Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, August 16, 2011

Microsoft Office ActivateToolkit

3 comments
මෙන්න යාලුවනේ ඔයාලට මම තවත් අලුත් ගැජමටික් එකක් ගෙනාවා...මෙකෙන් පුලුවන් ඔයාලගේ Office Activate කර ගන්න.......
.සමහර අය ගාව නැති නිසා ඔන්න මේක මගේ blog එකෙනුත් ඔයාලට දැම්මා.....
අරගෙන බලන්නකෝ..මගේ නම් ලෙසටම වැඩ කරනවා.....
ඔයාලගේ
version එක ‍තෝරගෙන මේකේ තියෙන EZ - Activator Button  එක Click කරන්න ...
එතකොට වැඩේ ඉවරයි..... 

ඔන්න එහෙනම් මම ගියා....තව අලුත් දේවල් තිබ්බොත් මම අනිව දෙන්නම්...
මතක ඇතුව යද්දි කරන්න ඔනේ 1 මතකයි නේ....he he he :D :D :D
Password - nico(if needed)
Download






මම මේක ගත්තේ Blog එකකින් ...මට එකේ නම නම් මතක නෑ... Sorry වෙන්න ඕනේ...ඒ එකට මම Thanks වෙනවා....

3 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..