Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, July 19, 2011

දැන් ඉතින් අපි වැඩේට බහිමු නෙද?.....

0 comments
දැන් ඉතින් කස්ටිය Java එහෙම Install කරගෙන ඇතිනේ.....
හොදයි අපි අපේ 1st Java program එක ලියන්න පටන් ගම්මු..අපි මුලින්ම Java program ලියන්න notepad 1ක use කරමු....

සැම විටම Java program 1ක් ලියනු ලබනුයේ class 1ක් තුලය...Ex:
======================================

class MyProgram {
........code.........
}

=====================================

මෙහි class යන වචනයේ සියලුම අකුරු simple අකුරු වේ.මෙහි ලියන සියලුම commands මෙම {} න් තුල ලිවිම සිදු කරයි..MyProgram යනු program ඒකේ name 1 වන අතර කිසිම විටක space තැබිම සිදුකල නොහැක.notepad 1කේ ලියපු program 1ක save කිරිමේ දී එම නම ඒ ආකාරයෙන්ම යොදා ගත යුතුය..save කිරිමේ දී අනිවාරයෙන් file extension 1ක .java ලෙස save කල යුතුය.
උදා-MyProgram.java

දැන් මම සම්පුර්න program 1ක් ලියනවා ඔයාලගේ name1 printක් වෙන්න... බලන්නකෝ..
===============================
class MyProgram {
public static void main (String args[]){
System.out.println("My name is Nico");
}
}
==============================

මෙහි String සහ System යන වචන හි මුල් අකුරු capital විය යුතුය..
දැන් මේ program 1ක MyProgram.java ලෙසින් කැමති folder 1ක් තුල save කල යුතුය. save කලාට පසුව  බලමු program 1ක Run කරන ආකාරය...

ඒ සදහා
මුලින්ම

  • DOS Prompt ‍1ක ලබාගැනිමට Run 1කේ cmd ලෙස type කර [enter] කරන්න
  • file 1ක save කර ඇති folder 1කට යාමට cd command 1ක පහත ආකාරයට use කල හැක
file 1ක save කර ඇති folder 1කට තුලට ඇවිත් javac MyProgram.java [enter]කරන්න.මෙහි දී program 1ක Compile විම සිදුවේ. program 1කේ errors ඇත්නම් display වේ.

ඉන් පසුව program 1ක Run කිරිමට java MyProgram [enter] කරන්න

මේ අකාරයට ඔබට විවිද දේවල් display විමට Java programs ලිවිය හැක.

0 comments:

Post a Comment

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..