Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, January 23, 2012

Mac IOS දා ගමුද? පට්ටයි ඈ...

15 comments





ඉතින් කොහොමද යාලුවනේ... කස්ටිය බලනවා ඇති නේ කෝ මූ කියලා....
කොහෙද ඉතින් යාලුවනේ දැන් වැඩ වැඩිනේ අපිට.....


ගොඩක් අය අහුවා කෝ නිකෝ උබේ බ්ලොග් එක Update කරපන් අපි බලන් ඉන්නවා කියලා...


ඔන්න ඉතින් ඒ අයට පොඩි දෙයක් ගෙනාවා,.....


මේක කෙටියෙන් කියනවා නම් Mac IOS 5 අලුත්ම Skin Pack එක තමා... :D


මේක මම දාලා තියෙන්නේ දැන් මගේ ලැප් එකට..පට්ටයි ඈ..බොරුවක් වංචාවක් නැතුව Appleම තමා..... මගේ FB  එකේ ඉන්න අය නම් දකින්න ඇති පින්තූර ටික...ඔන්න ඉතින් දන්නවනේ තනියම බුදු වෙන්නේ නෑ කියලා...ඔයාලත් ගන්නකො එහෙනම් පහලින්....


 යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 





Download 32 Bit


Download 64 Bit

15 comments:

  1. vista walata wada karaida bn...

    ReplyDelete
  2. ado maxxa theme eka machann...... niyama wadakkk

    ReplyDelete
  3. මචන් උබ පට්ටයි පට්ටයි කියල දෙකයි පනහේ සොෆ්ට්වෙයා කෑලි දාන්නේ ඇයි?

    ReplyDelete
  4. ජනේල 7 ඊට වැඩිය හොදයි වගේ :k

    ReplyDelete
  5. U're thinking about other, It so goood THnx for ur inform , It helps us to do our work efficiency & effectiveness.I bless to U go
    ahead .

    ReplyDelete
  6. Thank You Very Much Guys...... :d :q

    ReplyDelete
  7. මේක නම් සිරා මචන්... පට්ට ... :ඩී

    ReplyDelete
  8. ඔන්න අපිත් බාගත්තෝ...... :d

    ReplyDelete
  9. MAXXA Theme Eka . Elama kiri

    ReplyDelete
  10. MAXXA Theme Eka . Elama kiri

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..