Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, November 30, 2011

අපිටම කියලා Music අපිම හදමුද?

8 comments





ඔන්න ඉතින් වෙනදා වගේ තවත් පොඩි කෑල්ලක් අරන් ආවා...
වැඩිය කියවන්න වෙලාවක් නෑ තව Posts ටිකක් තියෙනවා දාන්න... :D


මම ටග් ගාලා කියන්නම් මොකක්ද ,මේ මොකක්ද මේකෙන් වෙන්නේ කියලා...


මේකයි..මේකට කියන්නේ MAGIX Music Maker කියලා...මෙකෙන් අපිට ඕන ව්දියට තාල හදා ගන්න පුලුවන්..අපිටම කියල සින්දුවක් උනත් කරන්න පුලුවන් හරියට අල්ල ගත්තොත්.... ;)


මෙක ටිකක් DJ කරන අයටත් වැදගත්...මමත් ඉතින් ඒ Subject එකේ ටිකක් පැත්තකින් වගේ ඉන්න නිසා මටත් ටිකක් වැදගත් උනා...


මේකේ වෙන්නේ,තියෙන්නේ මේවා තමා..බලන්නකෝ...

  • Vandal SE: Guitar amplifier with unbelievable sound fidelity
  • Essential FX: more new effects
  • Extra sound packs for Revolta 2 and Vita
  • 4 band equalizer for every channel in the mixer
  • Play any instrument right away with your PC keyboard
  • NEW! 4-band equalizer in each mixer channel
  • • NEW! More from the essential FX effects series
  • • NEW! Extra sound pack for Revolta 2
  • • NEW! Soundtrack Percussion 2 for Vita
  • • NEW! 3,500 sounds & loops  

ඔන්න ඕවා තමා තියෙන්නේ ...පින්තූර ටිකත් බලන්නකෝ...


එකත් බැලුවනේ...

ඔන්න එහෙනම් මම පහලින් දාන්නම් ගන්න පුලුවන් ලින්ක් ටික...බය වෙන්න එපා Crack එකත් එක්කම තමා තියෙන්නේ...



අරගෙන Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ
!!


8 comments:

  1. ස‍හෝ..ඔයාගේ blogg එක පටිට...මම හොය හොය..හිටපු ජාතිය මියුසික් ස්ටුඩියෝ එකක් මමත් ඔය සයිඩි එක ටිකක් ආසයි...අලුන් එවා තියනවනමි අ‍‍පිට කියන්න...ඔබ‍ට ජය...

    ReplyDelete
  2. @Sudesh ; Thnx bro :a මට ලැබෙන, දැන ගන්න හැම දේම ඉතින් මෙකේ තමා...එකතු වෙලා ඉන්න... :q

    ReplyDelete
  3. aeyoooooooooooo maka free downlode karana be :i

    ReplyDelete
  4. අනිත් අය ගන්නකොට ඔයාට ගන්න බැරිද සහෝ... එන්න අපේ ගෙදර මම දෙන්නම් ඕන තරම්... :o

    ReplyDelete
  5. mama mage lap ekata ooka dagatha...bt keyboard eken play karana songs ewelawe ahanna bane bro(play karana gaman)....record wena ekanam ahanna puluwan....plz give me sme help.....nway keep it up bro..

    ReplyDelete
  6. machan oya tikak audio setting balanna..output & inputs ehema tikak check karanna..

    ReplyDelete
  7. meka ganna baa bnz :(

    uploaded site eken mokakda magulak kiyanawa.

    Puluwan nam mediafire daapanz machan.then mata link eka dipanz

    www.facebook.com/heshg

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..