Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, May 28, 2012

Win7 Trial Expire! How To Correct It . . | Expire උන Windows 7 Format නොකර යලි හදමු.

5 comments




කොහොමද යාලුවනේ හැමෝටම...ගොඩක් කාලෙකින් නේද...හයියෝ මං හැමදාම මේ මගුල කියවනවා නේද...
මොනා කරන්නද අෆ්ෆා ඒක විතරනේ කියන්න තියෙන්නේ...


ඔන්න ඉතින් අද නම් ගෙනාවේ ගොඩක්ම වටින කියන දෙයක්...මොකද මේක මීට කලින් මටත් පොඩි අවුලක් උන දෙයක්..ගොඩක් මගේ යාලුවෝ ඇහුවා මේකට මොකක්ද කරන්නේ කියලා....දන්නේ නැති නිසා ලොකු සීන් දාන්නේ නැතුව මන් දන්නේ නෑ කියුවා....
ඒත් ඉතින් දන්නේ නැති දෙයක් නිසා මන් ටිකක් හොයලා බලුවා.... පස්සේ තමා මට මේ බාන්ඩේ හම්බුනේ...


සිරාවටම පට්ටයි.....පට්ටම පට්ටයි...
ඔයාලා දන්නවා ඇතිනේ සමහර අය Windows 7 install කරලාට Crack කරන්න අමතක වෙනවා...ඉතින් දන්නේම නැතුව Expire වෙනවා...එතකොට ඉතින් Crack එක දැම්මට වැඩක් නෑ..ඒත් සමහර ඒවට හරි යනවා..
ඒ ඉතින් තමන් ඉක්මන් වෙන තරමට තමා.... 


මෙන්න මේ වගේ බයිලා එනවා ඇතිනේ... ලෝකේ වැඩ්ඩෝ ඉන්නවා මේකට Format නොකර හදන්න පුලුවන් ගැජමැටික් එකක් හදා ගන්න බැරි එකෙක් නෑනේ...ඉතින් හදලා ඔන්න...


ඉතින් ඒක තමා මං දැන් දෙන්න යන්නේ...මේක ලගම තියා ගන්න මොකද ගොඩක් උවමනා වෙයි හැමෝටම..


එහෙනම් කරන්න තියෙන්නේ පහලින් තියෙන විදියට Run කරල Activate කරන්න තමා...ටිකක් වෙලා යයි...ඒ කියන්නේ 3Min වගේ..හික්ස්..ඊට පස්සේ Reboot වෙයි...Log වෙලා බලන්න කලු යකා ගිහින්ද කියලා....




එහෙනම් ඉතින් කස්ටිය පහලින් Download කර ගන්නකෝ... මෙච්චරයි කියන්න තියෙන්නේ පෝස්ට් එක කියවන්නේ නැතුව මගෙන් FB එකෙන් අහන්න එපා අනේ නිකෝ මොකක්ද බන් Password එක කියලා...එතකොට ඉතින් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ... දෙයක් ගන්න කලින් කියවලා ගන්න..
කුනුගොඩක් උනත් අවුස්සලා ගන්න...නැත්තම් ගත්තට වැඩක් වෙන්නේ නෑ.... එහෙනම් එල සෙට් එක වගේ Comment එකකුත් දාලා අදහස් කියලම යන්නකෝ...එහෙනම් හැමෝටම ජය...!!!....


Mediafire Password : nicocreations
Rar Password : nico






Download Here










5 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..