Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, April 30, 2012

Folder Colorizer | තමන්ගේ Floders වර්ණ ගැන්වීම..

9 comments






කොහොමද ඉතින් හැමෝටම..සුබ දවසක් වේවා..!!!


ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මන් ගෙනාවා පොඩි ගැජමැටික් එකක්....
වැඩි කතා ඕනේ නෑ...වෙන දේ කියන්නම්....


මේකෙන් කරන්නේ ඔයාලගේ Floders වලට වර්ණය වෙනස් කරන එක...කරන්න තියෙන්නේ මම පහලින් දීලා තියෙන Setup එක බාගෙන Install කරන එක විතරයි....


Install කරන විදිය ඉතින් කියල දෙන්න බබාලා නෙවේනේ.....


ඉතින් කැමති පාට දාන්න කැමති පාට හදන්න මේකෙන් පුලුවන්.......



ඔන්න ඉතින් පේනවනේ.... හරි එහෙනම් ඔයාලා පහලින් බා ගන්න....කිසිම අවුලක් නෑ...අරගෙන අදහස් කියල ගියාට එහෙම කිසිම අවුලක් නෑ... එහෙනම් හැමෝටම ජය...!!!






 Download Folder Colorizer








Friday, April 20, 2012

සින්දු මැදින් චිකි චිකි කරමුද? - Free Scratch By NicX

21 comments



කොහොමද ඉතින් හැමෝටම....ගොඩක් දවසකින් මචංලා....වෙලාවක් නෑ අෆ්ෆා මේවා ලියන්න දැන්....
පොඩි වෙලාවක් තියෙන නිසා පොඩි පෝස්ට් එකක් දාන්නම්....

කස්ටියට මතක ඇතිනේ මම කලින් පොඩි පොඩි දේවල් ටිකක් කියලා දුන්න කස්ටියට DJ කරන හැටි... 
බලපු නැති අය මෙතනින් බලන්නකෝ...

How to DJ Part 01

How to DJ Part 02


ඉතින් අද ගෙනාවේ අර මැදින් දාන චිකි චිකි Items ටිකක්.අපේ බාසාවෙන් කියනවනම් ඉතින් Scratch තමා.....

ගොඩක් අය ගාව නම් මේවා නැතුව ඇති.... සමහරු ඉන්නවා ඉතින් මේවා අරගෙන ගිහින් අපිටම කෙලවපු...
අව්ලක් නෑ හැමොටම දැන ගන්න දෙන එක වඩාත් හොදයිනේ..... :D :D

මඩ ගහන අයට ගහන්න කියලා ඉතින් මන් මගේ පාඩුවේ ඉන්නවා...
""දන්නෝ දනිති....නොදන්නෝ දන්නවා දන්නවා කිය කිය වටේ කියවයි.... ""

හරි එහෙනම් පහලින් මම දාලා තියෙන තැනින් අර ගන්නකෝ කස්ටියම...
යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා මචංලා....

පැය 24ක කාලයට පැය 48කට වඩා කාලයක් දුන්න කස්ටියට මේක අර ගන්න.....


rar file එක right click කරලා Extract Files දෙන්න..නැතකොට ඔයාට Extrack කරන්න Path එකක් දෙයි... Download කරපු තැන නැතුව වෙන තැනක් දීලා Passord එකට nicx කියලා දෙන්න..


Download Here

Nico Xavier


මතක ඇතුව password එකට  nicx or nico කියලම දෙන්න... :D 

එහෙනම් අපි ගියා....

Friday, April 6, 2012

How To DJ - Part 02 by Nico Xavier

6 comments






හ්ම්...ඔන්න ඉතින් ගොඩක් අය බලාගෙන හිටපු දෙයක් අරගෙන ආවා...... :D
මම මුලින්ම කොහොමද සරලව DJ කරන්නේ කියලා කියලා දුන්න මතකනේ....බලපු නැති අය මෙතනින් බලන්න.......


1st Tute...


ඉතින් අද කියලා දෙන්න යන්නෙ එතිනින් ටිකක් එහාට තමා... අද නම් Voice ටිකක් අවුල් වගේ ගනන් ගන්න එපා...


ගොඩක් අය ඉක්මනටම ඉල්ලපු නිසයි කියලා දෙන්නේ........
බලන්නකො අහලම....




ඔන්න පහලින් Video එක තියෙනවා.....බලලා අදහසුත් කියලම යන්නකෝ...






අහ්හ්...... ඔන්න දැන් තමා මතක් උනේ Sound Effects ටික දෙන්න....
එහෙනම් ඒකත් අර ගන්නකෝ....


Virtual DJ Sound Effects by Nico Xavier




එහෙනම් හැමෝටම ජය......



Object-Oriented Programming(OOP) Concepts Guide Books

6 comments






කොහොමද ඉතින් හැමෝටම...... ගොඩක් දවසකින් නේ....
අද නම් ගෙනාවේ ගොඩක්ම ගොඩක් වටින දෙයක්.......මේක වටින්නේ නම් Programming කරන කස්ටියට තමා....






මන් ගාව තිබුන දේවල්  වලින් ටිකක් ඔන්න මම ඔයාලට E-Book එකක් විදියට ගෙනාවා.....


දැන් ඉතින් කියවන්න වෙලා නෑ...Nico Creations අලුත් වැඩකට අත ගහලා තියෙන්නේ...එකත් ඔයාලට ලගදිම දැන ගන්න පුලුවන්...දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන එක වටිනව නේද යාලුවනේ.....අන්න ඒක තමා මමත් කරන්නේ..... :D




හරි එහෙනම් ඔයාලට ඕන දෙවල් ටික ගන්නකෝ......පහලින් දැම්මා....
යන ගමන් ඉතින් අදහස් කියල ගියාට වැරැද්දකුත් නෑ :ඩි



Download Books -->>

Object-Oriented Programming Concepts G.Book 001


Object-Oriented Programming Concepts G.Book 002


Adobe Reader නැත්තම් මෙතනින් ගන්න....

Adobe Reader