Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, January 8, 2012

MW Unique Version එක Play කරලා බලමුද?

6 comments





හැමොටම සුබ දවසක් කියනවා...කොහොමද ඉතින් හැමෝටම....ගොඩක් අය මට Mails එවලා තිබුනා කෝ නිකෝ පෝස්ට් දාන්නේ නැද්ද කියලා...


සමහර අය නම් දාන්න ඕන එවා එවලත් තිබුනා...ඒවා මම ටිකෙන් ටික දාන්නම් යාලුවනේ...තරහ වෙන්න එපා ඉතින්...


අද ගෙනාවේ ටිකක් ෆන් එකේ ඉන්න අයට ගහන්න කාර් ගේම් එකක්....



Most Wanted කියුව ගමන් අපේ කොල්ලන්ට ඔලුවට යන්නේ තමන් ගහපු සිරාම ගේම් එක කියලා...මම හරිනේ.... මමත් ඕන තරම් කාර් ගේම්ස් ගහුවා ඒත් මේක තරම් හිතට අල්ලපු එකක් වත් තාම නම් ලැබුනේ නෑ...හික්ස්...
දැනට මම 10 පාරක් විතර මේක ඉවර කලා ඇති...කොච්චර ගහුවත් එපා වෙන්නේ නෑනේ... :p...


ඉතින් මේක ඇවිල්ලා ටිකක් වෙනස් කරපු  Version එකක්...
මේකේ Interface එක ටිකක් වෙනස්.... ගස්,කාර්, වගේ දේවල් මේ Version  එකේ ටිකක් ලස්සනට තියෙනවා...


සමහර අය නම් මේ Version   එක ගහලත් ඇති...මම මේ දෙන්නේ ගහපු නැති අයට තමා.... :D


මම පහලින් දාන්නම් පින්තූර ටිකක්....ඒවා බලලාම ගන්න...













පේනවනේ සිරා නේ.... එහෙනම් ඉතින් මම පහලින් දෙන්නම් Download Link එක...ඒක Download කරලා ඒ එකේ ඇති Download Files ටික...ඒකෙන් කැමති File(Download Links) එකකින් Download කරන්න යාලුවනේ...


 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 


Download Here


එහෙනම් හැමෝටම සුබ!! .........



6 comments:

  1. මේ සංස්කරනය හදල තියෙන්නෙ. පොඩි PC වල වුනත් ගහන්න පුලුවන් විදිහටයි,, MW Full Game එක ගහන්න බැරි PC වල ඒ කිව්වෙ මෙන්න මේ PC එකක ගහන්න පුලුවනි.

    System requirements:
    - System: Microsoft WindowsXP Vista 7even;
    - Processor: Pentium IV 1.5GHz / Athlon XP 2.2GHz;
    - Memory: 256Mb (recommended 512Mb) Mb;
    - Video card: 3D-graphics card memory 128 MB (recommended 256Mb) Mb;
    - Free disk space: 4GB

    ReplyDelete
    Replies
    1. Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download Now

      >>>>> Download Full

      Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download LINK

      >>>>> Download Now

      Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download Full

      >>>>> Download LINK qS

      Delete
  2. me game ekanam patta wage.ewagma karuna karala mata kiyanawada,
    me blog eke side ekakin ena facebook gadget eka kohomada gaththe kiyala.

    ReplyDelete
  3. elaazz ape blog eka pathheth avith yanna hode follow parak comment parak danna niyama games tikaka tiyenva

    ReplyDelete
  4. http://gamespotbestgame.blogspot.com/

    ReplyDelete
  5. Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download Now

    >>>>> Download Full

    Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download LINK

    >>>>> Download Now

    Mw Unique Version එක Play කරලා බලමුද? >>>>> Download Full

    >>>>> Download LINK Yr

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..