Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, February 4, 2013

Light Room Presets | පින්තූර ලස්සන කර ගන්න

3 comments

හැමෝටම හොදයි කියලා හිතනවා ;)

ගොඩක් දවසකින් කිසිම දෙයක් දා ගන්න බැරි උනා බ්ලොග් එකට...

ඉතින් අද අරන් ආවේ හැමෝම දන්න පොඩි දෙයක්...නමුත් ගොඩක් අය ගාව නම් නෑ...

කෙටියෙන් කියුවොත් මේ Adobe වෙතින් දෙන Lightroom Software එක සදහා පොඩි Presets වගයක්..
මේකෙන් ඔයාලාගේ Photos වල වර්ණය වගේම තව ගොඩක් දේවල් කරන්න පුලුවන්...
කරන විදිය මං පහල Video එකකින් දාලා තියෙනවා ඒක බලල පහල තියෙන Link එකෙන් කස්ටිය අරගෙන දාලාම බලන්න....

හැමෝමට සුබ!!!!!!!!!!!!!!!

Video එක -->>

Downloads සදහා Links - ->>

Mediafire Download

Zippyshare Download

Light Room 4.2 Download

Contact Me :
Facebook