Wednesday, January 21, 2015
Windows 8 සහ 8.1 Use කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් | Fix Windows 8 and Later Restart and Shutdown Problems
ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ටිකක් හිතුන නිකන්ම තියෙන්න දෙන්නේ නැතුව මොනවා හරි ලියන්න...
ඉතින් මං මේ කියන්න ආවේ මට ආපු Problem එකක හදා ගත්තු විදිය..
සමහර විට මේක දන්න අයත් ඇති නොදන්න අයට තමා දාන්නේ...
ගොඩක් windows 8 & 8.1 use කරන අයට එන ප්‍රශ්නයක් තමා එක පාරටම Restart වෙනවා නැතිනම් Shutdown කරලා On කරාම Login එකට එනවාත් එක්කම ආයේත් PC එක Restart or Shutdown වෙනවා..
ඒකට හේතුව Windows 8 වල නවතම හදුන්වාදීම "Hybrid Shutdown" .
ඉතින් මේ "Hybrid Shutdown" feature Disable කරාම අපිට පුලුවන් ප්‍රශ්නය නිරාකරනය කර ගන්න..
බලමු කොහොමද කරන්නේ කියලා..
01 . මුලින්ම Search එකට ගිහින් Power කියලා Search කරන්න
02 .එතනින් Power Option or Change what the power button do කියන option එක click කරන්න.
03. ඊට පස්සේ Change setting that are currently
unavailable Click කරලා පහලින් තියෙන Turn on Fast start up
ටික් එක අයින් කරන්න...
04. ඊට පස්සේ Save කරන්න..
බලන්න ඔයාගේ issue එක හරි ගිහින්ද කියලා....
Follow me on facebook : Hasitha Jay
Subscribe to:
Post Comments (Atom)
Total Posts: 137
Total Comments: 897
Total Comments: 897
අපිටනම් කිසිම අස්පට් එකක් නෑ මචෝ. හොරකොපි දාගෙන ඉන්න එවුන්ට තමා ඔහොම කචල් ඇදෙන්නේ.
ReplyDeleteමගෙත් මචං Genuine Windows තියෙන්නේ.... ;)
ReplyDeletepuluwannam 6-8 loop tikak dannako plzzzzzzzzzz bro
ReplyDelete