Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, March 13, 2012

Virous නැති ලොවක් !! USB Disk Security සදාකාලිකයි. 6.0.0.126 Incl Crack ...

1 comments






ගොඩක් දවසකින් යාලුවනේ....වෙලාවක් නෑ අෆ්ෆා ලියන්න....මොනව උනත් දෙන්න ඕන දේ දෙන්න ඕනනෙ.....

අද නම් ගෙනාවේ ගොඩක් අය දන්න දෙයක්.... මේක නැති අයට ඉතින් දා ගන්න තමා තියෙන්නේ.....

වෙන්නෙ මේකයි.... අපි ඉතින් හැම දේම අරන් යන්න Pen Drive එක ගහනවනේ Com එකට....කොහොමද ලොවෙත් එපා වෙනව Virous එකක් එහෙම තිබුනොත් එහෙම.... දාපුවා බලන්න කලින් ගිය ඒවා අයින් කරන්න එපැයි...හික්ස්... :p :p

මගේ නම් Virous Guard එකට කලින් මේකෙන් අල්ලනවා Virous පට ගාලා....මැක්සා....

ඔයාලත් අරන් බලන්න මේකේ Crack එකත් තියෙනවා.......




මතක ඇතුව...
Crack කරන්න කලින් Install කරාම Autorun වෙනවා Software එක...එහෙම උන ගමන් Taskbar එකෙන් අයින් කරලා Crack එක දාන්න Install කරපු Floder එකට......

එහෙනම් ඉතින් මෙන්න මෙතනින් අර ගන්න... මතක ඇතුව අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා.....ආයෙත් දවසක සෙට් වෙමු.....


1 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..