Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Friday, April 12, 2013

Red Giant Knoll Light Factory | Photoshop වල තවත් අලුත් වැඩක්....

7 comments



කොහොමද හැමෝටම...ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න ඕනේ කියලා හිතුනා...
බ්ලොග් එක දකිනකොට නොලිය ඉන්නත් බෑ...ලග තියෙන ඒවා නොදිත් බෑ... ;)

මං කියන්නම් මොකක්ද මේ දෙන්න යන්නේ කියලා....මේ Plugin එකට කියන්නේ Red Giant Knoll Light Factory කියලා...

මේකෙන් කරන්නේ පහල තියෙන පින්තූරේ වගේ Flares දාන්න පුලුවන්...සුපිරි වැඩ කෑලි ටිකක් තියෙනවා...

වැඩි කතා ඕනේ නෑ.....




මං පහලින් දාලා තියෙනවා කොහොමද Install කරන්නේ කියලා..
අරගෙන කොහොමද බලන්න.. :)

Serials 

මෙන්න Review එක...

මෙතනින් බලන්න කොහොමද Install කරන්නේ කියලා...



Download කිරීම සදහා....

32 Bit සදහා

64 Bit සදහා