ඔන්න ඉතින් අද දවසට මං දාන දෙවෙනි පෝස්ට් එක.
ගොඩක් අය නම් අහලා තිබුනා මේක ඉක්මනටම දෙන්න කියලා..දෙන්න නම් පුලුවන් වෙලාවක් තමා ඉතින් නැත්තේ මචංංලා....
ඔන්න ඉතින් Shape එකේ දැම්මා...... මේ තියෙන්නේ SCJP/OCJP Exam එකේ අන්තර්ගතය..ඒ කියන්නේ මේකේ තියෙන සියලු ප්‍රශ්ණ වලින් තමා Exam එකට එන්නේ...බය වෙන්න දෙයක් නෑ උත්තරත් එක්කම තියෙනවා...මතක තියා ගන්න මේක.1.5 Exam එකට අදාල උත්තර සහ උපකාරක පොත.
1.6 එකත් ලගදිම ලැබෙයි...මචංලා මට නඩු එහෙම දාන්න එපා
හරිද...මොකද තනියම වැඩ්ඩෝ වෙන්න
ඕනේ නෑනේ..(එහෙම කියුවේ මං වැඩ්ඩා කියලා නම් නෙවේ..දන්න තරමක් ඇත ඊට එහා දෙයක් දැන ගැනීමට උත්සහ කරමි..)
ඉතින් හැමෝටම ගන්න ඔන්න මං දැම්මා....අරගෙනම බලන්න..එහෙනම් හොදට පාස් වෙන්න ..All tha Best.
අදට ඇති පෝස්ට් දැම්මා.... පස්සේ සෙට් වෙමු..එහෙනම් හැමෝටම ජය!!!!
යන ගමන් අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා ...වැදගත් කියලා හිතෙනවනම් බ්ලොග් එකට Join පාරක් දාලා ලයික් එකකුත් දාලාම යන්න..
Rar Pawword is "nico"
Patta machan tnx
ReplyDeletemachn puluwan nam wcd exam eke ewath diyan,,patta pata pata
ReplyDeletemaru ayya.....ela weda..
ReplyDeleteniyamai machan.
ReplyDeleteUbata godak pin hode.
Thnx හැමෝටම...
ReplyDeleteහැමොටම බොහොමස ස්තුතිය්...
ReplyDeletenico meke aluth tikath dannako...plzz mama exam liyanna inne next mounth.......
ReplyDelete
ReplyDeleteඒල කිරි මචං
patta pin sidda wenawa bn ubata
ReplyDeleteThanks Machan.Godak watinawa.pin sidda wechchawe.
ReplyDeleteela wadak bro..thanks..
ReplyDeletepodi awulak link 1ka wda nane.......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletetanks bro........
ReplyDeleteNice work. Thanks bro.
ReplyDeletepin bro
ReplyDeleteplz. +94 76 8882900 whatsapp dannko
Deleteaye dannko meka. plz. +94 76 8882900 whatsapp dannko
ReplyDelete