ඔන්න හැමෝම පටන් ගන්නවා වගේ මමත් “ ඔබ සැමට සුබ දවසක් කියලා “ පටන් ගන්නවා..
මම ගාව තියෙනවා 4න් 1ක්.. (හරි හරි 4න් 1ක් තියනවා කිව්වනම්
හරිනේ.. ) හරි තාමා ඇයි මොකෝ..
මුකුත් නෑ.. ඉතින් ඔය එකේ
තියෙන්නේ Windows Mobile 6.1.. ඒක හරියට නිකන් Windows xp වගේ.. මෙලොව රහක් නැත.. ඉතින් මට
ඹ්න වුනා මේක update කරන්න Windows Mobile 6.5 වලට ... ශා මරු 4න් 1ත් තියෙනවා update කියල.. ඉතින් අප්ඩේට්
දුන්න.. වැඩේ කියන්නෙ update උනේ නෑනේ..
පස්සෙ ගියා 4න් Software ගහන කඩෙකට.. හිනා වෙලා
කිව්ව මල්ලි හින්ඩ අඩු කරල 1200 ට කරල දෙන්නම් කියල... මම ඉතින් හැම සල්ලි කාරයෙක් වගේම හෙට එන්නම් අය්යේ සල්ලි
අරන් කියල ශෙප් නියායට මාරු උනා..
පස්සේ ගෙදර ඇවිත් හොයලා හොයලා හොයලා වැඩේ
හොයා ගත්තා..
අවශ්‍ය කලමනා:-
Samsung omania i900 , original
data cable , USDL_GrandPrix_v1.6.4_VISTA.exe ,Microsoft ActiveSync 4.5),Samsung Modem Driver XP ,අවශ්‍ය ROM එක....(DOC එක පහල ලින්ක් ලබා දී ඇත.)(මෙය කරන්න හිතන් ඉන්න අය windows 7
බාවිතා කරනවානම් මම බොහොම මනාපයි..
මොකද මාත් කලේ windows 7 වලින්.. )
මුලින්ම අවශ්‍ය ROM එක තෝරාගන්න.. තෝරාගන්නේ මෙහෙමයි.. මුලින්ම
දැනට තිබෙන os එක ගැන දැන ගන්න. ඒකට මෙහෙම කරන්න..
· Press the 'dial' key
to the left of the optical pad to bring up the dialer
·
With the onscreen keypad input *#1546792*#
ඔන්න
එනවා පොඩි menu එකක්. ඒකේ version එකට ගිහින් PDA : Number බලාගන්න. Ex:-i900DXIA5.. මේ number හැදිලා
තියෙන්නේ මෙහෙම..
The firmware code is split into individual sections:
i900 - > model designation (SGH-i900).
XX - > region / network carrier designation (XX = Spain - open Market).
G - > release year (E = 2007).
K - > release month (K = November).
1 - > version number.
BD Cyprus, Greece
CP Finland
DB Vietnam
DC Thailand
DD India
DT Australia
DX Indonesia, Malaysia, Philippines, Singapore, Vietnam
DZ Malaysia, Singapore
JA South Africa
JC Algeria, Morocco, Nigeria, South Africa, Tunisia
JP Arabic
JR Arabic
JV Algeria, Egypt, Iran, Iraq, Kuwait, Morocco, Nigeria, Oman, Pakistan,
Saudi Arabia,South Africa, Syria, Tunisia, Turkey
MT Switzerland
XA Austria, France, Germany, Italy, Netherlands, Switzerland, United Kingdom
XB Denmark, Norway, Sweden
XC Portugal, Spain
XD Croatia, Czech, Hungary, Slovakia
XE Bulgaria, Estonia, Kazakhstan, Latvia, Lithuania, Russia, Ukraine
XF Bulgaria, Croatia, Romania
XX Austria, Belgium, France, Germany, Hungary, Italy, Spain, United Kingdom
ZC China, Hong Kong
ZH Hong Kong
ZT Taiwan
Network carrier codes:
AE SFR, France
AI Tim, Italy
AM Vodafone
AN E-Plus, Germany
AO O2
AS KPN, Netherland
AU Mobilkom, Austria
BB Tmn, Portugal
BF Optimus, Portugal
BG Telefonica, Spain
BM Swisscom, Switzerland
BN Amena, Spain
BO T-Mobile, Germany
BU Vodafone
BV Orange, Switzerland
BW O2, United Kingdom
CD Proximus, Belgium
CG Telia Mobitel, Sweden
CH SingTel, Singapore
CK Tele2 Comviq, Sweden
CT Tdc, Denmark
CU One, Austria
CV Telenor, Norway
DT Optus, Australia
DV Telstra, Australia
EF Celcom, Malaysia
JB Vodacom, South Africa
MD Telia Sonera, Finland
MJ Vodafone, Italy
MM Tele Ring, Austria
MV NetCom, Norway
NA Nrj, France
NB Tele2 Norway, Norway
NE H3g Nordic, Sweden
NP H3g, Italy
SS Vodafone, Japan
Release years:
D = 2004
E = 2005
F = 2006
G = 2007
H = 2008
Release months:
A = January
B = February
C = March
D = April
E = May
F = June
G = July
H = August
I = September
J = October
K = November
L = December
Therefore current Uk Version i900XXHG5 is more up to date than the SG version
DXHG4 with the DXHH1 version the latest.
