක හිමියන් මෙම වයිරසය තම පරිගණකවලට ඇතුළු වී ඇත්දැයි දැන නොසිටීම මෙහි ඇති තවත් අවාසිසහගත තත්ත්වයක්‌ වී තිබේ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් පසුගියදා ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය නිවේදනය කරන ලද්දේ ලොව පුරා වෙසෙන පුද්ගලික පරිගණක අයිතිකරුවන් තම පරිගණකය වයිරසයෙන් ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා ඒ සඳහා පිහිටුවා ඇති http://www.dcwg.org නමැති වෙබ් අඩවියට පිවිසෙන ලෙසටයි. එහිදී තම පරිගණකය වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් වයිරසය පරිගණකයෙන් ඉවත්කර ගැනීමට අවශ්‍ය උපදෙස්‌ ද මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.
මෙම නිවේදනය නිකුත් වීමත් සමගම තම පරිගණකය වයිරසයෙන් ආසාදිතව ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට ලොව පුරා පිහිටි රටවලින් පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති අතර මේ නිසාම සඳුදා දිනයෙහි බොහෝ දෙනකුට එම අඩවිය වෙත පිවිසීම අසීරු වී ඇතැයි වාර්තා වේ.
ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය විසින් හඳුනාගෙන ඇති ආසාදිත පරිගණක තුන්ලක්‍ෂ පනස්‌දහස සඳහා සකස්‌ කර ඇති තාවකාලික පරිගණක පාලක පද්ධති වසා දැමීමෙන් පසු එම පරිගණකවලට නැවත අන්තර්ජාලයට පිවිසීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරේ.
මේ අනුව “ට්‍රෝජන්” වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදිත බවට හඳුනාගෙන ඇති හා මෙතෙක්‌ ඒ බව හඳුනාගෙන නොමැති පුද්ගලික පරිගණකවල අයිතිකරුවන්ට තම පරිගණකය වයිරසයෙන් ආසාධිත වී ඇත්නම් එම වයිරසය ඉවත් කර ගැනීමට ජුලි 09 වැනිදා දක්‌වා කාලය ලැබී තිබේ. එම කාලය ඇතුළතදී ක්‍රියාත්මක නොවුව හොත් ඔවුනට සිදු වනුයේ තම අන්තර්ජාල සබඳතාව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කර ගැනීමටය.
පරිගණකවලට හිසරදයක්‌ව පවතින මෙම පරිගණක වයිරසය පිළිබඳව අදහස්‌ දක්‌වන බටහිර පරිගණක විශේෂඥයන් පෙන්වා දෙනුයේ එස්‌ටෝනියාවේ සිට මුලින් ක්‍රියාත්මක වූ මෙම වයිරසය ඉතා බලසම්පන්න එකක්‌ බවයි.
ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ ආයතනය විසින් පරිගණක වයිරසයෙන් ආසාධිත වූ පරිගණකවලට සකස්‌ කර දී තිබූ තාවකාලික පරිගණක පාලක පද්ධතීන් වසා දැමීමෙන් පරිගණක සමාගම්වලට මෙම වයිරසය තම ආසාදිත පරිගණක පාලන පද්ධතීන් තුළින් ඉවත් කර ගැනීමට අවස්‌ථාව සැලසෙන බව ඇතැම් විශේෂඥයෝ පවසති.
එහෙත් මෙහිදී පරිගණක වයිරසයෙන් වැඩි වශයෙන් ආසාදනය වී ඇත්තේ පුද්ගලික පරිගණක වීම නිසා මෙහිදී එම වයිරසය ඉවත්කර ගැනීම වැඩි වශයෙන් ර¹ පවතිනුයේ සමාගම් අත නොව පුද්ගලික පරිගණකවල අයිතිකරුවන් අත බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
මේ වන විට Dns changer Working Group නමැති කණ්‌ඩායමද මෙම පරිගණක වයිරස්‌ ආසාදනය ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මෙම පරිගණක වයිරසය පිළිබඳව ඉකුත් බ්‍රහස්‌පතින්දා (26 දා) පරිගණක භාවිත කරන්නන්ට අනතුරු අඟවා තිබිණි.

මොනවා උනත් හැමෝම පරිස්සම් වෙන්න කියල තමා කියන්න
 තියෙන්නේ....



Thursday, May 3, 2012

Easy Avi/Divx/Xvid to DVD Burner Pro | Convert කරන්නේ නැතුව Burn කරන්න

9 comments




ඔන්න ඉතින් අද දවසට මං දාන දෙවැනි පෝස්ට් එක......


