Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, July 9, 2012

Nodaka Inna Ba - Motown Remix

0 comments



Nodaka Inna Ba - Motown Remix
Ruwan ft DJ Nico


Song


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී 
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ 
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ......♥

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා 
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා 
මතකේ දරා විඳිමි සදා.....♥ 

මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා 
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා 
දිවියේ පුරා ඉඳිමි බලා.....♥ 







Download Here - - >>


Mediafire Downloads

0 comments:

Post a Comment

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..