Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, May 1, 2012

BackTrack 5 | හැකින් වලට නියම ආයුදය....

15 comments






හා හා...... කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් පොඩි බඩ්ඩක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...


මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...


දුන්න ගමන් Download ලින්ක් හොයන්නේ නැතුව කියවලා ගනිල්ලා..... :p යන ගමන් එහා පැත්තෙන් තියෙන Like US එකට Like එකකුත් දාගෙනම යන්න.... තව වටිනවා කියලා හිතෙනවා නම් Join වෙලත් යන්න... :D


ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....


මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා...මමත් මේ දවස් වල ටිකක් අත්හදා බැලීම කරගෙන යනවා....


Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....


මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....


Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......


මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....


තව දෙන්නම් පොඩි හැක් පාරක් එහෙම දාන්න Videos ටිකක්.ඒවත් බලන්නකෝ...... මේක Dual Boot කරලා මුලින්ම බලන්න දාන්න කලින්...Dual Boot එකේදි කරන එක තමා වඩා හොද..... හරියට කරන්න නැත්තම් වග කියන්නේ නම් නෑ.....




How to Hack Wifi with Backtrack 5











ඔන්න පොඩි පොඩි Videos ටිකකුත් දුන්න බලන්න....


මෙන්න බා ගන්න එහෙනම්....


Torrent Files


Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads --->>

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!

15 comments:

  1. Nico aiya... LESATAMA thiyenwa ah..! supiiiirii....

    ReplyDelete
  2. meke download karanna ona BT5 ekada??? BT5-R2 ekada???

    ReplyDelete
  3. ඇ බන් , අර උඩ අහල තියෙන්නේ BT5 ද , BT5 r2 ද කයල ,
    එකේ ඩවුනලොඅඩ් කරන්න ඕනේ r2 එක නෙමේද ? :ඔ :ඔ :ඔ

    ReplyDelete
  4. කැමති එකක් ගන්න

    ReplyDelete
  5. මම ඔය ගැන පොස්ටුවක් දැන්ම කලින්
    කියවලාම බලන්න :)

    හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?


    ජය ශ්‍රී!! දිගටම කරගෙන යන්න

    ReplyDelete
  6. podi awlak....airmon-ng tiype karata passe wifi crd 1 penane naha lap 1 use karanne

    ReplyDelete
  7. Network card එක Separete තියෙන්න ඕනේ...On Board පෙන්නන්නේ නෑ..

    ReplyDelete
  8. හැකින් වලට කැමති අයටමයි

    https://www.facebook.com/groups/hackersrilanka/

    ReplyDelete
  9. mn .iso file 1k bawa. dn meka kohomada install karanne. mn .iso 1 ehemmama DVD 1kata gahuwa. bt eka athule mokuth pennanne na.

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..