මේක නම් ගොඩක් අයට අනිවා වටිනවා....
ඔයාලා දන්නවා ඇතිනේ ඔයාලා නෙට් එකෙන් බා ගන්න ෆිල්ම්ස් ගැන...ඒවා තියෙන්නේ AVI ,Xvid වගේ format වලින්නේ...මේවා කෙලින්ම සීඩී වල්ට ගැහුවාම වැඩ කරන්නේ නෑ කියලා දන්නවනේ....


ඔන්න ඒ කරදරෙන් මිදෙන්න මන් දෙන්නම් සිරාම ගැජට් එකක්....


ඔයාට තියෙන්නේ මේකට ඔයාලගේ ෆයිල් එක දාලා Burn වෙන්න දාන්න තමා.... මෙයා නිකන්ම DVD එක Burn කරනවා වද දෙන්නේ නැතුව...


වැඩි කතා ඕනේ නෑ කියපු දේ තේරුනානේ ඕන කස්ටිය ගන්න...මං ගියා එහෙනම් ගොඩක් දේවල් ලියන්න තියෙනවා....

යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ....




Download Here

NFS The Run | Full Download Free

5 comments





කොහොමද කස්ටියටම ගුඩ් මෝනින් එහෙනම් සැමටම...


උදේම දෙන්න යන්නේ නම් ඉතින් හැමෝටම ටිකක් විනෝද වෙන්න දෙයක්...දන්නවත් ඇතිනේ මොකක්ද මේ කියලා...








දන්නේ නැත්තම් දැන ගන්න මේක ඇවිල්ල කාර් ගේම් එකක්.එලවන්න තියෙන්නේ.....හික්ස්... :පි....


හරි එහෙනම් ගන්න කලින් බලන්නකෝ ඔයාගේ Computer එකෙ මේවා තියෙනවද කියලා...


නැත්තම් ඉතින් සෙල්ලම් කරන්න තියෙන අදහස අත් ඇර ගන්න තමා වෙන්න හොදේ.... ;)


Minimum System Requirements
* OS: Windows Vista SP2 or Windows 7
* CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
* RAM: 3 GB
* HDD: 18 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* DirectX: Version 10
* Network: 512 KBPS Internet connection or better
Recommended System Requirements
* OS: Windows Vista SP2 or Windows 7
* CPU: 3.0 GHz Intel Core 2 Quad or similar
* RAM: 4 GB
* HDD: 18 GB free disk space
* Graphics: 1 GB Graphics Memory
* DirectX: Version 10/11
* Network: 512 KBPS Internet connection or better
Supported Graphics Cards:
Minimum – NVIDIA GeForce 9800 GT or ATI Radeon 4870
Recommended – NVIDIA GeForce GTX560 or ATI Radeon 6950


දැක්කාම තනි ඇහැට ඇඩෙනවා නේ...හික්ස්... කැමති කස්ටිය අර ගන්නකෝ මං පහලින් දානවා....


යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ....


Download Here...




Live Dance Mix Tape Vol03

2 comments



Name : Live Dance Mix Tape 

Artist : DJ Nico


Time : 30min


Genre : Dance


Tracks : 6 New RMX







Tuesday, May 1, 2012

BackTrack 5 | හැකින් වලට නියම ආයුදය....

15 comments






හා හා...... කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් පොඩි බඩ්ඩක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...


මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...


දුන්න ගමන් Download ලින්ක් හොයන්නේ නැතුව කියවලා ගනිල්ලා..... :p යන ගමන් එහා පැත්තෙන් තියෙන Like US එකට Like එකකුත් දාගෙනම යන්න.... තව වටිනවා කියලා හිතෙනවා නම් Join වෙලත් යන්න... :D


ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....


මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා...මමත් මේ දවස් වල ටිකක් අත්හදා බැලීම කරගෙන යනවා....


Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....


මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....


Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......


මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....


තව දෙන්නම් පොඩි හැක් පාරක් එහෙම දාන්න Videos ටිකක්.ඒවත් බලන්නකෝ...... මේක Dual Boot කරලා මුලින්ම බලන්න දාන්න කලින්...Dual Boot එකේදි කරන එක තමා වඩා හොද..... හරියට කරන්න නැත්තම් වග කියන්නේ නම් නෑ.....




How to Hack Wifi with Backtrack 5











ඔන්න පොඩි පොඩි Videos ටිකකුත් දුන්න බලන්න....


මෙන්න බා ගන්න එහෙනම්....


Torrent Files


Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads --->>

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!