Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, November 14, 2011

Computer එකට වද දෙන Dll-files හදා ගමුද?

2 comments





ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම අලුත් දෙයක් ගෙනාවා යාලුවනේ... 


මමත් මේ උදේ ඉදන් හොයලා හොයලා තමා ඔයාලටත් දුන්නේ....යන ගමන් අදහස් කියලා Page එකට Like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා යාලුවනේ.....


මම මේ Post එක දාන්න ගොඩක් ලොකු හේතුවක් ආවේ අපේ මේ කස්ටිය Game එකක් ගහනවනේ LIMBO කියලා....  මොනවා උනත් Game එක නම් සිරා ගේම් එක....  මොලෙන් තමා ගහන්න තියෙන්නේ.... මොලේ නැති අයට ඒ ගේම් එක ගහුවාම මොලේ එනවලු.... ආපු කෙනෙක් කියුවේ හොදේ,,,...හික්ස්..... 



ඉතින් මේකයි සීන් එක.... මේ ගේම් එක කස්ටිය Install කරපුවාම dll error එකක් එනවලු.... :b ඕක නම් ඉතින් සාමන්්‍ය දෙයක් යාලුවනේ.... මොකද පොඩි පොඩි mising යනව windows වල..අපිට තියෙන්නේ ඒක හදා ගන්න තමා.... 


මම ඉතින් දෙන්න යන්නේ මේ Error හදා ගන්න ගැජමැටික් එකක් තමා..... 
ඕනම dll error එකක් ලොවෙත් නැති වෙන්නම හදා ගන්න පුලුවන්.....බය වෙන්න එපා Crack එකත් එක්කම තමා දෙන්නේ...මගේ නෑනේ මග නවතින එවා....


හලි..දැන් මම කියන්නම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා.... මෙන්න මේකයි...
මම දෙන Setup එක Download  කරගෙන Install කරලා Crack එකත් Copy කර ගන්න හොදේ...
ඒක කරන විදිය කියල දෙන්න බබාලා නෙවෙනේ.....ඊට පස්සේ Run කරාම මෙන්න මේ වගේ interface එයි....


දැක්කනේ.... ඊට පස්සේ ඉතින් Scanning කරලා  එන Errors ටික Fix කරන්න.... හදිස්සියෙවත් මෙහෙම කරලත් වැඩේ හරි ගියේ නැත්තම් ඔයාලා යන්න Install DLL Files කියන Tab එකට....






 ඊට පස්සේ ඔයාට Error කියලා එන Dll File එකේ නම මේ Pic එකේ විදියට Copy  කරලා Search කරලා Install කර ගන්න....
ඊට පස්සේ ඉතින් බය නැතුව Game එක ගහන්න... 


ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ.... 





එහෙනම් මෙන්න මෙතනින් බා ගන්නකෝ.... 
Download dll-fix


Password එකට මතක ඇතුව nico කියලා ගහන්න ... :t


මොලේ පාද ගන්න ඔන අය මෙතනින්  LIMBO Game එකත් ගන්නකෝ....
LIMBO Game





එහෙනම් කස්ටියටම සුබ!!!! ...මම Nico ....



2 comments:

  1. mata denna puluwanda sindu edit karanna puluwan reamix karanna puluwan original softwear ekak crack ekath ekkama naaththam serial ekak ekkama

    ReplyDelete
  2. Virtual dj tama bro.... nattam acid pro, wage softwares use karanna.... man gawa nam crack tama tiyenne

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..