Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, January 23, 2012

Mac IOS දා ගමුද? පට්ටයි ඈ...

15 comments





ඉතින් කොහොමද යාලුවනේ... කස්ටිය බලනවා ඇති නේ කෝ මූ කියලා....
කොහෙද ඉතින් යාලුවනේ දැන් වැඩ වැඩිනේ අපිට.....


ගොඩක් අය අහුවා කෝ නිකෝ උබේ බ්ලොග් එක Update කරපන් අපි බලන් ඉන්නවා කියලා...


ඔන්න ඉතින් ඒ අයට පොඩි දෙයක් ගෙනාවා,.....


මේක කෙටියෙන් කියනවා නම් Mac IOS 5 අලුත්ම Skin Pack එක තමා... :D


මේක මම දාලා තියෙන්නේ දැන් මගේ ලැප් එකට..පට්ටයි ඈ..බොරුවක් වංචාවක් නැතුව Appleම තමා..... මගේ FB  එකේ ඉන්න අය නම් දකින්න ඇති පින්තූර ටික...ඔන්න ඉතින් දන්නවනේ තනියම බුදු වෙන්නේ නෑ කියලා...ඔයාලත් ගන්නකො එහෙනම් පහලින්....


 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 





Download 32 Bit


Download 64 Bit

Tuesday, January 10, 2012

ඔබ ගියා මා සිත හඩවා..(Shihan)Unedited -Not Remix

3 comments


යාලුවනේ ආදරේ කරන අය මේක අහලා බලන්නකෝ කොහොමද කියලා.. Remix කරපු එකක් නම් නෙවේ...ගොඩක් අය ගාව මේ Version එක නෑ.... ඔන්න ඉතින් මම දුන්න...අරන් අහලම බලන්නකෝ......


Download Here


යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 

Sunday, January 8, 2012

MW Unique Version එක Play කරලා බලමුද?

6 comments





හැමොටම සුබ දවසක් කියනවා...කොහොමද ඉතින් හැමෝටම....ගොඩක් අය මට Mails එවලා තිබුනා කෝ නිකෝ පෝස්ට් දාන්නේ නැද්ද කියලා...


සමහර අය නම් දාන්න ඕන එවා එවලත් තිබුනා...ඒවා මම ටිකෙන් ටික දාන්නම් යාලුවනේ...තරහ වෙන්න එපා ඉතින්...


අද ගෙනාවේ ටිකක් ෆන් එකේ ඉන්න අයට ගහන්න කාර් ගේම් එකක්....



Most Wanted කියුව ගමන් අපේ කොල්ලන්ට ඔලුවට යන්නේ තමන් ගහපු සිරාම ගේම් එක කියලා...මම හරිනේ.... මමත් ඕන තරම් කාර් ගේම්ස් ගහුවා ඒත් මේක තරම් හිතට අල්ලපු එකක් වත් තාම නම් ලැබුනේ නෑ...හික්ස්...
දැනට මම 10 පාරක් විතර මේක ඉවර කලා ඇති...කොච්චර ගහුවත් එපා වෙන්නේ නෑනේ... :p...


ඉතින් මේක ඇවිල්ලා ටිකක් වෙනස් කරපු  Version එකක්...
මේකේ Interface එක ටිකක් වෙනස්.... ගස්,කාර්, වගේ දේවල් මේ Version  එකේ ටිකක් ලස්සනට තියෙනවා...


සමහර අය නම් මේ Version   එක ගහලත් ඇති...මම මේ දෙන්නේ ගහපු නැති අයට තමා.... :D


මම පහලින් දාන්නම් පින්තූර ටිකක්....ඒවා බලලාම ගන්න...













පේනවනේ සිරා නේ.... එහෙනම් ඉතින් මම පහලින් දෙන්නම් Download Link එක...ඒක Download කරලා ඒ එකේ ඇති Download Files ටික...ඒකෙන් කැමති File(Download Links) එකකින් Download කරන්න යාලුවනේ...


 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 


Download Here


එහෙනම් හැමෝටම සුබ!! .........