බ්ලොග් එක දකිනකොට නොලිය ඉන්නත් බෑ...ලග තියෙන ඒවා නොදිත් බෑ... ;)
මං කියන්නම් මොකක්ද මේ දෙන්න යන්නේ කියලා....මේ Plugin එකට කියන්නේ Red Giant Knoll Light Factory කියලා...
මේකෙන් කරන්නේ පහල තියෙන පින්තූරේ වගේ Flares දාන්න පුලුවන්...සුපිරි වැඩ කෑලි ටිකක් තියෙනවා...
වැඩි කතා ඕනේ නෑ.....
මං පහලින් දාලා තියෙනවා කොහොමද Install කරන්නේ කියලා..
අරගෙන කොහොමද බලන්න.. :)
Serials
මෙන්න Review එක...
මෙතනින් බලන්න කොහොමද Install කරන්නේ කියලා...
Download කිරීම සදහා....
32 Bit සදහා
64 Bit සදහා