Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Saturday, November 5, 2011

ඔයාගේ Computer එකත් උණුසුම් වීම පරීක්ෂා කරලා බලමුද? Core Temp

7 comments



ඔන්න ඉතින් ගොඩක් දවසකින් මම බඩ්ඩක් අරන් ආවා....
මේ දවස් වල නම් ඉතින් එන්න බැරි උනේ වැඩ ගොඩ ගැහිලා....


ටිකක් මේ පැත්තේ යන්න හිතුනා....
එහෙනම් බලාන්නකෝ මම ගෙනාපු පොඩි ගැජට් එක මොකක්ද කියලා.....


මේකයි වෙන්නේ ..... 
ඔයාට බලන්න පුලුවන් ඔයාගේ Computer එකේ Processor එක කොච්චර Heat වෙනවද කියලා.... (Core Temp)
අනික මේක Laptop Use කරන අයට නම් ගොඩාක් වටිනවා....මොකද ඒව ගොඩක් රත් වෙනවනේ 



මම ඔයාලට පහලින් දෙන්නම් එක ඒකෙන් බා ගන්න.... අනිත් එක මම මේකත් එක්ක ගැජට් එකකුත් දෙන්නම්.....එකට් Install කර ගන්න....
හැබයි යාලුවනේ ඔයාගේ මේ  ගැජට් එක වැඩ කරන්නේ Core Temp එක (එ කියන්නේ උඩින් බා ගත්තු Software එක) Run උනොත් විතරයි... 

මම නම් දාගෙන තියෙන්නේ...මට ගොඩාක් වටිනව මේක නම්...

මේවා කරන්න කලින් උඩින් තියෙන Page එකට Like එකකුත් දාන්න...හොදේ මතක ඇතුව Comment එකකුත් දාලා යන්න යාලුවනේ...

එහෙනම් මෙන්න මෙතනින් මේ දෙක බා ගන්න....



එහෙනම් ඉතින් ආයෙත් දවසක හමුවෙමු...හැමෝටම සුබ!!

Nico Rulzz



7 comments:

  1. එල.....එල........මම මෙහෙම එකක් ඕන වෙලා හිටියේ.......මගේ ලැප් එක ගිනියම් වෙනවා...............

    ReplyDelete
  2. ekenma...mama meka balala tama off karanne...hikzzz...adenawane nattam....

    ReplyDelete
  3. mata dhenna beridha drivers tika pennana C: D: E: gadget ekak.
    ekath oya dipu eka wagema wenna ona

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..