සින්කොන් එක
තෙරුම් ගන්න පුලුවන්නේ..
ඔන්න ඔහෙම බලලා ඕන ROM එක මෙතනින් Download
කරගන්න..
ATHH5:
http://www.mediafire...php?zqlkwvuzqyi
BKHH6:
http://www.mediafire...php?1inot2m2jyz
BOHH5 (OFFICIAL T-MOBILE UK SHIPPING ROM,
tested OK): http://www.mediafire...php?e5anzsexa8m
DTHJ5 (full update, tested OK, latest English):
http://www.mediafire...php?zhnm1jzgmnf
DXHG4 (full update, tested OK):
http://www.samsungmo...omnia/index.jsp
DXHH1 (full update, tested OK):
http://www.modaco.co...271999/details/
DXHH3 (full update, tested OK!):
http://www.mediafire...php?xocswrevoyj
DXHI1 (full update, tested OK):
http://www.mediafire...php?mtze1znuumn
DXHI2 (full update, tested OK):
http://www.mediafire...php?5zzyizijuyl
DXHI3 (full update, tested OK):
http://www.mediafire...php?uvzgnhtygmm
DXHJ1 (full update, tested OK, latest English
ROM): http://www.mediafire...php?dt1wouiltmn
SAHH2 (full update, it's in POLISH, tested OK!):
http://www.mediafire...php?immelub5yez
XCHG5 (Portugese full ROM img for GrandPrix, tested OK):
http://www.mediafire...php?62iv6plvxhy
XGHI5 (German full ROM img for GrandPrix, untested):
http://rapidshare.com/files/150948630/O_M_...0_X_G_H_I_5.rar
XXHH1 PDA (tested OK):
http://www.mediafire...php?icwabgoftw2
XXHH1 Radio (tested OK):
http://www.mediafire...php?q7vikkxlxnm
XXHH3 (radio only, tested OK(
details!):
http://www.mediafire...php?3f7mpacufai
XXHI2 (radio only, tested OK):
http://www.mediafire...php?tu2gjx2jm31
ZHHH1 (full update, Hong Kong English, no predictive SIPs, Chinese input,
tested OK):
http://www.mediafire.com/?oymyjxf1jpx
ZHHH2 (full update, Hong Kong English, tested OK):
http://www.mediafire...php?5ieo5vdmb7a
මේවා විශේශ ROM
ටිකක්..
Premium_________________
Updated: 14th Dec 2010
Free Storage: 90 MB
Free memory: 53 MB
Download: Filesonic (101 MB) | Direct
link by HostInstall.com | Rapidshare (tks stefg!) v2: FMRadio and missing SoundTester fixed
Titanium
Premium___________
Updated: 14th Dec 2010
Free Storage: 108 MB
Free memory: 62 MB
Download: Filesonic (91 MB) | Direct
Link | Rapidshare
v2: FMRadio and missing SoundTester fixed
M2D___________
Updated: 14th Dec 2010
Free Storage: 117 MB
Free memory: 54 MB
Download: Filesonic (92 MB) | Direct
Link | Rapidshare
v2: FMRadio and missing SoundTester fixed
Titanium
Classic________
Updated: 14th Dec 2010
Free Storage: 131 MB
Free memory: 63 MB
Download: Filesonic (82 MB) | Direct
link | Rapidshare
v2: FMRadio and missing SoundTester fixed
Manila
Classic_________
Updated: 15th Dec 2010
Free Storage: 118 MB
Free memory: 55 MB
Download: Filesonic | Rapidshare (89 MB)
UltraLita_________________
Updated: 16th Dec 2010
Free Storage: 165 MB
Free memory: 63 MB
Download: Filesonic | Rapidshare (54 MB)
*මේවා නැත්තම් google හොයලා ඕනම rom එකක් download කරගන්න.*
download කරගත් rom එක extract කරගත් පසුව .exe file එකක් ලෙස තිබුනහොත් EXEcutor_3.1 මගින් එය eboot හා pda file ලෙස වෙන් කල යුතුය.
එය
මෙසේය..
රතුපාට රවුම තුල button එක
click කරන්න. එවිට මෙන්න මෙහෙම එනවා.
ඊට පස්සේ EXE_firmware තොරාගන්න.
ඉන් පසුව එවිට මෙන්න මෙහෙම එනවා..
ඉන් පස්සේ රතුපාට කොටුව තුල ඇති button 1 click කරන්න.එවිට
EXE_firmware තිබුන ස්ථානයේ Download කරගත් ROM එකේ
නමින් Folder 1ක් සෑදෙයි.. අන්න ඒක ඇතුලේ තියෙනවා 4න් එකට අදාල ROM
එකේ බඩු ටික..
