Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, September 16, 2012

Torrent Files Download With IDM | IDM මගින් Torrents Download කිරිම

11 comments





හම්.... ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්ණයක් විදියට තියෙන්නේ Torrent Files Download කරද්දී
ෆට්ට SLOW .
මේ ක්‍රමය ගැන ගොඩක් අය දන්නවා....ඉතින් මේ පෝස්ට් එක දාන්නේ නම් දන්නේ නැති අයට..

පහලින් දාන්නම් කරන පිලිවෙල මුල සිට..කරලා බලන්න..Test කරලා තමා දෙන්නේ....

------------------------------
මුලින්ම කරන්න තියෙන්නේ තමන්ට උවමනා කරන Torrent File එක Download කර ගන්න එක.




ඊලගට තමන් Download කර ගත්තු Torrent File එක පහලින් තියෙන සයිට් එකට Upload කරන්න... (Torrent File එක KB ගානක් නිසා ලෝබ නැතුව Upload කරන්න :p)



පසුව තමන් Upload කරපු File එක සයිට් එක විසින් Cach කර ගන්නකම් ටිකක් ඉන්න වෙනවා... ඊට පස්සේ පහල තියෙනවා වගේ
Caching Compete කියල එයි.




ඊට පස්සේ ඉතින් තියෙන්නේ තම තමන්ගේ IDM - Internet Download Manager හරහා File එක Download කර ගන්න එක තමා...

මෙන්න Upload කරන්න ඕන සයිට් එක...

Site


නැවත අලුත් දෙයකින් හමුවෙමු....
;)

11 comments:

  1. අම්මෝ තෑන්ක්ස් මචන්...මන් මේක හොය හොය හිටියේ.... :) (y)

    ReplyDelete
  2. ටොරන්ට් ෆයිල් එක අප්ලොඩ් කරන්න්නේ නෑතුව ලින්ක් එක දුන්නත් වෑඩ.

    ඔකේ නොමිලේ එකවුන්ට් එකක් හදාගෙන ටොරන්ට් cache කරොත් දවස් 7 ක් යනකන් ෆයිල් එක තියාගන්න පුලුවන්.

    ReplyDelete
  3. ඔව් ඒක ඇත්ත..මට ඒක දාන්න අමතක උනා...Thnx bro

    ReplyDelete
  4. ela Lipiyak Thanks.!

    ReplyDelete
  5. Tharindu ChathurangaJanuary 11, 2014 at 5:38 PM

    Thanks ...................................

    ReplyDelete
  6. 2gb walata wadi size ewa free download karanna kramayak nadda?

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..