Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Saturday, September 29, 2012

Seetha Maruthe - Ruwan (Remake)

0 comments
♥♥|| Seetha Maruthe - Ruwan ft -| DJ NICO |- ||♥♥ 
★★★★★★★Lovely Hiphop Remake★★★★★★★★
Download & Listen Here ►►


Download


සීත මාරුතේ.. වෙලෙමින් ඇස් දිහා බලන්..
ඔබ මට ආදරේ කියු.. මතකය හීනයක් වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන් සදක් වගේ..
එලියයි ඒ හැගුම් හිතේ.. ඔබමයි ජීවිතේ මගේ.. ♥ ♥

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා..........
දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා.........
ජීවිතයේ සතුටයි මා දුටුවේ .........
සාගරයේ ගැබුරයි ඒ හැගුමේ ............

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා.........
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා.....
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා.........
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා.....
ආදරයේ මිහිරෙන් මා නිවුණේ .....
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ ......

සීත මාරුතේ.. වෙලෙමින් ඇස් දිහා බලන්..
ඔබ මට ආදරේ කියු.. මතකය හීනයක් වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන් සදක් වගේ..
එලියයි ඒ හැගුම් හිතේ.. ඔබමයි ජීවිතේ මගේ. ♥ ♥

0 comments:

Post a Comment

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..