Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Saturday, September 22, 2012

Learn JAVA in Sinhala (Full PDF Kit) | Java සිංහලෙන් ඉගෙන ගනිමු

211 comments


ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ ජාවා ගැන කියන්න හිතුනා...කියවලා ගන්න එක ඇගට ගුනයි..පස්සෙ අහන්න එපා Nico මොකක්ද බං අරක මේක කියලා :පි..

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න... සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ.... :) 

ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ...

මමත් Java ඉගෙනගෙන තියෙනවා....ගොඩක් කාලෙකින් Cord එකක් අතින් වත් ඇල්ලුවේ නෑ...දැන් Cord එකක් දකිනකොට හරිම අමුතුයි... :D :D :D :p

ඉතින් මටත් මේ ලගකදි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන.... අමු සිංහලෙන් තියෙන්නේ....:p

දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...

ඉතින් අද නිවාඩු දවසේ හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...

කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් Join වෙලා යන්න අමතක කරන්නත් එපා.. ;) කස්ටියගේ ප්‍රතිචාර අනුව තමා ඉතින් ඉදිරියට පෝස්ට් වැටෙන්නේ....(ලොකු කමකට නෙවේ මහන්සියෙන් ලියලා Upload කරලා දුන්නට වැඩක් නැත්තම් දීලා වැඩක් නෑ නේ... -_- )

 මං පහලින් දානවා Mediafire Link එකක්. Download කරාම මුලින්ම Readme එක කියවන්න...නැත්තම් මාව Online දැක්ක ගමන් Nico වැඩ කරන්නේ නෑ බං..කියන්න නම් එපා... :p...

Extract කරද්දි එතනම Extract කරන්න එපා වෙනම Path එකක Extract කරන්න....(නොදන්න අයට)





Download Here

එහෙනම් හැමෝටම ජය...සහයෝගය දුන් සැමටම ස්තූතියි...!!!!!


211 comments:

  1. thnxxx machan godak watinawa...

    ReplyDelete
  2. උබ නම් සුපිරි කොල්ලෙක් මචං...අපිට උදව් කරනවා කොර වෙන්නම..ඔබට ජය.... හැමදාම අපි ඔයා එක්ක....තෑන්ක්ක්ක්

    ReplyDelete
  3. බොහොම ස්තුතියි

    ReplyDelete
  4. godak hoda wadak yaluwa

    ReplyDelete
  5. Niyamai NICO ela. thank u very much

    ReplyDelete
  6. meka download karanna bene sahodaraya..please if you can upload it again!!!

    ReplyDelete
  7. meka puluwannam aye upload karanna. me link eken download karanna denne naha

    ReplyDelete
  8. Down karanna bane..

    ReplyDelete
  9. machan mata media fire walin gannta be ne....
    mata kohomahari e pdf eka oni puluwan help ekak karanawada mata

    ReplyDelete
  10. adeee nico... patta pata pata bn.... keep it up bro...(y)

    ReplyDelete
  11. machan meke link 1 wada nane..
    poddak balapnko matath download krganna
    :D

    ReplyDelete
  12. Split Archive Blocked!
    අනේ බන් ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ. ප්ලීස් ආපහු දාපන්කො. ගොඩක් කාලෙක ඉදන් සිංහලෙන් ජාවා ඉගෙනගන්න හොයහොය හිටියේ බං. ලොකුම ලොකු උදව්වක්.

    ReplyDelete
  13. දැන් බලන්න ....දැන් හරි.. :)

    ReplyDelete
  14. Niyama miththrayek thamai ..............
    Bohoma pin

    ReplyDelete
  15. බොහොම ස්තුතියි Nico

    ReplyDelete
  16. ela macha thawanote labunoth dapan
    thanka aaaaaaaaa

    ReplyDelete
  17. niyamai.............

    ReplyDelete
  18. macho meke pw eka denawada?

    ReplyDelete
  19. @Anonymous ; හොදට කියවන්න පෝස්ට් එක එතකොටා ඔයාල්ට Password එක ලැබෙයි.

    ReplyDelete
  20. thanks,very important

    ReplyDelete
  21. Thanxs a lot Nico
    :) :) :) :) :) :)

    ReplyDelete
  22. patta patta machan.... post daana eka nwaththnna epa digtma daanna plzzz :Ava:

    ReplyDelete
  23. patta machan godaaaaaaaaaaak thanks machan me wage dewal denawata.me wage deyak hoya ganna amarui apita.godak thanks machan .jaya wewaaaaaaaaaaa!!!!!!!!!!!!!

    ReplyDelete
  24. බොහොම තැන්කියු වේවා මිත්‍රයා. ගීක් එකේ එහෙම ඉන්නවද?

    ReplyDelete
  25. එල සහෝ තව ඔනෙ

    ReplyDelete
  26. Aththatama godak watina deyak....

