Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Friday, April 20, 2012

සින්දු මැදින් චිකි චිකි කරමුද? - Free Scratch By NicX

21 comments



කොහොමද ඉතින් හැමෝටම....ගොඩක් දවසකින් මචංලා....වෙලාවක් නෑ අෆ්ෆා මේවා ලියන්න දැන්....
පොඩි වෙලාවක් තියෙන නිසා පොඩි පෝස්ට් එකක් දාන්නම්....

කස්ටියට මතක ඇතිනේ මම කලින් පොඩි පොඩි දේවල් ටිකක් කියලා දුන්න කස්ටියට DJ කරන හැටි... 
බලපු නැති අය මෙතනින් බලන්නකෝ...

How to DJ Part 01

How to DJ Part 02


ඉතින් අද ගෙනාවේ අර මැදින් දාන චිකි චිකි Items ටිකක්.අපේ බාසාවෙන් කියනවනම් ඉතින් Scratch තමා.....

ගොඩක් අය ගාව නම් මේවා නැතුව ඇති.... සමහරු ඉන්නවා ඉතින් මේවා අරගෙන ගිහින් අපිටම කෙලවපු...
අව්ලක් නෑ හැමොටම දැන ගන්න දෙන එක වඩාත් හොදයිනේ..... :D :D

මඩ ගහන අයට ගහන්න කියලා ඉතින් මන් මගේ පාඩුවේ ඉන්නවා...
""දන්නෝ දනිති....නොදන්නෝ දන්නවා දන්නවා කිය කිය වටේ කියවයි.... ""

හරි එහෙනම් පහලින් මම දාලා තියෙන තැනින් අර ගන්නකෝ කස්ටියම...
යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා මචංලා....

පැය 24ක කාලයට පැය 48කට වඩා කාලයක් දුන්න කස්ටියට මේක අර ගන්න.....


rar file එක right click කරලා Extract Files දෙන්න..නැතකොට ඔයාට Extrack කරන්න Path එකක් දෙයි... Download කරපු තැන නැතුව වෙන තැනක් දීලා Passord එකට nicx කියලා දෙන්න..


Download Here

Nico Xavier


මතක ඇතුව password එකට  nicx or nico කියලම දෙන්න... :D 

එහෙනම් අපි ගියා....

21 comments:

  1. ප‍ට්ට ආ..... චිකි චිකි......චිකී‍‍....

    ReplyDelete
  2. පැය 24 ක කාලයක් බැවින් ඉක්මනින් ලබා ගන්න...පස්සේ දුන්නේ නෑ කියන්න එපා.....

    ReplyDelete
  3. puluwannam apahu dipan ganna beri una

    ReplyDelete
  4. ආපහු දෙන්නකෝ.......ගන්න බැරිවුනා....

    ReplyDelete
  5. ආපහු දෙන්නකෝ.......ගන්න බැරිවුනා....

    ReplyDelete
  6. ඔයාට කතාතරන්නෙ කොහොමද

    ReplyDelete
  7. මෙන්න ගන්න එහෙනම්... Mediafire password is nico & after download rar password is nico

    http://www.mediafire.com/?atqbsp4fi29789a

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි මං ගැන සලකල බැලුවට.....

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි මං ගැන සලකල බැලුවට.....

    ReplyDelete
  10. passward 1 waradi kiyanawane plz nico...plzzz ;)

    ReplyDelete
  11. මෙන්න Password එක ...හරියට ගහන්න
    Nico Xavier

    ReplyDelete
  12. @Nico Xavier
    (Nico Xavier)kiyala gahuwa eth..waradi kiyanawa....! chuttak balahan nico....

    ReplyDelete
  13. ඒක නම් වෙන්නම බෑ... Space නැතුව හරියට ගහන්න

    ReplyDelete
  14. eth na oya download karala bannako wadada kiyala.. :(

    ReplyDelete
  15. me bn ubage awa download kalata wedak ne ne. passward illanawa

    ReplyDelete
  16. me bn ubage awa download kalata wedak ne ne. passward illanawa

    ReplyDelete
  17. @DJ SLS මතක ඇතුව password එකට nicx or nico කියලම දෙන්න...

    ReplyDelete
  18. rar file එක right click කරලා Extract Files දෙන්න..නැතකොට ඔයාට Extrack කරන්න Path එකක් දෙයි... Download කරපු තැන නැතුව වෙන තැනක් දීලා Passord එකට nicx කියලා දෙන්න..

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..