Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, July 25, 2011

ඔයාලා දන්නවද Substance LookAndFeel එක දා ගන්නේ කොහොමද කියලා...පට්ටැයි ඈ...

4 comments

ඔන්න ඉතින් මම අද කියලා දෙන්න යන්නේ Substance LookAndFeel එක දා ගන්නේ කොහොමද කියලා....

මුලින්ම ඔයාලගේ Projet එකට මේ jar file එක import කරගෙන ඉන්න ...


 Download Substance jar File
RAR Password = nico

 ඊට පස්සෙ ඉතින් තියෙන්නේ වෙනදා වගේම මෙන්න මේ Cord එක ගහන එක විතරයි....

 කරලම බලන්නකෝ කොහොමද කියලා........


Cord

public static void main(String args[]) {
        java.awt.EventQueue.invokeLater(new Runnable() {

            public void run() {
                try {
                    LookAndFeel look = new SubstanceDefaultLookAndFeel();
                    UIManager.setLookAndFeel(look);
                    SubstanceDefaultLookAndFeel.setCurrentTheme(new SubstanceAquaTheme());
                   SubstanceDefaultLookAndFeel.setCurrentWatermark(new SubstanceMosaicWatermark());
                   SubstanceDefaultLookAndFeel.setCurrentGradientPainter(new GradientWaveGradientPainter());
                    my.setDefaultLookAndFeelDecorated(true);
                    new my().setVisible(true);
                } catch (Exception e) {
                }


            }
        });
    }

මේ තියෙන්න එකේ තියෙන Theme ටික තමා..


මම 2යි දැම්මේ....තව තියෙනවා ඔයාලම බලන්නකෝ....
යන ගමන් එකකුත් Comment දාලා යන්න හරිද...


4 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..