    ReplyDelete
  27. machan bagayak download wela faild wenawane poddak balapankooo

    ReplyDelete
  28. wade niyamai yalauawa digatama karagena yanna api inna wane,ela ela

    ReplyDelete
  29. niyamai BRO...digatama karagena yanna (Y)

    ReplyDelete
  30. Fatta..
    Thank you so much bro......

    ReplyDelete
  31. නියම වැඩක් මචන්......දිගටම කරගෙන යන්න......

    ReplyDelete
  32. ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ. ප්ලීස් ආපහු දාන්න.ලොකුම ලොකු උදව්වක්.

    ReplyDelete
  33. Jaya wewa mcn, oya nam dewiyek...

    ReplyDelete
  34. Hi,
    Can anbody give me suggestion about how http://www.wiziq.com/course/12145-the-6-week-complete-java-primer-with-training-certificate will work for me ? i wanted to do my online java training course from this site but don't know how is this online platform . So if anybody have any idea about this link please let me know..

    ReplyDelete
  35. thanks machn.....
    ela...

    ReplyDelete
  36. godak kal hoya hoya hitapu ekak machan. thankz a lot :) :)

    ReplyDelete
  37. Ela!! Thanks Bro!

    ReplyDelete
  38. thank you macho,,,mama godak kaleka edan hoyanne kohewath thibbe ne ahamben ube site ekata awe..udawwa nam kiyala wedak ne..ubata budusaranai..

    ReplyDelete
  39. netbeans වලින් විනිවිද පෙනෙන interface 1ක් හදන්න suport 1ක් දෙනවද????

    ReplyDelete
  40. Supiri Mchnzzzzzzzzzzz supiri

    ReplyDelete
  41. thnx u so much......
    machan mage location path eke " jdk1.6.0_06 " mehema ekak nane.....

    ReplyDelete
  42. niyamayi wachanath na kiyanna

    ReplyDelete
  43. machan hamdama krapan mewa...loku udawwak ban..ubata jayen jaya bro.....

    ReplyDelete
  44. thank u machan uba nam dewalayak..... :)

    ReplyDelete
  45. Oya nam me karala thiyenne hugak vatina deyak..... oya hoyagattu deyak thava kenekta denava kiyanne monatharam uthum da.... thanks dear........thank you soooooooooooooooooooooo much.......

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. thankz a lot brother.

    ReplyDelete
  48. uba dewalayak ba...............niyamai.........

    ReplyDelete
  49. thanks machan,,i got your rar file that will be very helpful thank you so much..

    ReplyDelete
  50. thnks bro..thumbs up..really dis s a great wrk!!

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. එල මචන් වඩේ නම් එල කිරි කියල වැඩක් නෑ.... ඔයට බොහොම පින් .............................................

    ReplyDelete
  53. PDF වල පිළිවෙල කොහොමද තියෙන්නේ...

    ReplyDelete
  54. Superbbbbbbbb. . . ඔබට ජය.... හැමදාම අපි ඔයා එක්ක.... thnkz sahoooooooo

    ReplyDelete
  55. ela kollek machan uba thkxxxxx bro.......

    ReplyDelete
  56. thzzz meka godak watinawa tawa mewage danna good luck

    ReplyDelete
  57. Patta pata pata. Elama kiri machoooo....

    ReplyDelete
  58. wel done kep it up mchan

    ReplyDelete
  59. Thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    ReplyDelete
  60. Great work Keep it up bro......Itz really helpfull

    ReplyDelete
  61. thanx godak pin java igenagannda asawen hitiye godak pin

    ReplyDelete
  62. ජය වේවා.........ඔයා එල කොල්ලෙක් නෙ :-)

    ReplyDelete
  63. bohoma sthuthiyi macho

    ReplyDelete
  64. NIyamai nico. math hoyapu lesson ekak bn. ela

    ReplyDelete
  65. Comment කරපු හැමෝටම ගොඩක් thankz. . . දෙයක් මගේ බ්ලොග් එකෙන් ගත්තා නම් ඉගෙන ගත්තා නම් මට ඒ ඇති.. මං දැන් Blog එක Update කරන්නේ නැත්තේ වෙලාවක් නැති නිසා ඒකට Sorry වෙන්න ඕනේ....
    Connect Me oN FB : https://www.facebook.com/nicoionline

    ReplyDelete
  66. mcn java wala inheritance, encapsulation, data set, data reader gana sinhalen explain krala pdf dahanko mcn

    ReplyDelete
  67. ජය වෙවා!

    ReplyDelete
  68. godaaaaaaaaaaaaaaaak pinsidda wanawa ....... suba anagathayak machan

    ReplyDelete
  69. maath download kara, thaama beluwe nam ne, eth net ekata mehema watina dewal daanawata thnx

    ReplyDelete
  70. patta kolloooooo.......thanxx.......jaya wewaaaa.......

    ReplyDelete
  71. godaak thnx aiye!great work..keep it up!

    ReplyDelete
  72. සහෝ මේක අප්ලෝඩ් කරපු ඔයාටයි ලියපු කෙනාටයි දෙන්නටම එකෙන්ම ජය.... ස්තුතියි සහො....!!!

