Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, November 29, 2011

Youtube Videos ගේමක් නැතුව බලමුද?

15 comments



අහ්!! කොහොමද ඉතින් හැමෝටම... මම හිතන්නේ මම මේ Post එකක් දාන්නේ මාසෙකට පස්සේ වගේ... ගොඩක් අය අහල තිබුනා මගේන් "කෝ නිකෝ අලුත් මුකුත් නැද්ද කියලා" ඔන්න ඉතින් ඒ හැමෝටම බලන්න දෙයක් ගෙනාවා.... :D


මෙක තමා මෙතන සීන් එක.... දැන් ගොඩක් වෙලාවට අපි Youtube Video එකක් බලනකොට ලෝඩ් වෙනකම් ඉන්නවනේ Video එකක් බලන්න.(ගොඩක් උවමනා දෙයක් නම් ලොඩ් වෙනකම් ඉවසිල්ලක් නෑනේ නේද?) :p ..ඉන්ටර්නෙට් වැඩි අයට නම් ඉතින් ඕනේ නැතුව ඇති ....ඒත් ඉතින් මේක නම් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා...


මේකට කියන්නේ UM Player කියලා...මේක Normal Player එකක්..එත් මේ Player එකේ තියෙනවා Youtube Search Bar එකක්...

ඔයාට තියෙන්නේ මේ වගේ Search කරලා Double Clik කරන්න එතකොට ඔයාගේ Um Player එකට Video එක වෙලා Play වෙනවා... Buffer වීමක් සිදුවන්නේම නෑ ගොඩේ ගොඩ..
ඔයාට ඔනේ නම් මෙක Record කර ගන්නත් පුලුවන් Download කර ගන්නත් පුලුවන්.

ඔන්න ඕක තමා වැඩේ.... ඔයාලත් අරන් බලන්නකෝ එහෙනම් මතක ඇතුව හැමදාම කියනවා වගේ Comment එකකුත් දාලා Page එකට Like එකකුත් දාලා යන්න..තව කැමති නම් මගේ Blog එකට සැට් වෙන්න...
මෙන්න එහෙනම් Download කර ගන්න


For Windows Users


For Linux,Ubuntu Users



15 comments:

  1. e wunata gassenawane ayya
    eth oyage page eka nam lassanai ela wadak

    ReplyDelete
  2. @malindu ; mata nam kisima awlak na bro...lesatama videos play wenawa... godak tutes mama balanna meken...elatama balanna puluwan kisima awlak natuwa... :k

    ReplyDelete
  3. yaluwa video eka hira wena ban play wenakota

    ReplyDelete
  4. @anonymous ; මට නම් අව්ලක් නෑ...මොකද මේක ගොඩක් අයට හරි ගිය සහෝ...ගොඩක්ම මෙකෙන් ලෙසියෙන් බලන්න පුලුවන් Viewrs වැඩි ඒවා...මොකද ඒව ht වෙලා තියෙන නිසා ඉක්මනට Play වෙනවා...
    512 speed (adsl)එක තියෙන අයට පවා අව්ලක් වෙලා නෑ දැනට නම්...ටිකක් වෙන Links කරලා බලන්න...

    ReplyDelete
  5. hama ekakma hira wenne naha. umbalage internet gu athi ehenam

    ReplyDelete
  6. video eka hira wenawa..mokadda karanna oona..

    ReplyDelete
  7. you tube wala awlak machan...apet hira wenawa melo deyak balanna ba... :b

    ReplyDelete
  8. """SuPeRB Blog.......MAxXxA.A.A.A/....;''''A W E S O M E Hit...WoOooOW.

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..