Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, November 7, 2011

Desktop එක පිලිවෙලට තියා ගමුද?

4 comments







කොහොමද යාලුවනේ ඉතින්... ඔන්න තවත් පොඩි වැඩක් අරන් ආවා...
සමහර අය නම් ඉතින් දන්නවා ඇති ...


ඔයාලට මගේ Blog එකට එනකොට නිකන් පිස්සු වගේ ඇති නේද? හික්ස්.... 
දන්නේ නැද්ද ඉතින් මම කැමති ටිකක් ලස්සනට වැඩ කරන්න..... හේ හේ....


මුලින්ම ඔන්න ඔය උඩින්ම තියෙන Page එකට LIKE පාරක් දාලා ඉන්නකෝ....


හරි දැන් මම කියන්නම් මොකක්ද මම ගෙනාවේ කියලා....


මේකට කියන්නේ Fences කියලා...


ඉතින් මෙකෙන් පුලුවන් ඔයාගේ Desktop එක ටිකක් පිලිවෙලකට තියා ගන්න...මොකද අපිට ඕන Software එක ලේසි විදියට හදිස්සියකදි හොයා ගන්න තියෙන්න ඕනනේ.....



ඔයාට තියෙන්නේ මම පහලින් දාලා Link තියෙන එකෙන් මේක අරන් වැඩේ කර ගන්න තමා...


මේක Install කරලා Normal Desktop එක තමා තියෙන්නේ....


Easy විදිය තමා Right Clik Button ඔබාගෙන ටිකක් පහලට එක අදින්න..ඊට පස්සේ ඔයාට එයි Name (Any Names) එකක් ගහන්න.... එකට ඔයා කැමති දීලා ලස්සනට හදා ගන්න... උදා : Softwares , Internet Tools... 



කැමති විදියට ලොකු පොඩි කර ගන්න පුලුවන් යාලුවනේ...


ඔන්න එහෙනම් මම ගියා මතක ඇතුව Comment එකකුත් දාලා යන්න හොදේ :ඩි


Download This


Password : nico

4 comments:

  1. download kara.eth extract karma opn vennaha ne

    ..bat..

    ReplyDelete
  2. Itin password 1 gahanna.... nico kiyala...

    :d

    ReplyDelete
  3. i was thinking this kind of software
    thanks for sharing
    keep on going!
    regards

    ReplyDelete
  4. thank u macho :)

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..