Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, May 3, 2012

Easy Avi/Divx/Xvid to DVD Burner Pro | Convert කරන්නේ නැතුව Burn කරන්න

9 comments




ඔන්න ඉතින් අද දවසට මං දාන දෙවැනි පෝස්ට් එක......


මේක නම් ගොඩක් අයට අනිවා වටිනවා....
ඔයාලා දන්නවා ඇතිනේ ඔයාලා නෙට් එකෙන් බා ගන්න ෆිල්ම්ස් ගැන...ඒවා තියෙන්නේ AVI ,Xvid වගේ format වලින්නේ...මේවා කෙලින්ම සීඩී වල්ට ගැහුවාම වැඩ කරන්නේ නෑ කියලා දන්නවනේ....


ඔන්න ඒ කරදරෙන් මිදෙන්න මන් දෙන්නම් සිරාම ගැජට් එකක්....


ඔයාට තියෙන්නේ මේකට ඔයාලගේ ෆයිල් එක දාලා Burn වෙන්න දාන්න තමා.... මෙයා නිකන්ම DVD එක Burn කරනවා වද දෙන්නේ නැතුව...


වැඩි කතා ඕනේ නෑ කියපු දේ තේරුනානේ ඕන කස්ටිය ගන්න...මං ගියා එහෙනම් ගොඩක් දේවල් ලියන්න තියෙනවා....

යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ....




Download Here

9 comments:

  1. තව virtual DJ වලට Loops ටිකක් දෙන්න බැරිද......හැබැයි හොද ඒවා.....කලින් වගේ 35mb වගේ එපා.....5mb වගේ ටිකක් දෙන්න........

    ReplyDelete
  2. පුලුවන් නම් දැන්ම දෙන්නකෝ........

    ReplyDelete
  3. @Anonymous ; අදාල පෝස්ට් එකට Comment කරන්න...මෝඩයෙක් වෙන්න එපා.... එක පාරක් කියුවාම මට තේරෙනවා.... දාන්නම් කියුවනේ.....

    ReplyDelete
  4. meka mata blocked kiyala watenawa machan

    ReplyDelete
  5. වැඩ වැඩ මචං...
    http://www.mediafire.com/?4nmdc8x7eagxnx8

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..