ඔන්න ඉතින් අදත් ගෙනාවා වෙනස් දෙයක්...හැබයි ඉතින් මේක දන්න අයත් ඇති නොදන්න අයට තමා ගෙනාවේ... :D :D
මේක ගැන මම ටිකක් කියන්නම්..
මේකට කියන්නේ Windows 7 Ultimate SP1 Lite V2 කියලා.
ඉතින් මේ OS එක 700MB ධාරිතාවයකින් යුක්තයි.. මම මේක අරන් යාලුවෙක්ගේ PC එකකට දැම්මා..කිසිම අව්ලක් නෑ...ගින්දර වගේ වැඩ... Windows 7 වගේම තමා... Slow වෙන්නෙත් නෑ...
මේකේ තියෙන විශේෂත්වය තමා අඩු System Requirements ප්‍රමාණයකින් මේක දා ගන්න පුලුවන්..1GB 2GB Ram වගේ ඒව ඉල්ලන්නේ නෑ... :D
මේක දා ගන්න නම් අඩුම තරමින් 512 වගේ Ram එකක් තියෙන්න ඔනේ...එහෙම තියෙනවනම් ඉතින් ගොඩ... 7 ලෙසටම වැඩ කරවන්න පුලුවන්.
මේ OS එක ගැන පහලිනුත් විස්තර ටිකක් තියෙනවා බලන්නකෝ...
* This is second (improved) version of my stripped down version of Windows 7 Ultimate with SP1 (32-bit).
* It's bootable image based on en_windows_7_ultimate_with_sp1_x86_dvd_u_677460.iso
*This Windows is updateable through Windows Update (language packs cannot be installed).
*There is no any software or updates added except newer Internet Explorer 9.
*Some tools used: dism, gimagex, vLite, RT7lite, W7T etc. (many thanks to their autors)
*added: Remote Desktop Connection
*added: Backup and Recovery
*added: Windows PowerShell
*contains all sound and network cards drivers.
*removed: Minesweeper and Purble Place games only.
*less services are disabled.
*Windows 7 will be activated if SLIC 2.1 is found in BIOS.
*Windows should be 100% software compatible now.
මෙන්න පින්තූරයකුත් දැම්මා බලන්න...
ඔන්න ඔය ටික තමා..මේක දා ගන්න යන්නේ 10 Min වගේ පොඩි කාලයක්...එහෙනම් ඉතින් ඕක තමා මමFacebook Wall එකෙත් දාලා තිබුනේ දෙනවා කියලා..පහලින් දෙන්නම් Link එක(බය වෙන්න එපා ඉක්මනට Download වෙනවා...මට නම් ගියේ 40Min වගේ කාලයක්)...අරන් බලන්න....
අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!
Download Here
වැඩේ නම් හොදයි.. ඒත් මම නම් ඔහොම මොඩිෆයි කරපු වර්ශන් වලට එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ.. මොකද මොඩිෆයි කරන කෙනාට ස්පෑම් ටූල්ස් එහෙම ඕකට ඇතුලත් කරල මොඩිෆයි කරන්න පුලුවන්.. බොහෝමයක් වෙන්නෙ ඕක තමා.. අන්තිමට වෙන්නෙ අපිව හැක් වෙන එක.. මේ වගේ යම්කිසි වාසියක් තියෙන නිසා තමා මොඩිෆයි කරන අය කාලය වැයකරලා ඔහොම දෙයක් කරන්නෙ.. මේ කාරණය 100%ක් ම වලංගු නැති උනත් මයික්‍රෝසොෆ්ට් වගේ පිළිගත් සමාගමකින් නොහදපු මෙහෙයුම් පද්ධතියක් භාවිත කිරීම අනතුරුදායක ක්‍රියාවක්..
ReplyDeleteඅන්තර්ජාල සම්බන්ධය නැති පරිගණකයක නම් භාවිත කිරීම ගැටලුවක් නෑ..
ඔව් ඔව් සහෝ...මට ඕක කියන්න බැරි උනා....මේක ගන්නවනම් වැඩිය අන්තර්ජාලය බාවිතා නොකරන අය ගන්න..මොකද යසය qව වගේ ඔයාලව hack වෙන්න ඉඩ තියෙනවා...මේක Cuastom එකක් නිසා Securty අතින් වග කියනු නොලැබේ... :k
ReplyDelete@යසය ; thnx යසය මතක් කරාට.. :q
අනික මචන් ඔය වගේ වර්ෂන් පාවිච්චි කරන කොට සමහර සොෆ්ට්වෙයා සපෝර්ට් නොකරන්නත් ඉඩයි...කොහොම වුනත් මහන්සි වෙලා ලියුප එක හොදයි..කාටහරි ඕනම නම් දාගන්නත් පුලුවන්නේ
ReplyDeleteඔව් අනිව..නිකන් ඉන්න බැරි කමට තමා දැම්මේ ඉතින් දන්නේ නැද්ද
ReplyDeleteමචන් උබේ නිහතමානීත්වය අගය කරනවා.. හදුනාගැනීමට ලැබීම සතුටක්.. දිගටම ලියපන්.. අපි ඉන්නවා කියවන්න..:q
ReplyDeleteඑලකිරි මචන්... අපි ඉතින් දන්න දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා දන්නේ නැති දෙයක් කියල දෙන එක හැමෝගෙම වගකීමක් සහෝ..... ජය!!!
ReplyDeleteඑල එල පට්ටයි ඈහ්.
ReplyDelete:t
ReplyDeletepatta...kalin comment wala kiwwa tikamai kiyanna thiyenne ;)..ela habai..hadissiata wage daganna
ReplyDeletehabai api pawicchi karana hora copy walath e bayanaka kamama thiyenawa neda
ReplyDeletemama meka downkaragathha namuth mata meka install karanakota drivers not found kiyala drivers ilanawa..mama drivers dunath ganne ne...mekata danna one 7 walata set wena driversda??
ReplyDeletena machan..oyage board 1ta support karana drivers danna....
ReplyDeleteplz mata compaq drivers ganna kramayak set karanawada??
ReplyDeletemokakda board 1? model number 1 mokakda?
ReplyDeletemeka download kara.etapasse meka daaganna cd ekakata gahaganna oneda?koi vidahata eka burn karanna one
ReplyDeleteImage file eka burn karanna..nero wage software ekak dala
ReplyDeletemachan ada thama blog ekata set une...ahamben wage...meka great wedak machan..api danna dewaluth idiriyata ewanawa..thanks..
ReplyDelete