Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, March 28, 2012

JetClean Pro Full (Clean Computer)

0 comments








කොහොමද ඉතින් හැමෝටම... අද නම් පට්ටම ගේමක් දුන්නේ බ්ලොග් එකට....හික්ස්...
Template එකක් දාන්න ගිහින් ඇදගෙන නෑවා..... ඒත් අන්තිමේදි වැඩේ අලි ගියා.....සතුටුයි....
කොහොමද අලුත් පෙනුම ලස්සනයිද? :p :p


ඔන්න ඉතින් අලුත් Template එකකින් අලුත් දෙයක් දෙන්න යන්නේ....


මේකට කියන්නේ JetClean කියලා....මේකෙන් කරන්නේ තමන්ගෙ Computer එකේ තියෙන ජරාව අයින් කරන එක තමා..... (ජරාව කියුවට බය වෙන්න එපා වෙන මුකුත් නෙවේ වැඩක් නැති Files තමා..
:p)



ගොඩක් දේවල් Clean කරනවා මේ මෘදුකාගය හරහා.....

* Registry Clean
* Windows Clean
* Apps Clean
* Shortcuts Clean(unused)
* Ram Clean

ඔන්න ඕවා තමා...මම හිතනවා වැදගත් ඇති කියලා....පේනවනේ මගේ අල්ලපු බඩු ටික... :(


එහෙනම් මෙතනින් අරගන්න....යනගමන් අදහස් කියලම යන්න මචංලා.... :D


Download Torrent upload by Nico Xavier


Download (mediafire) JetClean Pro 1.1.0.113 Full


0 comments:

Post a Comment

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..