Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, March 7, 2012

අලුත්ම Neon Skin Pack එක....මැක්සා....

2 comments





කොහොමද මචංලා...ගොඩක් කාලෙකින් නේද?
කොහෙද ඉතින් මේවා පටන් ගත්තා ගෙදරට වෙලා ඉන්න කාලේ....දැන් ඉතින් කිසිම වෙලාවක් නෑ අෆ්ෆා මේක ලියන්න...පුලුවන් වෙලාවට ලියලා දාන්නම් යාලුවනේ....

මේකයි සීන් එක...මේක ඇවිල්ලා අලුත්ම Skin Pack එකක්...පට්ට ලස්සනයි....මම දාගෙන ඉන්නෙත් මේක තමා....ලස්සනයි....

Neon නේ...

 මම පහලින් දාන්නම් ලින්ක් එක එකෙන් කෙලින්ම බා ගන්න...

.ලොවෙත් නෑ අරන්ම බලන්නකෝ......
යන ගමන් අදහස් දක්වලා යන්න අමතක කරන්නත් එපා.........









Download Link (Neon Skin Pack)




2 comments:

  1. Onna mamath damma. mage 64bit walatath awlak nathuwa wada...thanks Nico//
    ජෝති පාල

    ReplyDelete
  2. ඵල ඵල... මැක්සා වැඩක් තමයි...

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..