ඔන්න ඉතින් 2011 අව්රුද්දත් ඉවර වෙන්න යනවලු...තව ටික වෙලාවයි තියෙන්නේ...රෑ 12ට කස්ටියට
මට අද WISH කරන්න වෙන්නේ නැති නිසා ඔන්න දැන්ම මම WISH කරන්නම් හැමෝටම..... ♥
අද රෑ 12ට එලබෙන අලුත් අව් රුද්ද සමග හෙට ඉදන් අලුත් විදියට හිතන්න... ♥ ලස්සන දේවල්
අද රෑ 12ට එලබෙන අලුත් අව් රුද්ද සමග හෙට ඉදන් අලුත් විදියට හිතන්න... ♥ ලස්සන දේවල්
දකින්න...♥ අලුත් දේවල් කරන්න උත්සහ දරන්න.... ♥ නිතරම තමන්ට තමා හොදයි කියන තත්වය ඇති
කර ගන්න.. ♥
ඉතින් යාලුවනේ ලබන්නාවූ 2012 අව්රුද්ද මගේ යාලුවෝ හැම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරිලා.....
ලෝකේ දක්ෂතම කෙනා වෙන්න කියලා සුබ පතනවා.... හැමෝටම ජය වේවා..!!!