    ReplyDelete
  73. eththatama oya mara charithayak.......

    ReplyDelete
  74. තෑන්ක්ස් මචන්. මම මේකක් හොය හොයමයි හිටියේ. ගොඩක් තෑන්ක්ස්

    ReplyDelete
  75. This comment has been removed by the author.

    ReplyDelete
  76. මචං ඔයානම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්..... පට්ට PDF ටික. එල එල

    ReplyDelete
  77. thankzzzzzzzz a lot

    ReplyDelete
  78. thanks.......................................

    ReplyDelete
  79. thank you soooooooooooo much dre...........................................................>>>>>>>>

    ReplyDelete
  80. uba deewalayak bn

    ReplyDelete
  81. Thank all... :)
    www.facebook.com/nicoionline

    ReplyDelete
  82. password 1 mokakda???

    ReplyDelete
  83. elz.. math meka hoya hoya idiye macho...:-)
    HELPINGHNDIT.blogspot.com

    ReplyDelete
  84. ubanam, supiri kollek ban. mama Esoft eke IT coures 1e, Java, C£ kara. eth, hariyata danumak na. man net eken programing hoya hoya innakota thamai boge site eka hambune. thanks machan...............

    ReplyDelete
  85. සුපිරියි මචො .... නියම pdf ටික...thanks of lot...keep going

    ReplyDelete
  86. meka supiri Boss thank you

    ReplyDelete
  87. Mamtha Asai Java Gena Igena Gann. Mata Udwu Karanna Puluwand?.

    ReplyDelete
  88. java 4n ekan sihala unicode type karanna http://adf.ly/q26p8 java 4n ekata sinhala dictionaryak http://adf.ly/q26R7

    ReplyDelete
  89. ane download kranna bane..:(((((

    ReplyDelete
  90. anee help me!!! mata meka download kraganna bane :(

    ReplyDelete
  91. link eka weda nee machann

    ReplyDelete
  92. මචෝ මේකෙ කියවන්න ඔනෙ පිලිවෙල මොකක්ද?

    ReplyDelete
  93. ගොඩක් ස්තූති NICO කොල්ලට

    ReplyDelete
  94. meka pdf wage d.l wenne....... wada nane...... plz hlp

    ReplyDelete
  95. obata isthuthi. thawath meweni de karanna lebewa.......!

    ReplyDelete
  96. actually very good notes. i appreciate about you thanks lot.............

    ReplyDelete
  97. Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.... :)
    දැන් ඉස්සර වගේ බ්ලොග් එක අප්ඩේට් කරන්න බැරි වෙන එකට සොරි වෙන්න ඕනේ...
    වෙලාවක් නෑ මචංලා... :(
    https://www.facebook.com/nicoionline

    ReplyDelete
  98. තැන්ක්ස් නිකෝ එල වැඩක් ....

    ReplyDelete
  99. පට්ට සහෝ එල අහ්හ් තැන්ක්ස් නිකො අයියා...

    ReplyDelete
  100. wadenam hodai.eth lipi kiyawanna one piliwela thamai danne naththe. danna kenek kiyanawada meke piliwela mokadda kiyala? number daala thiyenne pdf 2kata witharai

    ReplyDelete
  101. meka download wenne note pad ekata mokadda cn eka

    ReplyDelete
  102. රී ලංකාවේ පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික සඟරාව Aluth.info | Sri lanka's best Educational and Technical Magazine - Tutorial,Tricks,Software,game
    http://www.aluth.info

    ReplyDelete
  103. suuuuuuuuuuuuuuuuuuuuuppperrrr sahooo

    ReplyDelete
  104. godak thx bro godak watinawa . wena un kuhakayo wage igena ganna ewwa kiyala denne na e athi oya goadk wenas bro aththtatama thx man podi kale idam progremer kenk wenna try karanne . thx me pdf tikata

    ReplyDelete
  105. supiri ayya...thak u so much..it's best for us

    ReplyDelete
  106. This is very good website and content is very clear. You can get these type of good tutorials and job oppertunity by http://www.lankatricks.com

    ReplyDelete
  107. thank u so much for this vital tutorial. wish u good luck !

    ReplyDelete
  108. Thanks Machan...........
    C++ Nadda Machan?????

    ReplyDelete
  109. I tried to download this pdf file. But I could not download it.
    Can you help me to download it.

    Thank you

    ReplyDelete
  110. Ela sahoo ekaaaa me letters tika mat fattama important....puluwannam oyata me notes tika mage mail ekata pdf widiyata denna oyata salli walata hari kamak nehe broo....mata java gena igena ganna ona.

    nishanthaskygate94@gmail.com

    ReplyDelete
  111. Ko bn meke ads witarane tynne. Kwruhari kiyanawada kohomda meka download karanne kiyala ?

    ReplyDelete
  112. Machan me link eka weda karanna nene.

    ReplyDelete
  113. jaya wewaaaa thx machan thawath thiyana ewa dapan api balanawa

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..