Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, April 16, 2014

Tweaks Logon Changer | ගේමක් නැතුව Logon Wallpaper එක වෙනස් කරමු

0 comments

කරන විදිය කියන්නම්..

දීලා තියෙන ලින්ක් එකෙන් Download කරලා Open උනාට පස්සේ
ඔතන තියෙනවා Change Logon Screen කියලා.. එතන Click කරලා තමන්ට කැමති Wallpaper එකක් දෙන්න...
පස්සේ ( Windows Button + L ) Click කරලා....බලන්න වැඩද කියලා... ;)


Download Tweaks Logon Here

Stop..!! Virus From Pen & Etc | පරිගණකයට එන වයිරස් නවත්වමු

0 comments
ගොඩක් අය ඇහුවා බ්ලොග් එක ලියන්නේ නැද්ද කියලා...
උත්තරේ නම් ඉතින් ඉස්සර වගේ පෝස්ට් දාන්න වෙලාවක් නෑ මචංලා...
Free ටයිම් එකක් ලැබුන ගමන් තමා දාන්නේ...ඉස්සර වගේ එක දිගට දාන්න පුලුවන් නම් දාලා... :D

අද දෙන මේ Software එක මං කලින් දාපු එකක්..මේ එකේ නවතම Update එක...

නොදන්න අයට කියන්නේ මේකෙන් වෙන්නේ ඔයා Computer එකට Pen වගේ දෙයක් (Removable Device  ) එකක් ගැහුවාම එන වයිරස් මේ Software එක හරහා නවත්තලා දාන්න පුලුවන්...

Install කරන්නත් ලේසී....දාලම බලන්න කොහොමද කියලා... ;)


Download Here....