Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, July 31, 2011

English වලින් Type කරන එක සිංහල වලට හරව ගන්න.....(Singreesi)

8 comments


ඔන්න යලුවනේ මම තව පොඩිම පොඩි ගැජමැටික් එකක් ගෙනාවා.....
මේක නම් සමහර අය ගාව ඇති..මේක නැති අයට ගන්න තමා දැම්මේ...
මේකෙන් පුලුවන් අපි English වලින් Type කරන එක සිංහල වලට හරව ගන්න...
එ කියන්නේ සිංගිරීසි...හේ හේ...අරගෙනම බලන්නකෝ එහෙනම්....


මෙන්න මෙතනින් බා ගන්න....

Download

8 comments:

  1. මම පාවිච්චි කරන්නෙ නම් Madura RealTime Singlish එක. හැබැයි සමහර වෙලාවට පිස්සු කෙලිනව. :)

    ReplyDelete
  2. bt මට නම් කිසිම අව්ලක් වෙලා නැ..මම මේ ඔක්කොම posts දාන්නේ මේ software එකෙන් තමා bro...

    ReplyDelete
  3. මමත් ඕක තමා පාවිච්චි කරන්නේ.ස්තූතියි

    ReplyDelete
  4. http://thameeragetheeraya.blogspot.com/
    ඔය සොෆ්ට්වෙයාර් එකේ අයිතිකාරයගේ බ්ලොග් එකේ ලින්ක් එක තමා ඔය උඩ තියෙන්නෙ ..........

    ReplyDelete
  5. @පන්සල් හංදිය : : yaluwa... wenna ati...bt mama meka hoya gatte net eken...me loke me software 1 danna kenekta inne e blog 1 aiti karaya witarak newene/...so ful page 1k copy karot witarai kiyanna puluwan eka wena kenekgen copy kara kiyala...so meka normal software 1k..natuwa note 1k newe.....lol........hikzzZzzzzz

    ReplyDelete
  6. @Nico,
    මම මචං උඔ පෝස්ට් එකක් කොපි කලා කියලා කිව්වෙ නැහැනෙ. තමීර කියන්නෙ ඔය සොෆ්ට්වෙයාර් එක දන්න කෙනෙක් විතරක් නෙවේ, ඒක හදලා තියෙන්නෙත් තමීර http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html ඔය ලින්ක් එක කියවලා බලන්න.

    ඒවගේ අය ගැන අනිත් අයත් දැන ගන්න ඕන නිසයි මම ඔය කමෙන්ට් එකේ ඔය ලින්ක් එක දැම්මෙ. නැතුව උඹගේ පෝස්ට් එකේ කිසිම අවුලක් නිසා නෙවෙයි. උඹට අප්සෙට් ගියා නං සොරි වෙන්න ඕන.

    ReplyDelete
  7. ekenma ewa awlak na bn....ela ela nikan api taraha wenna one na bn./....cheerrrsssss

    ReplyDelete
  8. එල සොෆ්ට්වෙයර් පාර නියමය්......

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..