අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා.ඔයාලාට හරිලේසි Java download කරගන්න...
Click To Download
ඔයාලා හැමෝම Java install කරගත්ත කියලා.අපි Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....
1 ක්‍රමය
--------------------
පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.
පියවර 2. එහි Advanced වෙත යන්න.
පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings ...