Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Friday, October 21, 2011

මොකද කියන්නේ Computer එක ටිකක් ලස්සන කර ගමුද?

11 comments

හ්ම්....ඔන්න යාලුවනේ ඉතින් ගොඩක් පොඩි දෙයක් මම ගෙනාවා....
මගේ Facebook එකේ ඉන්න යාලුවෝ නම් දැකල ඇති මම මෙකේ පින්තූරයක් දාලා තිබ්බා...... 
එදාම ගෝඩක් අය මගෙන් ඉල්ලුවා....
ඉල්ලපු අයට නම් දුන්නා...


ඔන්න දැන් දෙන්න යන්නේ හැමෝටම..... :D :D

මුලින්ම කියන්න ඔනේ මගේ Blog එක දැන් බලන අය ගොඩක් වැඩි වෙලා.... සන්තෝසේ බැරුවා....  Thnx All.... (- -,)



හරි එහෙනම් මම දෙන්නම් මේ Skin ටික.... පහලින් මම පිතූරයක් එක්කම දාල තියන්නම්...ඔයාටලට තියෙන්නේ කැමති එකක් අරගෙන ඔයාලගේ Computer එකට Install කර ගන්න එක තමා....





මතක තියා ගන්න ඉතින් යන ගමන් Comment එකකුයි ඔය දකුනු පැත්තේ තියෙන Page එකටයි Like එකක් දාගෙන යන්න හොදේ...


 "පින්තූරය ලොකු කරලා බලන්න ඔනේ නම් පිතුරය උඩ Clik කරන්න 
o_O..... "


Windows 8 --->>>



Download Windows 8 Skin

Lion Skin Pack -->>


Download Lions Skin

Android -->>


Download Android

Mango Skin Pack-->>


Download Mango Skin


iOS Skin Pack -->>


Download iOS

Ubuntu--->>


Download Ubuntu

==================================

ඔන්න යාලුවනේ අදටම් මම යනවෝ..... තවත් දවසකින් හම්බවෙමු....
සැමට ජය....!!










11 comments:

  1. macho man like ekak dalama uben Windows 8 Skin eka aran install karala re boot kara den lapa wedane(on karagannabe)
    boot image has corrupt kiyala message 1k enawa

    ReplyDelete
  2. machan.. mewa okkoma wada karanne windows 7 32bit 1ta,,,, 64bit wada karanne na machan....... 32bit nam aniwa wada....sry mata eka kiyanna bari una......

    ReplyDelete
  3. XP wltat wada neda mhnzzzzzzzzz

    ReplyDelete
  4. hmmmm... dala balanna bro... mama nam test kare windows 7 32bit.... mokada e mama use karana nisa.... oya dala balanna.....wada akre nattam safe mood gihin uninstall karanna....

    ReplyDelete
  5. vista ekata wedada ?

    ReplyDelete
  6. ow ow vista walata wada.... bro 32bit walata danna ok..

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..