Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, August 30, 2012

Dual Boot (OS) with VirtualBox | Operation System දෙකක් එක වර බාවිතා කිරිම

3 comments




කොහොමද හැමෝටම...
මං හිතන්නේ සෑහෙන්නම කාලෙකින් තමා මං මේ පෝස්ට් එකක් දාන්නේ... :ඩි
ටිකක් වැඩ තිබුනා...ඒ වගේම මගේ PC එකටත් ටිකක් අමාරු උනානේ..ඉතින් අත කැඩුනා වගේ තමයි... :p :p

හරි එහෙනම් මං කියන්නම් අද කරන්න යන්නේ මොකක්ද කියලා...මේ තමා නොදන්න කස්ටියට කියල දෙන Video එක..

හැමෝම අහල ඇතිනේ Windows ඇතුලේ සමහර අය තව OS (Operation System ) එකක් Use කරනවා..
සමහර අය බලනවා ඇති ඒක කොහොමද කරන්නේ කියලා...
ඉතින් වැවි වැඩ නැතුව මං Video එකකින්ම දැම්මා...මොකද දැන් කාලේ ඉන්නේ කියවන්න කැමති අය නෙවේනේ.
දැක්ක ගමන් Download කරන සෙට් එකක්නේ...(ඇත්ත නේ.... :පි)

මං මෙතන Video එකක පෙන්නලා තියෙනවා Windows 7 ඇතුලේ Fedora Install කරන්නේ කියලා..
ඒ විදියට ඔයාලට ඕනම OS එකක් Install කර ගන්න පුලුවන්..

එහෙනම් පහලින් Video බලන්න .(කටහඩ පැහැදිලි නැත්තම් ගනන් ගන්න එපා... ;))
.යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..Page එකකුත් තියෙනවා Like එකකුත් දාලම යන්න...D



Download Oracle VM VirtualBox

Facebook

Friday, August 10, 2012

How To Backup Google Chrome | G.Chrome අන්තර්ගතය Backup කිරීම

0 comments

කොහොමද ඉතින් හැමෝටම...ගොඩක්ම ගොඩක් කාලෙකින් තමා අද මේ පෝස්ට් එකක් අරන් ආවේ....
ගොඩක් අය කියල තිබ්බා ඇයි නිකෝ බ්ලොග් එක නැවත්තුවදවත් කියලා...
එහෙම නම් නෑ මචංලා....පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බැරි උනෙ....


අද පොඩි එකක් ගෙනාවේ කරන විදිය පහලින් දාලා තියෙනවා.... යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.....
Facebook හී තියෙන Nico Creations Group එකටත් එකතු වෙන්න කැමති අය...

Join Nico Creations Group

(තම තමන්ගේ වැදගත් කියලා හිතෙන හැම දෙයක්ම එහි දමන්න හැකියාවක් ඇත..)

මෙන්න මෙතනින් කරන විදිය බලන්න...





Download Here


එහෙනම් හැමෝටම සුබ!!!!