Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, August 30, 2012

Dual Boot (OS) with VirtualBox | Operation System දෙකක් එක වර බාවිතා කිරිම

3 comments




කොහොමද හැමෝටම...
මං හිතන්නේ සෑහෙන්නම කාලෙකින් තමා මං මේ පෝස්ට් එකක් දාන්නේ... :ඩි
ටිකක් වැඩ තිබුනා...ඒ වගේම මගේ PC එකටත් ටිකක් අමාරු උනානේ..ඉතින් අත කැඩුනා වගේ තමයි... :p :p

හරි එහෙනම් මං කියන්නම් අද කරන්න යන්නේ මොකක්ද කියලා...මේ තමා නොදන්න කස්ටියට කියල දෙන Video එක..

හැමෝම අහල ඇතිනේ Windows ඇතුලේ සමහර අය තව OS (Operation System ) එකක් Use කරනවා..
සමහර අය බලනවා ඇති ඒක කොහොමද කරන්නේ කියලා...
ඉතින් වැවි වැඩ නැතුව මං Video එකකින්ම දැම්මා...මොකද දැන් කාලේ ඉන්නේ කියවන්න කැමති අය නෙවේනේ.
දැක්ක ගමන් Download කරන සෙට් එකක්නේ...(ඇත්ත නේ.... :පි)

මං මෙතන Video එකක පෙන්නලා තියෙනවා Windows 7 ඇතුලේ Fedora Install කරන්නේ කියලා..
ඒ විදියට ඔයාලට ඕනම OS එකක් Install කර ගන්න පුලුවන්..

එහෙනම් පහලින් Video බලන්න .(කටහඩ පැහැදිලි නැත්තම් ගනන් ගන්න එපා... ;))
.යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..Page එකකුත් තියෙනවා Like එකකුත් දාලම යන්න...D



Download Oracle VM VirtualBox

Facebook

3 comments:

  1. Ado, install krata passe OS 2n maru wenne khmada?

    ReplyDelete
  2. meka virtual widiyata run karanne.... oyata open weddi kamati os ekak da ganna one nam hard ekata direct install karanna one bro

    ReplyDelete
  3. sha.........niyamay

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..