Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, July 24, 2011

ඔබට කරදරකාරී දුරකථන ඇමතුම් එනවද? මෙන්න මෙක කරලා බලන්නකෝ.......

9 comments
ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් ගැජමැටික් එකක් ගෙනාවා...කරලම බලන්නකෝ....


ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.මම කියන්නම් කරන්න ඉන විදිය.
*මුලින්ම www.mcleaner.com Download  ,
 Or try this download
වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න. 
*දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න.
*දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
*හා දැන් නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trialකියලා වැටුන නේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
*ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න.
*හුට එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල.
*දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තිඑන ඒකෙන් ඔයාලට අවශ්‍ය  එක තෝරන්න.
*දැන් ඔක්කොම වද කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Serviceකියන එක ඔබන්න.
*ඊට පස්සේ  ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.
(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.)
Thankyou









Copyright By Ashan Mallawaarachchi

9 comments:

  1. මට නම් වැඩක් නැ..... නමුත් වැඩක් ඇති අයට "ප්‍රයෝජනවත් " ලිපියක් කියා හදුන්වන්න පුලුවන්........
    (Word verification ඉවත් කරගන්න.....)

    ReplyDelete
  2. wena mokaddo file ekak downlrd wenne sahodarayaa..

    ReplyDelete
  3. bro meka samahara 4n walata wada karanne na/...

    ReplyDelete
  4. Nokia N8 walata support karanne nehe neda?

    ReplyDelete
  5. oyata ona Mobile TYPE eka thorala Download karaganna puluwan.

    ReplyDelete
  6. yaa itz true...oyata ona mobile 1 select kara ganna puluwan

    ReplyDelete
  7. Ashan MallawaaracchchiOctober 16, 2011 at 8:09 AM

    තමන්ගේ ජංගම දුරකථන වර්ගයට‍ අදාලව මුදෘකාංගය බාගැනීමට නොහැකි නම් ජංගම දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධති ඒක සමාන වන ජංගම දුරකථන වර්ගයක් තෝරාගෙන බාගන්න.(උදා: නොකිය සිම්බියන් මෙහෙයුම් පද්ධති ඇති ඕනෑම ජංගම දුරකතනයකට තවත් සිම්බියන් මෙහෙයුම් පද්ධතිය ඇති වෙනත් ජංගම දුරකථන මාදිලියක් තෝරා බාගෙන ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව පාවිච්චි කිරීමට හැකිය.)

    ඇඩ්මින් වෙත: සම වෙන්න ඕන මෙහෙම විස්තර දැම්මට.

    අශාන් මල්ලවආරච්චි.
    සොෆ්ට්වෙයා නොමිලේ.

    ReplyDelete
  8. NICO meka Nokia 6300 support karannawada

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..