Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, December 29, 2011

Record කරලා පින්තූරත් ගහමුද?

11 comments



කොහොමද කියලා හැමෝගෙන්ම අහනවා..... ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තවත් අලුත් දෙයක් අරන් ආවා...සමහර අය නම් මේක දන්නවත් ඇති....




දන්නේ නැති අයට තමා.....මම දාලා තිබ්බ මීට කලින් කොහොමද වීඩියෝ රෙකෝඩ් කරන්නේ කියලා අපි වැඩ කරනකොට....එතකොට ගොඩක් යාලුවෝ මගේන් අහලා තිබුනා කොහොමද ගේම් එකක් ගහනකොට Record කරන්නේ කියලා....


වෙලාවක් තිබුනේ නෑ ඉතින් මේක දාන්න....ඉතින් ඒක ඉල්ලපු අයට තමා මම මේ දෙන්න යන්නේ....




මේකට කියන්නේ Fraps කියලා....කරන්න තියෙන්නේ මෙන්න මේක තමා....


මුලින්ම Software එක Install කරලා Run කර ගන්න...එතකොට ඔයාලට එයි මෙන්න මේ වගේ Interface එකක්...


ඕකේ ඔයාට කැමති විදියට සෙටින් හදා ගන්න....


ඊට පස්සේ යන්න Movies කියන Tab එකට..


මෙතන කරන්න තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන Video එක කොහෙටද Save කරන්න ඕනේ කියලා...ඒකත් හදලා...තව කරන්න තියෙන්නේ මම ඔතන රවුම් කලා තියෙන තැනට ඔයාලා කැමති Button එකක් දෙන්න..එතන කියලා තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන්න Press කරන Button එක....මම නම් දීලා තියෙන්නේ F9 තමා...


දැන් යන්න ScreenShot කියන Tab එකට..




ඉස්සෙල්ලා මම කියුව ටිකම තමා මෙතනත් කරන්න තියෙන්නේ ඉතින්....


මේ ඔක්කොම සෙටින්ස් ටික හදලා Minimize කරලා ගෙම් එකක් ගහලා රෙකෝඩ් කරලා ෆොටො එකක් ගහලා බලන්නකෝ කොහොමද කියලා...  


ඔන්න එහෙනම් මෙන්න මෙතනින් Download කර ගන්නකෝ...

Download Here..!! 3MB



 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!








11 comments:

  1. ela machan..blog ekata gadets ganne kohomada kiyalath kiyanawada bro

    ReplyDelete
  2. @any; net එකේ ඕන තරම් තියෙනව මචං ටිකක් google ගහල බලන්න...ලෙසටම එනවා....

    ReplyDelete
  3. machan game eka record wenne na........black screen wenawa game eka run wenakota........................

    ReplyDelete
  4. game record karaddi black wela rec wenne.........

    ReplyDelete
  5. machan mage nam lesatama rec wenawa bn.... uninstall karala ayet dafan...

    ReplyDelete
  6. maru aiye elatama wada supur thama ....... :j

    ReplyDelete
  7. Patta ayye ela..!! :q :q :d :c

    ReplyDelete
  8. Eththata oya supiri..kiyala wedak ne..dj-nico..world best..lokukam nethi supiri weda karayek oya...realy best..oyage weda lokennma namber-1s't


    from-dj-devinda

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..