Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, June 25, 2012

SCJP / OCJP DB & Guide Book | ඉක්මනටම Exam Pass වෙන්න

18 comments






ඔන්න ඉතින් අද දවසට මං දාන දෙවෙනි පෝස්ට් එක.
ගොඩක් අය නම් අහලා තිබුනා මේක ඉක්මනටම දෙන්න කියලා..දෙන්න නම් පුලුවන් වෙලාවක් තමා ඉතින් නැත්තේ මචංංලා....


ඔන්න ඉතින් Shape එකේ දැම්මා...... මේ තියෙන්නේ SCJP/OCJP Exam එකේ අන්තර්ගතය..ඒ කියන්නේ මේකේ තියෙන සියලු ප්‍රශ්ණ වලින් තමා Exam එකට එන්නේ...බය වෙන්න දෙයක් නෑ උත්තරත් එක්කම තියෙනවා...මතක තියා ගන්න මේක.1.5 Exam එකට අදාල උත්තර සහ උපකාරක පොත.


1.6 එකත් ලගදිම ලැබෙයි...මචංලා මට නඩු එහෙම දාන්න එපා

 හරිද...මොකද තනියම වැඩ්ඩෝ වෙන්න 

ඕනේ නෑනේ..(එහෙම කියුවේ මං වැඩ්ඩා කියලා නම් නෙවේ..දන්න තරමක් ඇත ඊට එහා දෙයක් දැන ගැනීමට උත්සහ කරමි..)

ඉතින් හැමෝටම ගන්න ඔන්න මං දැම්මා....අරගෙනම බලන්න..එහෙනම් හොදට පාස් වෙන්න ..All tha Best.

අදට ඇති පෝස්ට් දැම්මා.... පස්සේ සෙට් වෙමු..එහෙනම් හැමෝටම ජය!!!!


යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න..



පහලින් ගන්න ....






Rar Pawword is "nico"







One Shot Vinyl Scratch | DJ කරන අයටමයි...!!!

8 comments






කොහොමද ඉතින් මචංලා.....ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් බලන් හිටපු දෙයක් අරන් ආවා....


මොනවද කියලා දන්නවනේ...ඩී.ජේ කරන අයට නම් ගොඩක්ම වටිනවා...මමත් ඉතින් DJ Subjet එකෙ පැත්තකින් වගේ ඉන්න නිසා මට වටිනවා...


ඉල්ලපු අයට ඔන්න දැම්මා...අරගෙනම බලන්නකෝ...




යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න..


එහෙනම් කස්ටියටම සුබ...!!!!!.....








Zippyshare Download


Mediafire Download (Rar password nico)

Friday, June 22, 2012

Wednesday, June 20, 2012

Tu Mohabbat Hai [Dance RMX]-2012

0 comments








New RMX


Track : Tu Mohabbat Hai


Film : Tere Naal Love Ho Gaya (2012)


Dance Mix by DJ Nico
---------------


Listen & Download Here-->>






Download Here

Saturday, June 2, 2012

Latest Virtual DJ Skin Pack | Virtual DJ ලස්සන කර ගමු.

11 comments




කොහොමද ඉතින් හැමෝටම...ඔන්න ගොඩක් අය ඉල්ලපු දෙයක් මං අද අරන් ආවා....


නම කියුව ගමන් ඉතින් හැමෝම දන්නවනේ...මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා Tutes,Plugins වගේ දෙවල්..
ඔක්කෝම තියෙනවා Upload කරන එක තමා ඉතින් එපා වෙන්නේ...මොකද අපේ ලංකාවේ මාරම Upload Speed එකක්නේ තියෙන්නේ...හික්ස්....මොනවා උනත් මෙහෙම හරි අපිට තියෙන එක අගේ කරන්න ඕනේ දැන් යන හැටියට.. ලොල්... :D


හරි අද නම් වැඩිය කියවන්න වෙලාවක් නෑ මචංලා....මං පහලින් දාන්නම් අරගෙනම බලන්න...


Install කරලා දා ගන්න විදිය මන් පහලින් Video එකක් Record කරලා දාලා තියෙනවා...කැමති නම් බලන්න කිසිම අවුලක් නෑ.... ටකරමකට ගල් ගහනවා වගේ ඇති ගනන් ගන්න එපා.... :ඩි...




එහෙනම් ඉතින් යන ගමන් Comment එකකින් අදහස් කියලා,Page එකට like එකකුත් දාලා වටිනවා කියලා හිතෙනවනම් ඉස්සරාට Blog එකේ Member කෙනෙකුත් වෙලා යන්න,... එහෙනම් හැමෝටම ජය..!!!








How To Install Virtual DJ Skin Pack














Download Virtual DJ Skin Pack


Download Others