Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, July 31, 2011

කැමතිද Google Plus Button එකක් ඔයාලගේ Blog එකටත් දා ගන්න...... එහෙනම් මෙන්න මෙකත් බලන්නකෝ...

7 comments

ඔන්න මම ඔයාලට Google Plus Botton එකක් අරගෙන ආවා....
දැන් ඉතින් Google ඇවිල්ලා සෙල්ලම් දානවා නේද....
මොනව උනත් අපිටනේ ඉතින් හොද? නෙද?? :ඩි :ඩි....

එහෙනම් යාලුවනේ අපි බලමු කොහොමද මේ එක අපේ එකට දා ගන්නේ කියලා....


මුලින්ම ඔයාලා Dashboard --> Design  --> Edit Html තැනට ගිහින් Expand Widget Templates කියන තැනට හරිය දාන්න...

ඊට පස්සේ Ctrl+F ඔබන්න......
ඊට පස්සේ ඔයාලට පෙනෙයි පහලින් පොඩි Search Bar එකක් වැටිල තියෙනවා...

ඔයාලා ඒ ආපු Search Bar එකේ  </head>  මේ word එක ගහලා තියෙන ඒක තැන හොයා ගන්න .


ඊට පස්සේ ඔයාලට පෙනේයි ඒ word එක html box එකේ Hilight වෙලා තියෙනවා.....

එකට යටින් ඔයාලා මෙන්න මේ cord එක paste කරන්න


Cord


<script type="text/javascript" src="http://apis.google.com/js/plusone.js">
{lang: 'en-US'}
</script>
 
 
දැන් අයෙත් ඔයාල අර search bar එකේ මෙන්න මේ <data:post.body/>  Word එකත් ගහලා එක තියෙන තැන හොයා ගන්න...
එකත් පෙනෙයි ඔයාලට Highlight වෙලා ...
 
 

ඊට පස්සේ ඔයාලා මෙන්න මෙ cord එකත් ඒ එකට පහලින් paste කර ගන්න...


Cord


<div>
<g:plusone size="standard" expr:href="data:post.url"/>
</div>
 
 

ඔන්න දැන් ඉතින් වැඩේ ඉවරයි...මෙක කරල ඉවර වෙලා ඔයාලගේ post වලට ගිහින් බලන්න පොඩි Google Plus Button එකක් වැටිලා ඇති.....
ඔන්න එහෙනම් යලුවනේ මම තවත් අලුත් දෙයක් අරගෙනම එන්නම්කෝ....:D :D :D
ඔන්න එහෙනම් මම Hibernate . .(- - ,)


Google Plus Button ගැන Video එකක් එහෙම බලන්න ඔනේ නම් මෙන්න මේකත් බලන්නකෝ.....
යද්දි ඉතින් මාව අමතක කරලා යන්න එපා යලුවනේ.... :D :D




7 comments:

  1. මාත් දැම්ම ඒත් වැඩ කරන්නේ නැහැනේ ............

    ReplyDelete
  2. mage nam wada...penawane mage post wala watila tiyenawa

    ReplyDelete
  3. ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන් මෙහෙම...
    Dashboard -> Design -> Page Elements වල Blog post කියන Element එකේ Edit යන්න. ඒ එන වින්ඩෝ එකේ Post Page Options වල Show Share Buttons කියන එක ටික් (√) කරන්න. එච්චරයි...!!

    ReplyDelete
  4. වැඩ කෙරන්නේ නැ යාළු... මොකෑ කොරන්ඩ ඕන? දෙවැනි කෝඩ් ඒක ලියන්ඩ ඕන තැන හොයන්නේ නැ. එහෙම තැනක් නැ කියනවා.

    ReplyDelete
  5. bro..oya ehenam template 1 edit karala ati...samahara ewa tiyenawa danna ba bro...mokada api net eken ganna hama template 1kma 100% sucess na...

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..