කොහොමද හැමෝටම...
මං හිතන්නේ සෑහෙන්නම කාලෙකින් තමා මං මේ පෝස්ට් එකක් දාන්නේ... :ඩි
ටිකක් වැඩ තිබුනා...ඒ වගේම මගේ PC එකටත් ටිකක් අමාරු උනානේ..ඉතින් අත කැඩුනා වගේ තමයි... :p :p
හරි එහෙනම් මං කියන්නම් අද කරන්න යන්නේ මොකක්ද කියලා...මේ තමා නොදන්න කස්ටියට කියල දෙන Video එක..
හැමෝම අහල ඇතිනේ Windows ඇතුලේ සමහර අය තව OS (Operation System ) එකක් Use කරනවා..
සමහර අය බලනවා ඇති ඒක කොහොමද කරන්නේ කියලා...
ඉතින් වැවි වැඩ නැතුව මං Video එකකින්ම දැම්මා...මොකද දැන් කාලේ ඉන්නේ කියවන්න කැමති අය නෙවේනේ.
දැක්ක ගමන් Download කරන සෙට් එකක්නේ...(ඇත්ත නේ.... :පි)
මං මෙතන Video එකක පෙන්නලා තියෙනවා Windows 7 ඇතුලේ Fedora Install කරන්නේ කියලා..
ඒ විදියට ඔයාලට ඕනම OS එකක් Install කර ගන්න පුලුවන්..
එහෙනම් පහලින් Video බලන්න .(කටහඩ පැහැදිලි නැත්තම් ගනන් ගන්න එපා... ;))
.යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..Page එකකුත් තියෙනවා Like එකකුත් දාලම යන්න...D
Download Oracle VM VirtualBox