Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, July 4, 2012

Funk Disco House Drum Loops | DJ කරන අයටමයි..

13 comments







කොහොමද ඉතින් හැමෝටම.... :D :D


අදත් ඉතින් වෙනදා වගේම මම අලුත් දෙයක් අරන් ආවා... මම කලින් කියලා තිබුනා කස්ටියට Loops වගයක් තියෙනවා කියලා...මං ගාව නම් අම්බානක තියෙනවා ඒත් Upload කරන්න ගියාම තමා එපා වෙන්නේ...ඔන්න තිබුන තව ටිකක් මං Upload කරලා දැම්මා...


කැමති කස්ටිය ඉන්නවනම් අරගෙන අලුත් පාරක් ගහන එක තමා තියෙන්නේ...




එහෙනම් මං පහලින් දාලා තියෙන ලින්ක් වලින් ගන්න එක තමා තියෙන්නේ....

යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න.. 







Download ZippyShare

13 comments:

  1. thanx bro......... thawath add karanna.......

    ReplyDelete
  2. Thanks Nicoooo....oya thama best...Mama Dj x fora....PowerBeat Djzzz

    ReplyDelete
  3. ලොක්කා... මට පුළුවන්නම් දෙනවද DJ Names හදාගන්න පුළුවන් vocal editing software එකක් බාලන්න පුළුවන් link එකක්.....ප්ලීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊස්..........

    ReplyDelete
  4. FL Studio එකෙන් Simpaly හදන්න පුලුවන්

    ReplyDelete
  5. oya haduwe mona software ekenda????

    ReplyDelete
  6. thava thvath ACID MUSIC STUDIO 8 wala wedakarana heti wage danna...u..supiri..world best....

    ReplyDelete
  7. ACID 8 wge thava thavath aluth dewal danna..apita udwkara oyata godak pin...thnkzzzz

    ReplyDelete
  8. FL Studio walin DJ drop haduwata ewa hoda quality nane.. please ehema dj Drop hadana software ekak thiyanawanam upload karann... api oyage blog eka issarahata hodata karan yanna full saport eka denawa Cheers Nico!!!

    ReplyDelete
  9. nico ma godak kattiya illanawa wagema dj name hadanna hoda softwer ekak dennako..........

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..