දැන් ඉතින් කරන්න තියෙන්නේ.. Microsoft ActiveSync 4.5 download
කරන් install කරන
එක.. Microsoft ActiveSync 4.5
මේක හරි ගියේ නැත්තම් Windows
Mobile Device Center download
කරන් install කරන්න.
ඉන් පසුව MODEM_DRIVER_FOR_XP download කරන්
install කරන්න.
ඉන් පසුව USDL_GrandPrix_v1.6.4_VISTA.exe download කරන්
install කරන්න.
දැන් ඉතින් දෙයියනේ කියලා වැඩේ පටන් ගන්න කලින් pc
එක restart පාරක් එහෙම දාන්න ඕනේ..
මෙතැන් සිට කියන්න යන්නේ Samsung omania i900 එකට rom
එක දාන විදිය ගැනයි..
මුලින්ම 4න් එක pc 1ට connect
කරන්න.. (අන්තර්ජාලය තියෙනවනම් තවත් වැඩේ ගොඩ) ඉන් පසුව Windows Mobile Device Center එකෙන් open වෙයිද කියලා බලන්න. Open වුනේ නැත්තම් Windows
Mobile Device Center 1ක open කරගන්න ..ටිකකින් connect වුනාම මෙහෙම එකක් වෙයි...
-
-
-
-
-
-
-
වුනේ නැද්ද? තාමත් මෙහෙමද? ? ? ?? ? o_O
එහෙනම් බලන්න 4න් එනේ Favorite settings
> All Settings > Connections හි තියෙනවා USB Connection Mode කියලා.. අන්න ඒකේ ActiveSync කියන එකට ටික් එක දාලා ok කරන්න. දැන්නම් හරියන්න ඕනේ. හරිගියේ නැත්තම්
කොහොමරි හරි ගස්ස ගන්න..
ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ..
1. USDL_GrandPrix_v1.6.4_VISTA.exe Run
As Administrator එකෙන් open කරගන්න..
2.එතකොට මෙහෙම එකක් එයි.
3.loader button 1ක
click කරන්න..මෙතනින් එන window එකේ ලබා දිය යුත්තේ අප කලින් download කර extract කර .exe file එකක්
ලෙස තිබුනහොත් EXEcutor_3.1 මගින් එය eboot හා pda file ලෙස වෙන් කල වලින් eboot file
එක ලබා දිය යුතුය..
එවිට loader
එක ඉදිරියෙන් eboot file එක තිබෙන ස්ථානයේ path
එක set
වෙයි..
4.එලෙසම PDA Button එකත් click කර pda file open කරගන්න.
5.ඊට පස්සේ Detect කියලා
තියෙන තඩි button 1 click කරන්න..
6. ඊට පස්සේ ඔක්කොම disable වුනා වගේ පෙන්නයි..
7. දැන්
තියෙන්නේ 4න් එකේ reset button එක ඔබන් ඉදලා අතාරින එක.. Samsung
omania i900 4න් එකේ
නම් on/off button එකට එහා පැත්තේ තියෙනවා පොඩි හිලක්.. හිල ඇතුලේ
තියනවා පොඩි (මොකෝ හිනා වෙන්නේ හිල ඇතුලේ තියනෙ එක දැක්කද?) හිල ඇතුලේ තියනවා පොඩි
button එකක්..අන්න ඒක කොහොමරි ඔබන් ඉදලා අතාරින්න..
8. ටිකකින් 4න් එක off වෙලා
on වෙයි.. එතකොට පහල රූපයේ ආකාරයට waiting
for the dives කියන කොටස 1-100% දක්වා පිරෙන්න ගනියි.එ ආකාරයටම
4න් 1ත් එහෙම වෙයි.. ඔය කොල පාට ඊතලය
තියෙන කොටසේ මොන මොනද වැටිලා ඉවරයි කියලා වැටෙයි.. ඉවරයි කිව්වේ 4න් එක නෙමේ ROM
එක දාල ඉවරයි කියලා කිව්වේ..
9.*දැන් 4න් 1ක pc එකෙන් ගලවලා 2-3 restart කරන්න..*
Rom එක හොද නෑ වගේ නම් වෙන Rom එකක් download කර මේ ආකාරයටම දාගන්න..
**සැ.යු:- pc එක off නොවීමටද වෙන වැඩක් නොකිරීමට ද වග
බලාගන්න.. **
මෙන්න link ටික..
Password =
pmdissanayake
මෙය කිරීමේදී සියලුම වගකීම ඔබ සතුයි...අපි කියලා දුන්නා වැඩේ නා ගත්තොත් අපි නම් නෑ ඔන්න... :p :p
මෙන්න මේ පෝස්ට් එක අපිට ලබා දුන්නේ Prasad Dassanayake යාලුවා තමා..... මෙහි වැටෙන සියලු අදහස් හිමිවිය යුත්තේ ඔහුට බැවින් තම තමගේ අදහස් කියලා යන්න අමතක කරන්නත් එපා....
"ඔබටත් ඔබගේ Docs මෙයට දැමීමට කැමතිනම් ,මා දැනුවත් කර Mail කරන්න.... (nico-creations@live.com)"