Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, January 21, 2015

Windows 8 සහ 8.1 Use කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් | Fix Windows 8 and Later Restart and Shutdown Problems

3 comments

ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ටිකක් හිතුන නිකන්ම තියෙන්න දෙන්නේ නැතුව මොනවා හරි ලියන්න...

ඉතින් මං මේ කියන්න ආවේ මට ආපු Problem එකක හදා ගත්තු විදිය..
සමහර විට මේක දන්න අයත් ඇති නොදන්න අයට තමා දාන්නේ...

ගොඩක් windows 8 & 8.1 use කරන අයට එන ප්‍රශ්නයක් තමා එක පාරටම Restart වෙනවා නැතිනම් Shutdown කරලා On කරාම Login එකට එනවාත් එක්කම ආයේත් PC එක Restart or Shutdown වෙනවා..

ඒකට හේතුව Windows 8 වල නවතම හදුන්වාදීම "Hybrid Shutdown"  .

ඉතින් මේ "Hybrid Shutdownfeature  Disable කරාම අපිට පුලුවන් ප්‍රශ්නය නිරාකරනය කර ගන්න..

බලමු කොහොමද කරන්නේ කියලා..



01 . මුලින්ම Search එකට ගිහින් Power කියලා Search කරන්න

02  .එතනින් Power Option or Change what the power button do කියන option එක click කරන්න.







03. ඊට පස්සේ  Change setting that are currently 

unavailable Click කරලා පහලින් තියෙන Turn on Fast start up

 ටික් එක අයින් කරන්න...





04. ඊට පස්සේ Save කරන්න..


බලන්න ඔයාගේ issue එක හරි ගිහින්ද කියලා....




Follow me on facebook :  Hasitha Jay